ඇයි ලංකාවේ Independence Day එකට නිදහස් දවස කියලා කියන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,242
    113
    34
    Kalutara
    Independence කියන්නේ ස්වාධීන කියන එක නේද? නිදහස කියන්නේ Freedom නේද? එතකොට ඇයි ඒකට ස්වාධීන දිනය කියන්නේ නැතුව නිදහස් දිනය කියන්නේ? 🤔


     
    Last edited:

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Synonyms for Freedom :

    independence, self-government, self-determination, self-legislation, self rule, home rule, sovereignty, autonomy, autarky, democracy, self-sufficiency, individualism, separation, non-alignment
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    රටේ කලේ "නිදහස්" සටන්, "නිදහස" වෙනුවෙන් ජාතික ව්‍යාපාර, "නිදහස්" අරගල, හැමදේම කලේ "නිදහස" ලබාගන්න, ඉන්නේ "නිදහස්" සටනේ වීරයෝ

    තේරුම් යන්නැති කියලා හිතනවා. නිරුක්ති මුලයටම යන්න ඕනා නැ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,419
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • Independence Day: Celebrates a nation's liberation from external colonial or foreign rule, marking the establishment of sovereignty. Examples include the U.S. (July 4, independence from Britain) and India (August 15, independence from the UK).
    • Freedom Day: Commemorates internal liberation from oppressive systems, such as apartheid, dictatorship, or systemic discrimination. Examples include South Africa (April 27, first democratic elections in 1994) and Portugal (April 25, Carnation Revolution ending authoritarian rule in 1974).

    සුද්දො මහන්සිවෙලා AI හදල තියෙන්නෙ ඔය වගේ ප්‍රශ්න අහන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    Independence කියන්නේ ස්වාධීන කියන එක නේද? නිදහස කියන්නේ Freedom නේද? එතකොට ඇයි ඒකට ස්වාධීන දිනය කියන්නේ නැතුව නිදහස් දිනය කියන්නේ? 🤔



    It should have been named, more appropriately, as the "National Day of Mourning" - considering what happened after 1948. :unsure: