ඇයි Charger එකට ගහන් Radio අහන්න බැරි

ඇයි Charger එකට ගහන් Radio අහන්න බැරි

තද තද බ්‍රෝ
පොලොවේ ඉන්නේ රියල් @#$%&*

ඒ බන් ඇයි බන් Charger එකට ගහන් Radio අහද්දි සූ ගාලා සද්දේ එන්නේ

Radio අහන්න බැරි ඇයි බන්

යෝ යෝ නිග්ගර්
බම්ප් ප්ලීස්
 
thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    යකෝ නොයිස් එනව උබේ චාජර් එකෙන්. ඕන නම් හොද regulate වෙච්ච කරන්ට් එකක් දීල බලපන් පවෙර් බෑන්ක් එකකින් වගේ :yes: එතකොට නොයිස් නෑ :yes:
    AC කරන්ට් එකේ එන wav එක එහෙම්මම එනව DC වෙලා ආවට උබේ චාජරේ. චාජරේ හොද නම් නොයිස් ගොඩක් අඩුයි හැබැයි AC කරන්ට් එකෙන් වැඩ කරන කිසිම චාජරයක් නෑ 100 % නොයිස් නැති.
     
    Last edited:

    ඉතින් බන් කෙලිම්ම Current එකට ගහන Radio ඔය වැඩ කරන්නේ හොදට
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Podi Silva - පොඩි සිල්වා;19675626 said:
    ඉතින් බන් කෙලිම්ම Current එකට ගහන Radio ඔය වැඩ කරන්නේ හොදට

    :yes: ඔව් ඒ රේඩියෝවල නොයිස් ෆිල්ටර් තියනව :yes::cool: 4න් වලට නොයිස් ෆිල්ටර් දාන්නෙ නැත්තෙ 4න් එක බැටරියෙන්ම දුවන නිසාත් 4න් හදල තියෙන්නෙ කෝල් ගන්න නිසාත් :cool:
     
    Last edited:
    :yes: ඔව් ඒ රේඩියෝවල නොයිස් ෆිල්ටර් තියනව :yes::cool: 4න් වලට නොයිස් ෆිල්ටර් දාන්නෙ නැත්තෙ 4න් එක බැටරියෙන්ම දුවන නිසා :cool:

    ඉතින් බන් එතකොට අපි Charger එකෙන් දෙන Current එක Battery එකට ඇවිල්ලා නේ Phone එකට එන්නේ
    ඒත් ඇයි Noise
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Podi Silva - පොඩි සිල්වා;19675644 said:
    ඉතින් බන් එතකොට අපි Charger එකෙන් දෙන Current එක Battery එකට ඇවිල්ලා නේ Phone එකට එන්නේ
    ඒත් ඇයි Noise

    :no: වැරදියි :no: 4න් එක චාජරේට ගහල ටියනකල් චජරේ කරන්ට් එකෙන් වැඩ කරන්නෙ. බලපන් සමහර 4න් චාජ් එකේ තියෙද්දී බැටරිය ගැලෙව්වත් off වෙන්නෙ නෑ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;19675644 said:
    ඉතින් බන් එතකොට අපි Charger එකෙන් දෙන Current එක Battery එකට ඇවිල්ලා නේ Phone එකට එන්නේ
    ඒත් ඇයි Noise

    නොයිස් කියන්නෙ මොනාද කියල ඔය දරුව ඉස්සෙල්ල ඉගෙනගෙන ඉන්ඩ
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,265
    430
    83
    cgtech.lk
    Podi Silva - පොඩි සිල්වා;19675659 said:
    ඔව් Android One
    Micromax neda ? owa ohoma thamai :P

    gedara thiyen wena device walinuth noise eka awilla radio aul yanna puluwan.
    Quality adu LED bulb walin oka wenawa.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Micromax neda ? owa ohoma thamai :P

    gedara thiyen wena device walinuth noise eka awilla radio aul yanna puluwan.
    Quality adu LED bulb walin oka wenawa.

    :yes: ow dn tiyana higana LED dammama tv eke iri hitan yanawa :D patta නොයිස්
     
    නොයිස් කියන්නෙ මොනාද කියල ඔය දරුව ඉස්සෙල්ල ඉගෙනගෙන ඉන්ඩ

    උගන්නහන් බාප්පේ

    :no: වැරදියි :no: 4න් එක චාජරේට ගහල ටියනකල් චජරේ කරන්ට් එකෙන් වැඩ කරන්නෙ. බලපන් සමහර 4න් චාජ් එකේ තියෙද්දී බැටරිය ගැලෙව්වත් off වෙන්නෙ නෑ :yes:

    ශුවර් ද

    මේක හදාගන්න ක්‍රමයක් කියපන්කෝ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Podi Silva - පොඩි සිල්වා;19675700 said:
    උගන්නහන් බාප්පේ

    ශුවර් ද

    මේක හදාගන්න ක්‍රමයක් කියපන්කෝ

    power bank ekak ganin