ඇයි වාහන රේස් කරන්නේ උදේට?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    අපේ ගෙදරට එහා පැත්තේ ඉන්න උන් දෙන්නා උදේට වාහන රේස් කරනවා. කොහෙහරි ගිහින් අපුවමත් එහෙමයි සමහර වෙලාවට මුන්. පුදුම කරදරයක්. ලෑල්ලටම පාගනවා. එකෙක් කාර් එක රේස් කරනවා, අනිකා bike එක රේස් කරනවා. beat ගහපු වාහනත් නෙවේ. එකෙක් පදින්නේ pulzar එකක්, අනිකා nissan කාර් එකක්.

    එහෙම උදේට රේස් කරාම වාහනේට benefit මොනවහරි තියෙනවද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උන් දෙන්නට කලින් බස් ඩ්‍රයිවර්ලද

    බස් වල බ්‍රේක් වැඩ කරන්නෙ pneumatic/vaccume වලින් නිසා ඒ වාහන ස්ටාට් කරපු ගමන් ටිකක් වෙලා රේස් කර කර තියාගන්න ඕන. ලංකාවෙ ඩ්‍රයිවර්ලා කියන්නෙ වැකුම් පුරවනවා කියලා
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    යකෝ වාහනේ ස්ටාර්ට් කරපු ගමන් ලෙල්ලටම පාගන්න හොඳ නෑ කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. හීට් ප්ලග් කේස් එහෙම තියෙ නම් සමහරු ස්ටාර්ට්‍ කරලාත් පාගනවා ටිකක් රත්වෙන්න කියලා. මොකද නැත්තම් ආයේ එන්ජින් ඕෆ් වුනාම ස්ටාර්ටර් මෝටරේ ගහලාම බැටරිය බහින නිසා. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් ස්ටාර්ට් කරලා අයිඩල් එකේ තියනවා ඇරෙන්න පාගන සීන් එකක් නම් අහලා නෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    යකෝ වාහනේ ස්ටාර්ට් කරපු ගමන් ලෙල්ලටම පාගන්න හොඳ නෑ කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. හීට් ප්ලග් කේස් එහෙම තියෙ නම් සමහරු ස්ටාර්ට්‍ කරලාත් පාගනවා ටිකක් රත්වෙන්න කියලා. මොකද නැත්තම් ආයේ එන්ජින් ඕෆ් වුනාම ස්ටාර්ටර් මෝටරේ ගහලාම බැටරිය බහින නිසා. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් ස්ටාර්ට් කරලා අයිඩල් එකේ තියනවා ඇරෙන්න පාගන සීන් එකක් නම් අහලා නෑ.
    උදේ වාහන ස්ටාර්ට් කරපු ගමන් රේස් කරන එක වාහනයට හොද නෑ . උදේ මුලින්ම වාහන ස්ටාර්ට් කරන වෙලාවේදී gearbox එකේ හා engine එකේ oil තියෙන්නේ පහල sump එකට එකතුවෙලා. ස්ටාර්ට් කරලා සුළු වෙලාවක් ගියාට පස්සේ තමයි අවශ්‍ය ප්‍රමාණයට oil gearbox හා engine එක පුරා ගමන් කරන්නේ . ස්ටාර්ට් කරපු ගමන් එක පාරටම රේස් කරොත් ඒ කොටස් හරියට lubricate වෙලා නැති නිසා රත්වෙනවා හා ගෙවෙනවා වැඩියි.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    යකෝ වාහනේ ස්ටාර්ට් කරපු ගමන් ලෙල්ලටම පාගන්න හොඳ නෑ කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. හීට් ප්ලග් කේස් එහෙම තියෙ නම් සමහරු ස්ටාර්ට්‍ කරලාත් පාගනවා ටිකක් රත්වෙන්න කියලා. මොකද නැත්තම් ආයේ එන්ජින් ඕෆ් වුනාම ස්ටාර්ටර් මෝටරේ ගහලාම බැටරිය බහින නිසා. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් ස්ටාර්ට් කරලා අයිඩල් එකේ තියනවා ඇරෙන්න පාගන සීන් එකක් නම් අහලා නෑ.
    ඒන්ජින් රත් වෙන්න ඕන ටිකක්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    දවස ගානේ දුම් සහතික ගන්නවා වෙන්න බැරිද?
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,570
    3,148
    113
    අපේ ඉස්සරහ ගෙදර මලයත් ඔහොමයි. මාර්ච් K 12 එකක්... උදේට නිකන් start කරලා රේස් කරනවා. වටේටම ඇහෙන්ට
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    ස්ටාර්ට් කරපු ගමන් රේස් කරන්න හොද නෑලු. හුගක් වෙලාවට උදේට බයික් එකක් වගේ නම් සෙල්ෆ් ස්ටාට් නැතුව Kick එකෙන් Start කරලා විනාඩියක් දෙකක් වගේ Idle තිබ්බානම් ඔය රේස් කිරිල්ල කරන්න ඕන නෑ. ඕක කරන්නෙ හුගක් වෙලාවට ස්ටාර්ට් කරපු ගමන් යන්න තදියම් උනාම. හැබැයි බයික් එක යන්නෙ නැතුව නතර වෙනවා.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,472
    113
    Start karapu gaman raise karanna honda naha,, unge engine ikamanata sawuththu wei
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    උදේ වාහන ස්ටාර්ට් කරපු ගමන් රේස් කරන එක වාහනයට හොද නෑ . උදේ මුලින්ම වාහන ස්ටාර්ට් කරන වෙලාවේදී gearbox එකේ හා engine එකේ oil තියෙන්නේ පහල sump එකට එකතුවෙලා. ස්ටාර්ට් කරලා සුළු වෙලාවක් ගියාට පස්සේ තමයි අවශ්‍ය ප්‍රමාණයට oil gearbox හා engine එක පුරා ගමන් කරන්නේ . ස්ටාර්ට් කරපු ගමන් එක පාරටම රේස් කරොත් ඒ කොටස් හරියට lubricate වෙලා නැති නිසා රත්වෙනවා හා ගෙවෙනවා වැඩියි.
    Ehema ekak na. Start karala thathpayak dekak yaddi engine eke oil yanna one hama thanatama oil gihin iwarai. Oil bulb eka niwuna kiyanne wade hari.

    Eth engine eka cool thiyeddi bearings, piston rings, tappets wage parts wala thiyena clearances warmup unama thiyenawata wada wenas. anna ekai over rev karanna hoda natte. TFT dash thiyena samahara model wala redline eka pahalata genalla pennanawa engine eka working temp enakan.

    til-that-on-cold-starts-engine-redline-is-reduced-v0-hg6gfqjxgh6c1.jpeg

    Warmup unata passe unath under no load engine revv karanna hodama na. Warmup unata passe gear eke redline enakan paguwath awulak na engine eka tiptop condition thiyenawa nam.

    ස්ටාර්ට් කරපු ගමන් රේස් කරන්න හොද නෑලු. හුගක් වෙලාවට උදේට බයික් එකක් වගේ නම් සෙල්ෆ් ස්ටාට් නැතුව Kick එකෙන් Start කරලා විනාඩියක් දෙකක් වගේ Idle තිබ්බානම් ඔය රේස් කිරිල්ල කරන්න ඕන නෑ. ඕක කරන්නෙ හුගක් වෙලාවට ස්ටාර්ට් කරපු ගමන් යන්න තදියම් උනාම. හැබැයි බයික් එක යන්නෙ නැතුව නතර වෙනවා.
    Ai e kick eken start karanna one? Ai idle thiyanna one?
    ------ Post added on Mar 15, 2025 at 10:59 AM
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    Ai e kick eken start karanna one? Ai idle thiyanna one?
    ------ Post added on Mar 15, 2025 at 10:59 AM
    මං ඒක Explain කරන්න දන්නෙ නෑ. හැබැයි සාපේක්ශව මං අත් දැකලා තියෙනවා ස්ටාර්ට් එක මාර ෆාස්ට් Kick එකෙන් Start කරාම, ස්පෙශලි උදේට. කලින් මං Self Start එකෙන් ස්ටට් කරනවා හැබැයි මාර වේදනාවක් දෙන්නෙ . ඊට අමතරව ස්ටාට් කරපු ගමන් යන්න ගත්තොත් හුගක් වෙලාවට මං දැකලා තියෙනවා බයික් එක නවතිනවා. ඉතිං එක නිසා පොඩි වෙලාවක් Idle ස්ටාට් එකේ තියලා යනවා.

    සමහරවිට අපි මේ පාවිච්චි කරන ඉන්දියන් බයික් වල කේස් එකක් වෙන්න ඇති.