සින්හලු හැදිල තියෙන්නෙ වහල්ලු විදියට. සින්හලුන්ට ඕන හැමවෙලේම වෙන කෙනෙක් යටතෙ ඉන්න.![]()
Except me of course

සින්හලු හැදිල තියෙන්නෙ වහල්ලු විදියට. සින්හලුන්ට ඕන හැමවෙලේම වෙන කෙනෙක් යටතෙ ඉන්න.![]()

අපේ ආගමේ කියනවනෙ සිහලු දේ නැසෙන සුලුයි... ලෝබ කරන්න එපා අරව මේව.. ඕව ඇත්තමට ලෝකෝත්තර ජීවිතයට යහපතක් වෙන දේවල්නෙ.. හැබැයි අපේ උන්දැල කරන්නෙ මේක මේ ජීවිතයටම Apply කරගන්නව හිත යටින්.. මුදල් හම්බු කරන්න මහා ආසාවක් හදා ගන්නෙ නෑ..
true

සල්ලි තියෙනව නම් ගොඩ දෙයක් කරන්න පුළුවන්... හැබැයි සල්ලි නැති උනොත් පිනක් දහමක් වත් කරන්න දානයක් දෙන්න වත් සල්ලි නෑ කියන එක මතක තියා ගන්න හැමෝම
Forex Demo karapan awurudu dekak wath. demo eka patta profitable nam witharak karapan forex. nathnam forex karala nannaththara wenna epa


ඕකට හේතුව මොකක් උනත් සියලු දේ නැසෙන සුළුයි කියල හිතීම නං වෙන්න බෑ![]()
අපේ උන්දැල එච්චර ධාර්මික නං මොනව කරන්න බැරිද.

අපේ අය වැඩ කරන්නෙ කවදාවත් මැරෙන්නෙ නැතිගානටසිංහලු කම්මැලි බන්![]()
කම්මැලිකම තමයි ප්‍රධානම හේතුව
![]()

මෙන්න මේකනම් සහතික ඇත්ත බන්,
හැබැයි මම අද තඹ දොයිතුවක් වියදම් නොකර ලොකු පිනක්/දානයක් කරගත්ත,
මටත් තියෙන්නේ මේ චූටිකුකු ට තියෙන ප්‍රශ්නෙමයි බන්,
උඹ හෝ වෙන කෙනෙක් මේ ගැන දන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දියන්,
මටත් forex කරලා බලන්න උවමන්වවක් තියෙනවා,
මන් මුලින් පටන් ගන්න හැදුවේ fiverr වගේ try කරන්න,නමුත් එකේ තරගය වැඩි හින්ද සහ sell කරන්න හොඳ ස්කිල් එකක් (programming,ග්රඵික්,editing) තම නැති හින්ද හා එහෙම එකක් ඉගෙනගන්න ටික කාලයක් යන හන්ද තමයි forex/binary trading වගේ පැත්තක් බැලුවේ,
මට සාමාන්යෙන් පඩියෙන් කීයක් හරි ඉතුරු කරලා මුලින් 75-100$ වගේ පටන් අරන් අඩුම 10-20% ප්රෝෆිට් එකක් වත් ගන්න ඇහැක් වෙයිද?
ඒ ගැන ඉගෙන ගන්න අවශ්‍ය මෙව්වා එක නම් උපරිමෙන් තියෙනව,
වැඩිය ඒ ගැන දැනීමක් නැති හින්ද වැඩේට අතගහන්න පොඩි මැලිකමක් තියෙනව්,![]()
නොක්ස් එක තැනක මෙහෙමත් කියනව හැබැයි"අලසකමට ඉතා ප්‍රිය ය. කටයුතු අතපසු කෙරෙත්, ඉතා ඉක්මනින් අවශ්‍ය කටයුත්තක් කිරීමට කැමති කරවා ගැනීමට පහසු නොවේ"
මෙහෙමත් කියනව කියහන්කෝ."ඔවුන්ගේ දුප්පත්කම අති මහත්ය. තමන්ට උවමනා ඇඳුම් පැළඳුම් සම්පාදනය කරගන්නට වත් වත්පොහොසත් කමක් නැත."
මම නං කියන්නේ පුක හේදීම තමා මේකට හේතුව.

Siyalla nasena sului nam machan risk gannawa. Methana wenne nasenna thiyana baya. ekai risk ganne naththe. Puluwan tharam risk nogena government job ekak karala anthimata pension ekak aran inna godak aya kamathi. Hama dema lesiyen rajayen nikan denna ona.
E athare adu mahansiyen/risk adu pagawa gannawa wage wada karanawa side eken![]()