ඇයි යකෝ බොරු කියන්නේ
ටීවී එකේ රේඩියෝ එක එක උන් ඇවිත් පහුගිය දවස්වල කිවුවා රුපියල පා වෙනවා ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් නෑ කියලා
ආණ්ඩුවටත් බැන්නා මමත් අද ඩොලරයක් අතට හම්බ වෙනකම් හිතන් හිටියෙත් එහෙම තමයි!

ඩොලරය කියන්නේ මුදල් නොට්ටුවක් ලංකාවේ රුපියල කාසියක් ඉතින් මං මේ කතාව ඇත්තද කියලා බලන්න පරික්‍ෂණ කීපයක් කරලා බැළුවා
පරික්ෂණ අංක 1
රුපියල හා ඩොලරය මේසයක් මත තබා ෆෑන් එක ඒදෙස හරවා ක්‍රීයාත්මක කලා අහෝ පුදුමයකි පාවෙනවයි කියු රුපියල මදක් වත් නොසෙල්ලුනු අතර ඩොලරය පාවී ගොස් ඇද යටෙහි නතර විය

පරික්ෂණ අංක 2
රුපියල හා ඩොලරය වතුර බේසමකට වතුර පුරවා එකවර එහි ජලය මතට අතහරින ලදී අහෝ දෙවියනී මෙවරද රැපියල පතුලටම ගිලා බැස්ස අතර ඩොලරය උඩ පාවෙන්න ගන්නා ලදී
මෙම පරික්ෂන මගින් මනාවට තහවුරු උනා පාවෙන්නේ රැපියල නොව ඩොලරයම වන වග

පරික්ෂණ අංක 3 (කතුරෙන් කැපීම)
රැපියලක් ගෙන කතුරෙන් කැපීමට ගත් උත්සහය ව්‍යාර්ථක වු නමුදු ඩොලරය පහසුවෙන් කැපීගියා
පරික්ෂණ අංක 4 (අත් දෙකෙන් දෙපසට ඇදීම)
රුපියල ඉරාදැමීමට නොහැකි වු අතර ඩොලරය පහසුවෙන් ඉරි ගියේය
පරික්ෂණ අංක 5 (පිලිස්සීම)
රුපියල හා ඩොලරය යන දෙකම ගිනිගොඩක් දල්වා එම ගින්නට දමන ලදී ඩොලරය දැවී අලුවී ගිය අතර
රුපියල මදක් අවපැහැගැන්වී තිබු නමුදු වෙනත් කිසිදු අයුරකින් දුර්වල වී නොතිබුනි
ඉහත පරිකෂණ තුනෙන් රැපියලේ ශක්තිමත් බාවය මනාවට පිලිහිබු විය
තවත් බොහෝ පරික්‍ෂණ කිරිමට තිබුනද පරිෂණය සදහා යොදා ගැනීමට තිබු එකම ඩොලරය ගින්නෙන් විනාශ වී ගිය හේතුවෙන් පරික්‍ෂණ කටයුතු නවතා දැමීමට සිදුවු අතර මට ඩොලරයක්ද අහිමි විය මෙලෙස මං පාඩු ලබමින් උවද මෙලෙස කටයුතු කලේ ඔබව නොමග යවන අසත්‍ය ප්‍රචාර සිදුකරන්නන් ගෙන් ඔබව බේරා ගැනීමේ ස්ථිර අදිඨනෙනී
ඇයි යකෝ මුං බොරු කියන්නේ 
ඩොලරයට සාපේක්ෂව රුපියල තවමත් ශක්තිමත්!!

ඩොලරයට සාපේක්ෂව රුපියල තවමත් ශක්තිමත්!!
ටීවී එකේ රේඩියෝ එක එක උන් ඇවිත් පහුගිය දවස්වල කිවුවා රුපියල පා වෙනවා ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් නෑ කියලා

ආණ්ඩුවටත් බැන්නා මමත් අද ඩොලරයක් අතට හම්බ වෙනකම් හිතන් හිටියෙත් එහෙම තමයි!

ඩොලරය කියන්නේ මුදල් නොට්ටුවක් ලංකාවේ රුපියල කාසියක් ඉතින් මං මේ කතාව ඇත්තද කියලා බලන්න පරික්‍ෂණ කීපයක් කරලා බැළුවා
පරික්ෂණ අංක 1
රුපියල හා ඩොලරය මේසයක් මත තබා ෆෑන් එක ඒදෙස හරවා ක්‍රීයාත්මක කලා අහෝ පුදුමයකි පාවෙනවයි කියු රුපියල මදක් වත් නොසෙල්ලුනු අතර ඩොලරය පාවී ගොස් ඇද යටෙහි නතර විය

පරික්ෂණ අංක 2
රුපියල හා ඩොලරය වතුර බේසමකට වතුර පුරවා එකවර එහි ජලය මතට අතහරින ලදී අහෝ දෙවියනී මෙවරද රැපියල පතුලටම ගිලා බැස්ස අතර ඩොලරය උඩ පාවෙන්න ගන්නා ලදී
මෙම පරික්ෂන මගින් මනාවට තහවුරු උනා පාවෙන්නේ රැපියල නොව ඩොලරයම වන වග

පරික්ෂණ අංක 3 (කතුරෙන් කැපීම)
රැපියලක් ගෙන කතුරෙන් කැපීමට ගත් උත්සහය ව්‍යාර්ථක වු නමුදු ඩොලරය පහසුවෙන් කැපීගියා
පරික්ෂණ අංක 4 (අත් දෙකෙන් දෙපසට ඇදීම)
රුපියල ඉරාදැමීමට නොහැකි වු අතර ඩොලරය පහසුවෙන් ඉරි ගියේය
පරික්ෂණ අංක 5 (පිලිස්සීම)
රුපියල හා ඩොලරය යන දෙකම ගිනිගොඩක් දල්වා එම ගින්නට දමන ලදී ඩොලරය දැවී අලුවී ගිය අතර
රුපියල මදක් අවපැහැගැන්වී තිබු නමුදු වෙනත් කිසිදු අයුරකින් දුර්වල වී නොතිබුනිඉහත පරිකෂණ තුනෙන් රැපියලේ ශක්තිමත් බාවය මනාවට පිලිහිබු විය

තවත් බොහෝ පරික්‍ෂණ කිරිමට තිබුනද පරිෂණය සදහා යොදා ගැනීමට තිබු එකම ඩොලරය ගින්නෙන් විනාශ වී ගිය හේතුවෙන් පරික්‍ෂණ කටයුතු නවතා දැමීමට සිදුවු අතර මට ඩොලරයක්ද අහිමි විය මෙලෙස මං පාඩු ලබමින් උවද මෙලෙස කටයුතු කලේ ඔබව නොමග යවන අසත්‍ය ප්‍රචාර සිදුකරන්නන් ගෙන් ඔබව බේරා ගැනීමේ ස්ථිර අදිඨනෙනී
සත්‍යයේ සටහන ඔබේ බුද්ධියේ විමසුමට ජයවේවා!!!