Ow gas enne limited qty ekath hariyatma ena dawasa un kiyanne na, cementhi kathandarma thamai litro wlata une..ගෑස් වලත් ඇත්තටම ප්රශ්නයක් තියනවද මචන්. ඒ කියන්නෙ පොලිමේ ඉදල උබලට ගෙනපු cilinder ටික මදි වෙල හැරිල එන්න වෙනවද?
කොහොමත් මේ ගහන විදියට තව දවසක් දෙකක් ගැහුවොත් එහෙම වෙනවා.මොකද අධික ඉල්ලුමට සැපයුම එක පාර දෙන්න බැහැ.ඇමැති තෙල් තියෙනවා කියද්දී මිනිස්සු පෝළිම්වල ඉන්නවා කියන්නේ ඒ ඇමැති කියන වචනෙ සම්පූර්ණයෙන්ම බොරුවක් බව මිනිස්සු දන්නා බව නේද? මේ යන විඳියට මිනිස්සු she'd වල තෙල් ඔක්කොම ගහලා තෙල් ඉවර උනා වගේ කතාවක් ඉස්සරහට කියන්න බැරි නෑ තමන්ගේ වැරදි වහගන්න
එතකොට තෙල් ගෙනල්ලා refine කරලා දෙනවට වඩා refine කරපු තෙල් ගෙනැත් විකුනන එක ලාබයි ද?කොහොමත් මේ ගහන විදියට තව දවසක් දෙකක් ගැහුවොත් එහෙම වෙනවා.මොකද අධික ඉල්ලුමට සැපයුම එක පාර දෙන්න බැහැ.
බොර තෙල් වලට වඩා ලංකාවේ ඉල්ලුමෙන් 80% විතර දෙන්නේ පිරිපහදු කරපු ඉන්ධන වලින් කියන එක මිනිස්සු දන්නේ නැහැ.
ඒක තෙරෙන බාසාවෙන් කියන්න එකෙකුත් නැහැ,බය වෙන්න ඕන මුතුරාජවෙල හරි,කොලොන්නාව ටර්මිනල් වහනවා කිවුවොත්.
අදත් ඩීසල් නැවක් මුතුරාජවෙලට ඇවිත් තියෙන්නේ.
නැහැ.සපුගස්කන්දේ ධාරිතාව මදී ලාංකාවේ ඉල්ලුමට.එතකොට තෙල් ගෙනල්ලා refine කරලා දෙනවට වඩා refine කරපු තෙල් ගෙනැත් විකුනන එක ලාබයි ද?
මේක ඇත්තක්Namuth Petrol Rs 3 kin wadi karanawa kiwwama Rs 100 ka labe ganna Prado pawa polime indan full tank gahanawa ona tharam dakinawa.
Polime chutta chutta yanakota eeta wada petrol paththu wenawa.
SL mentality.

Bike arenna wena mukuth baha sathiyak wath duwanna.
Namuth Petrol Rs 3 kin wadi karanawa kiwwama Rs 100 ka labe ganna Prado pawa polime indan full tank gahanawa ona tharam dakinawa.
Polime chutta chutta yanakota eeta wada petrol paththu wenawa.
SL mentality.
ඇයි බන් මේ හෝ ගාල මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නෙ
මම අහන්නෙ / මට තියෙන ප්රශ්නෙ මේකයි
හරි ඔහොම ෆුල් කරගත්ත කියල කියමුකෝ
ඕකෙන් මාසයක් දුවන්න පුලුවන්ද ??????????![]()
ඇත්තටම තෙල් ඉවරයි නම් තෙල් ඉවර උනහම හුලන් වලින්ද දුවන්නෙ
********************** ඔය ගහන තෙල් වලින් මාස හයක් වත් දුවන්න පුලුවන්නම් පෝලිමේ ඉදන් ගැහුවට අවුලක් නෑ ***************
තමන්ගෙ අදහස් කොටාගෙන යමල්ල
Dan kisi polimak naha ona tharam gahanna puluwan. Dan ithin heta anidda shed wala unta wada naha, wahana aduwen enne.man ada kade gihin ena gaman battaramulla shed eken full tank gaha gatha. mona poolimak wath na ra 10ta witara
පාඩුයිඑතකොට තෙල් ගෙනල්ලා refine කරලා දෙනවට වඩා refine කරපු තෙල් ගෙනැත් විකුනන එක ලාබයි ද?