Independence කියන්නේ ස්වාධීන කියන එක නේද? නිදහස කියන්නේ Freedom නේද? එතකොට ඇයි ඒකට ස්වාධීන දිනය කියන්නේ නැතුව නිදහස් දිනය කියන්නේ? 
Last edited: