දවසක් petrol පෝලිමක් තිබ්බා මහරගම යෝධගම එක ගාව IOC එකේ ඉඳලා මාකුඹුරේ transport hub එක ගාවට.
mewa mathaka na dan minisuntaදවසක් petrol පෝලිමක් තිබ්බා මහරගම යෝධගම එක ගාව IOC එකේ ඉඳලා මාකුඹුරේ transport hub එක ගාවට.
පලයන් බන් කෙප්ප කෙලින් නැතුව. ඔතන තියෙන්නේ මඩවල ශෙඩ් එක. මගේ ගෙවලුත් ඔය හරියේ තමා. ඔය ශෙඩ් එකේ එකාගේ බව්සර් එක හැමදාම තෙල් අරන් ආවා. පොරගේ බව්සර් එක ෆුල් ගහන් ඇවොත් බාගයක් කලල්ගොඩ අයි.ඕ.සී එකට දාලා තමා එන්නේ. හැමදාම තෙල් ගෙනාවා. කිසි දවසක ඔය ශෙඩ් එකේ පොලිම තිබ්බේ නෑ යසරත්න එක ගාවටවත්. මොකද කාර් වෑන් පෝලිම තමා කොට්ටාව පැත්තට තිබ්බේ. බයික්, වීල් පෝලිම තිබ්බේ මහරගම පැත්තට.දවසක් petrol පෝලිමක් තිබ්බා මහරගම යෝධගම එක ගාව IOC එකේ ඉඳලා මාකුඹුරේ transport hub එක ගාවට.
ඇමරිකාවත් කොර. පුලුවන් නම් ගනින්ලෝකෙ ගන්න අමාරුම පාස්පෝට් එක ලංකාවෙ පාස්පෝට් එක කරපු රනිල් මැතිතුමාට අපේ උපහාරය
![]()
මට එම්බසි යක එකෙක් කිව්වා, පිටරට ඉන්න ගොඩක්අයගේ පාස්පෝට් expired වෙලාලු.... ඉතින් උන් මෙහෙ ආවොත් ආයේ renew කරගන්නේ නැතිව ආපහු යන්න බැරි ලු.
චන්දේ දෙන්නත් එක්ක ආවොත්, චන්ද වැටෙන්නේ අනුරට කියලා ආණ්ඩුවේ ලොකු විශ්වාස යක් තියෙනවා ලු.
ඔක්කොම ලු ලු නිසා විශ්වාස කරන්න බෑ. දන්න කෙනෙක් කියන්න