ඇයි one direction එකට අකමැති ? 
ඒ ඇයි සිඞ්හලු ඒ ?

සෑහෙන පිරිසක් one direction ලට කැමති නෑ හෙලකට යනව දාල බෙස්ට් ඩිරෙක්ශන් කියල හදල තියෙනවත් දැක්ක

මොකක්ද උන්ගෙ තියෙන අවුල ?

ජස්ටින් බීබර් හොඳයි කියනව නෙමේ

ඕකව නම් සිරියාවට පිටුවහල් කරන්න ඕනෙ ඌව නම් මටත් අප්පිරියයි

ඒත් one directions ල ඌ වගේ නෙමේනෙ බං

best song ever එක එහෙම හොඳයිනෙ

දන්න එකෙක් විචාරයක් කරහල්ලකො