අපේ ගෙදරට එහා පැත්තේ ඉන්න උන් දෙන්නා උදේට වාහන රේස් කරනවා. කොහෙහරි ගිහින් අපුවමත් එහෙමයි සමහර වෙලාවට මුන්. පුදුම කරදරයක්. ලෑල්ලටම පාගනවා. එකෙක් කාර් එක රේස් කරනවා, අනිකා bike එක රේස් කරනවා. beat ගහපු වාහනත් නෙවේ. එකෙක් පදින්නේ pulzar එකක්, අනිකා nissan කාර් එකක්.
එහෙම උදේට රේස් කරාම වාහනේට benefit මොනවහරි තියෙනවද?
එහෙම උදේට රේස් කරාම වාහනේට benefit මොනවහරි තියෙනවද?
