ඇයි මේ තෙල් පෝලිම් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ගෙවල් වල ලේන් කූඩ බැඳපු වාහනත් අරන් ගිහින් පෝලිම් වල ලගින නිසා තමයි පෝලිම් දික් වෙන්නෙ...

    ඒකෙන් වෙන්නෙ,
    වාහන වලින් හම්බුකරන මිනිස්සුයි, එදිනෙදා රස්සා වලට යන මිනිස්සුයි තෙල් ටික ගහගන්න බැරුව අමාරුවෙ වැටෙනඑක...
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඇමැති තෙල් තියෙනවා කියද්දී මිනිස්සු පෝළිම්වල ඉන්නවා කියන්නේ ඒ ඇමැති කියන වචනෙ සම්පූර්ණයෙන්ම බොරුවක් බව මිනිස්සු දන්නා බව නේද? මේ යන විඳියට මිනිස්සු she'd වල තෙල් ඔක්කොම ගහලා තෙල් ඉවර උනා වගේ කතාවක් ඉස්සරහට කියන්න බැරි නෑ තමන්ගේ වැරදි වහගන්න
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ගෑස් වලත් ඇත්තටම ප්‍රශ්නයක් තියනවද මචන්. ඒ කියන්නෙ පොලිමේ ඉදල උබලට ගෙනපු cilinder ටික මදි වෙල හැරිල එන්න වෙනවද?
     
    • Like
    Reactions: Ryan08 and krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ගෑස් වලත් ඇත්තටම ප්‍රශ්නයක් තියනවද මචන්. ඒ කියන්නෙ පොලිමේ ඉදල උබලට ගෙනපු cilinder ටික මදි වෙල හැරිල එන්න වෙනවද?
    Ow gas enne limited qty ekath hariyatma ena dawasa un kiyanne na, cementhi kathandarma thamai litro wlata une..

    Kerosene + Gas + Petrol + Fish (Talpath/Kelawallo) 500g 980/- wela
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඇමැති තෙල් තියෙනවා කියද්දී මිනිස්සු පෝළිම්වල ඉන්නවා කියන්නේ ඒ ඇමැති කියන වචනෙ සම්පූර්ණයෙන්ම බොරුවක් බව මිනිස්සු දන්නා බව නේද? මේ යන විඳියට මිනිස්සු she'd වල තෙල් ඔක්කොම ගහලා තෙල් ඉවර උනා වගේ කතාවක් ඉස්සරහට කියන්න බැරි නෑ තමන්ගේ වැරදි වහගන්න
    කොහොමත් මේ ගහන විදියට තව දවසක් දෙකක් ගැහුවොත් එහෙම වෙනවා.මොකද අධික ඉල්ලුමට සැපයුම එක පාර දෙන්න බැහැ.
    බොර තෙල් වලට වඩා ලංකාවේ ඉල්ලුමෙන් 80% විතර දෙන්නේ පිරිපහදු කරපු ඉන්ධන වලින් කියන එක මිනිස්සු දන්නේ නැහැ.
    ඒක තෙරෙන බාසාවෙන් කියන්න එකෙකුත් නැහැ,බය වෙන්න ඕන මුතුරාජවෙල හරි,කොලොන්නාව ටර්මිනල් වහනවා කිවුවොත්.
    අදත් ඩීසල් නැවක් මුතුරාජවෙලට ඇවිත් තියෙන්නේ.
     
    • Like
    Reactions: Cypress

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කොහොමත් මේ ගහන විදියට තව දවසක් දෙකක් ගැහුවොත් එහෙම වෙනවා.මොකද අධික ඉල්ලුමට සැපයුම එක පාර දෙන්න බැහැ.
    බොර තෙල් වලට වඩා ලංකාවේ ඉල්ලුමෙන් 80% විතර දෙන්නේ පිරිපහදු කරපු ඉන්ධන වලින් කියන එක මිනිස්සු දන්නේ නැහැ.
    ඒක තෙරෙන බාසාවෙන් කියන්න එකෙකුත් නැහැ,බය වෙන්න ඕන මුතුරාජවෙල හරි,කොලොන්නාව ටර්මිනල් වහනවා කිවුවොත්.
    අදත් ඩීසල් නැවක් මුතුරාජවෙලට ඇවිත් තියෙන්නේ.
    එතකොට තෙල් ගෙනල්ලා refine කරලා දෙනවට වඩා refine කරපු තෙල් ගෙනැත් විකුනන එක ලාබයි ද?
     
    • Like
    Reactions: Cypress

    atom34

    Active member
  • Sep 24, 2018
    129
    120
    43
    Colombo
    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගේ මොලේ ගානට තමයි උන්ව පත් කරලා යවන මිනිස්සුන්ගේත් මොලේ තියෙන්නේ..
    "Sample represent by population"
     
    • Like
    Reactions: Cypress

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    එතකොට තෙල් ගෙනල්ලා refine කරලා දෙනවට වඩා refine කරපු තෙල් ගෙනැත් විකුනන එක ලාබයි ද?
    නැහැ.සපුගස්කන්දේ ධාරිතාව මදී ලාංකාවේ ඉල්ලුමට.
    අලුතින් රිෆනරි එකක් හදන්න ඕනේ ඉල්ලුමට හරියන්න.
     
    • Like
    Reactions: Cypress

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    මම සෑහෙන කාලෙක ඉදල notice කරපු දෙයක්... මේ වගේ news වලට colombo වල ඉන්න ජනතාව හෙනම aggressive විදිහට react කරනවා.. පොඩ්ඩ ඇත්තම් පෝලිම් වල පිරෙනවා.. පෙට්‍රල්, භූමිතෙල්, ගෑස්, etc. ඕන එකක්... සාපේක්ශව අනිත් දිස්ත්‍රික්ක වල මිනිස්සු ඔහොම පිරෙන්නේ නෑ... මේ කේස් එකේ උනත් වෙන දිස්ත්‍රික්ක වල ඔහොම පෝලිමක් නෑ...
    (කොළඹ ජනගහනය වැඩි කියන්න එපා.. මොකද ඒ සමානුපාතිකවම තියෙන කඩ ගානත් වැඩිනේ.. කොළඹ සෙට් එක react කරන විදිහ හෙන aggressive)



    Namuth Petrol Rs 3 kin wadi karanawa kiwwama Rs 100 ka labe ganna Prado pawa polime indan full tank gahanawa ona tharam dakinawa.
    Polime chutta chutta yanakota eeta wada petrol paththu wenawa.
    SL mentality.
    මේක ඇත්තක්:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Bike arenna wena mukuth baha sathiyak wath duwanna.
    Namuth Petrol Rs 3 kin wadi karanawa kiwwama Rs 100 ka labe ganna Prado pawa polime indan full tank gahanawa ona tharam dakinawa.
    Polime chutta chutta yanakota eeta wada petrol paththu wenawa.
    SL mentality.

    ඩේලි වැඩට යන මිනිස්සු ඉන්නවා දවස් 2 - 3 කට සැරයක් තෙල් ගහන. ඊට අමතරව තෙල් හිග වෙනව කිව්වම ගෙවල් වල කඩේ පොලේ යන්න තීන බයික් උස්සං ඇවිත් ෆුල් කරගන්නව --> තෙල් පෝලිම. දෙවෙනියට කිව්ව ජාතියේ උන්ට ෆුල් කරගත්තම සති දෙකක් විතර දුවතහැකි

    ලොකු වාහන නම් පෝලිමේ ඉඳල තෙල් ෆුල් ගහන එක බොරු වැඩක් ගණන් වැඩි උනත් කලින් මිලට ටැංකිය එක පාරයි නේ ෆුල් ගහන්න පුළුවන්. ඒ ටික ඉවර උනාම අලුත් මිලට ගන්න වෙන්නේ

    මේ අතරේ තෙල් අඩු වී මග ඉන්න වෙන නිසා පෝලිමේ ඉඳල තෙල් ගහන් යන උනුත් ඉන්නව
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇයි බන් මේ හෝ ගාල මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නෙ

    මම අහන්නෙ / මට තියෙන ප්‍රශ්නෙ මේකයි

    හරි ඔහොම ෆුල් කරගත්ත කියල කියමුකෝ

    ඕකෙන් මාසයක් දුවන්න පුලුවන්ද ?????????? :ROFLMAO: :ROFLMAO:

    ඇත්තටම තෙල් ඉවරයි නම් තෙල් ඉවර උනහම හුලන් වලින්ද දුවන්නෙ

    ********************** ඔය ගහන තෙල් වලින් මාස හයක් වත් දුවන්න පුලුවන්නම් පෝලිමේ ඉදන් ගැහුවට අවුලක් නෑ ***************


    තමන්ගෙ අදහස් කොටාගෙන යමල්ල
     
    • Haha
    Reactions: Cypress

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    man ada kade gihin ena gaman battaramulla shed eken full tank gaha gatha. mona poolimak wath na ra 10ta witara
    Dan kisi polimak naha ona tharam gahanna puluwan. Dan ithin heta anidda shed wala unta wada naha, wahana aduwen enne.
    Wahana tika okkoma danatamath full tank gahagena nisa.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මෙයාල නම් විසඳුමක් හොයාගෙන.....
    වාහනේ පරිස්සම් කරගන්න නම් අමාරු වෙයි.. :( :(


    257364506_328571352425638_8131728486623118660_n.jpg
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    ලංකාවෙ උන්ගෙ මොලේ තියෙන්නෙ පුකේ ඒකයි
    මන් අද උදේ සෙඩ් එකට ගිහින් ගහන් ආව බල්ලෙක් වත් නෑ
    තෙල් නැතිවෙනවනම් නැතිවෙන්නෙ ඊලග සතියෙ මැද වගේ අපේ හරක්ට ඕක තේරෙන්නෙ නෑ

    එතකොට තෙල් ගෙනල්ලා refine කරලා දෙනවට වඩා refine කරපු තෙල් ගෙනැත් විකුනන එක ලාබයි ද?
    පාඩුයි
    ------ Post added on Nov 18, 2021 at 11:42 AM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    දවස ගානේ වැඩට යන්න ඕන එකෙක් දවස ගානේ තෙල් ගහනවා නම්, උන් තමයි වැඩියෙන්ම බය තෙල් නැති වෙනවට.. මොකඩ්ද එක පාරටම තෙල් නැති උනොත් ඌ ඊලග දවස් ටිකේ වැඩට යන්නේ කොහොමද( බිස්න්ස් කරන එවුනිත් ඔහොමයි..ඩිලිවරි ඒජන්සි වගේ කරන එඋන්) ආන්ඩුව කොයි තරම් කිවුවත් ආන්ඩුව සතපහකට විස්වාස නෑ දැන් මිනිස්සුන්ට.. කරපු දේවල් වල හැටියට විස්වාස කරන්නත් බෑ... උන් වැඩ කරන්නේ රෙටේ මිනිස්සුන්ව අමතක කරලා.. බන්දුලය එහෙම කියන කතා පේනවනේ... අන්න ඒකයි තෙල් නැතිවෙනවා කියල බොරු කටකතාවක් ගියත් මිනිස්සු පෝලිමේ ඉඳන් හරි ෆුල් ටෑන්ක් කරගන්නේ...
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මං අද උදේ වැලිසර Navy ෂෙඩ් එකෙන් ගහගෙන ආව බලු බල්ලෙක් නෑ . petrol ගහපු නිලදාරියා කියනවා පහුගිය ටිකේ ගහපු ගැහිල්ලට දැන් පොම්ප හරියට වැඩ කරන්නෙත් නෑලු. අපේ මිනිස්සුන් තුල රටේ වෙන දේවල් ගැන ලොකු අවබෝදයක් නැ . එකට මේ Media ත් වග කියන්න ඕනේ . රටේ තෙල් සැපයුමෙන් 75% පිරිපහදු කරපු තෙල් direct import කරනවා කියල මාත් දන්නේ මේ ලගදි. මිනිස්සු ඕව දැනගෙන හිටියනම් පෝලිම් ගානේ බඩ ගන්න යන්නෑ. සපුගස්කන්ද වහවුවා කියපු ගමන් මාත් හිතුවේ තෙල් ඉවරයි කියල තමයි