ඇයි_ඇමසින්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේකේ ඉන්න සමහරක් උන් ඇමසින් ව වර්ජනය කරමුලු... තව එකෙක් කියනවා ඌව බෑන් කරමුලු.

ඇයි බන් මේකේ ඉන්න සමහරක් උන් ඇමසින් ට ඔය තරම් බය.

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මේකේ ඉන්න සමහරක් උන් ඇමසින් ව වර්ජනය කරමුලු... තව එකෙක් කියනවා ඌව බෑන් කරමුලු.

    ඇයි බන් මේකේ ඉන්න සමහරක් උන් ඇමසින් ට ඔය තරම් බය.

    අමසින් ගේ ෆේක් එකක් දිටෙක්ටෙඩ්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අමසින් ගේ ෆේක් එකක් දිටෙක්ටෙඩ්

    :lol::lol:

    කොච්චර බයද කීවොත් හැම එකාම මම වගේ පේන්නේ.මුන්ට රෑටත් සරමේ චූ ගිහින් ඇහරෙනවද දන්නේ නෑ මාව හීනෙන් පෙනිලා:(
     
    • Like
    Reactions: netlife007

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මේකේ ඉන්න සමහරක් උන් ඇමසින් ව වර්ජනය කරමුලු... තව එකෙක් කියනවා ඌව බෑන් කරමුලු.

    ඇයි බන් මේකේ ඉන්න සමහරක් උන් ඇමසින් ට ඔය තරම් බය.

    ඇමසියා වර්ජනය කරමු කියලා පෝස්ට් එක දැම්මේ මම. ඒ ඇමසියට බයට නෙමෙයි. ඌ ගැන ඇති වෙච්ච පිළිකුල නිසයි මම එහෙම යෝජනාවක් කලේ. මේක ෆෝරම් එකක්. මම හිතන්නේ මෙතන ඕන හර බර යමක්. අපි හැමෝට්ම යමක් ගන්න පුලුවන් තෝතැන්නක් වෙන්න ඕන මෙතන. එහෙම නැතුව එලොවටත් නැති මෙලොවටත් නැති පොරවල්වලට මෙතන රගන්න දෙන්න බැහැ.

    අනික අපි බය වෙන්න ඕන වැරදි කරන්නයි පවටයි විතරයි. කොන්ද පන නැති නපුංසකයන්ට අපි බය වෙන්නේ නැහැ කවදාවත්. ඒ හින්දා තමයි මම බය නැතුව කිරියට යෝජනා කලේ මූව වර්ජනය කරමු කියලා.

    ඉස්කෝලේ යනකාලේ අපේ පංති වලත් ඔහොම උන් හිටියා. උන් කවදාවත් ඉගෙන ගත්තෙත් නැහැ ඉගෙන ගන්න උන්ට ඉගෙන ගන්න දුන්නෙත් නැහැ. අපි ඒ කාලෙත් ඉදන් උන්ට විරැද්ධව වැඩ කලා.

    රටේ පුරවැසියෝ විදිහට අපි කැමතියි මේ රටේ ඉන්න හැමෝටම හොද ජීවිතයක් ගත කරන්න ලැබෙනවනම්. එහෙම වෙන්නනම් ඔළු කුරැවල් කරන මානසික අපතයෝ මෙතනින් අයින් කරන්න ඕන. එහෙම උන් මූනට හම්බඋනත් ඔය ටික ඔය විදිහටම අපි කියනවා. ඇමසියා වගේ කිහිප දෙනෙක් මෙතන ඉන්නවා. දැන් අපි බලමු උන් කවුද කියලා.....
     
    • Like
    Reactions: KDH

    14591790_10154401097971259_409354124637071383_n.jpg
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0

    දැක්කනේ මුගේ මානසිකත්වය. දැන් දැක්කනේ මුගේ මොලේ තරම. මම කවදාවත් කොතැනකදීවත් දේශපාලනයක් කතා කරලා තියෙනවාද? නැහැ. ඒත් මූ කියනවා මම හිටපු ජනපතිට කඩේ යනවලු.

    මම කිව්වේ පුද්ගලයෝ සමාජයට අහිතකර පිළලයක් වෙන එක ගැන මිසක් දේශපාලනයක් ගැන නෙමෙයි. මම දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ මොකද මම ඒ ගැන හරියට දන්නේ නැති නිසා. මම දේශපාලනය ගැන කතා කලොත් කාට හරි මඩක් ගැහෙයි නැත්නම් බොරැවක් කියවෙයි මොකද මම ඒ ගැන නොදන්න නිසා.

    මූට තියෙන්නේ මහින්ද සමග වෛරයක්. ඒ වෛරී සිතුවිල්ලෙන් තමයි දැන් මේකා හැසිරෙන්නේ. ඔය වෛරය තුලින් මූ මේ භවයත් පරලොවත් දෙකම නැති කරගන්නවා. අනික නොදන්න දේවල් දන්නවා වගේ ප්‍රකාශ කරන්න ගිහින් සමස්ත සමාජයක්ම නොමග යනවනා.

    මුලින්ම මිනිහෙක් වෙයන්. ඊට පස්සේ යමක් ඉගෙන ගෙන ඒ උගත් දේ ඔස්සේ වෘත්තිය තෝරාගනින්.
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඇමසියා වර්ජනය කරමු කියලා පෝස්ට් එක දැම්මේ මම. ඒ ඇමසියට බයට නෙමෙයි. ඌ ගැන ඇති වෙච්ච පිළිකුල නිසයි මම එහෙම යෝජනාවක් කලේ. මේක ෆෝරම් එකක්. මම හිතන්නේ මෙතන ඕන හර බර යමක්. අපි හැමෝට්ම යමක් ගන්න පුලුවන් තෝතැන්නක් වෙන්න ඕන මෙතන. එහෙම නැතුව එලොවටත් නැති මෙලොවටත් නැති පොරවල්වලට මෙතන රගන්න දෙන්න බැහැ.

    අනික අපි බය වෙන්න ඕන වැරදි කරන්නයි පවටයි විතරයි. කොන්ද පන නැති නපුංසකයන්ට අපි බය වෙන්නේ නැහැ කවදාවත්. ඒ හින්දා තමයි මම බය නැතුව කිරියට යෝජනා කලේ මූව වර්ජනය කරමු කියලා.

    ඉස්කෝලේ යනකාලේ අපේ පංති වලත් ඔහොම උන් හිටියා. උන් කවදාවත් ඉගෙන ගත්තෙත් නැහැ ඉගෙන ගන්න උන්ට ඉගෙන ගන්න දුන්නෙත් නැහැ. අපි ඒ කාලෙත් ඉදන් උන්ට විරැද්ධව වැඩ කලා.

    රටේ පුරවැසියෝ විදිහට අපි කැමතියි මේ රටේ ඉන්න හැමෝටම හොද ජීවිතයක් ගත කරන්න ලැබෙනවනම්. එහෙම වෙන්නනම් ඔළු කුරැවල් කරන මානසික අපතයෝ මෙතනින් අයින් කරන්න ඕන. එහෙම උන් මූනට හම්බඋනත් ඔය ටික ඔය විදිහටම අපි කියනවා. ඇමසියා වගේ කිහිප දෙනෙක් මෙතන ඉන්නවා. දැන් අපි බලමු උන් කවුද කියලා.....

    උඹට ඌ පෙන්න්න බැරි නම් නිකන් අනිත් උන්ට වදයක් නොවී ඌ ignore list එකට දාපන්කො උබ කියන දේ විතර ද දැන ගන්න ඕන. උබේ වයස කීයද? අනිත් මත වලට ඉඩක් නැද්ද උබත් හරියට isis එකෙක් වගේ:baffled: මමත් උගේ scurvy ගෙ thread වලට reply වැඩිය දාන්නේ නෑ:rofl: හැබැයි උබ වගේ අන්ත වාදී වෙන්නේ නෑ .අනික ඌ වගේ තව කී දෙනෙක් කිරියේ ඉන්නවද:lol:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇමසියා වර්ජනය කරමු කියලා පෝස්ට් එක දැම්මේ මම. ඒ ඇමසියට බයට නෙමෙයි. ඌ ගැන ඇති වෙච්ච පිළිකුල නිසයි මම එහෙම යෝජනාවක් කලේ.........

    උබට පිලිකුල් නම් උබ වර්ජනය කරපන්. අනිත් උන්ගෙ රප් කපන්නයි, තඩි පින්තූරයි දාන එක නවත්තගනින්...
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹට සම්පූර්ණ අයිතිය තියනවා ඕන එකෙක්ගෙ ත්‍රෙඩ් වර්ජනය කරන්න හෝ ඒ වෙනුවෙන් කැම්පේන් කරන්න. ඒ උනාට ඒක ඊළඟ ලෙවල් එකට අරගන ගිහිල්ල අරුගෙ ත්‍රෙඩ් බම්ප් කරන එවුන්ගෙ රෙප් කපන තැනට එනවනම් ඒක වැරදියි. කෙනෙකුට හොඳ නරක තෝරලා දෙන්න උඹ කවුද?
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    උබට පිලිකුල් නම් උබ වර්ජනය කරපන්. අනිත් උන්ගෙ රප් කපන්නයි, තඩි පින්තූරයි දාන එක නවත්තගනින්...

    :yes::yes: next time report karanawa nathnam :P:P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:

    උඹට ඌ පෙන්න්න බැරි නම් නිකන් අනිත් උන්ට වදයක් නොවී ඌ ignore list එකට දාපන්කො උබ කියන දේ විතර ද දැන ගන්න ඕන. උබේ වයස කීයද? අනිත් මත වලට ඉඩක් නැද්ද උබත් හරියට isis එකෙක් වගේ:baffled: මමත් උගේ scurvy ගෙ thread වලට reply වැඩිය දාන්නේ නෑ:rofl: හැබැයි උබ වගේ අන්ත වාදී වෙන්නේ නෑ .අනික ඌ වගේ තව කී දෙනෙක් කිරියේ ඉන්නවද:lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    oya maanasikathwayen ayin weyan.. hamogema mathaya methana thiyenna one..

    Wimal Weerawansa type eke wada karanna epaa ban..

    ඇමසියා වර්ජනය කරමු කියලා පෝස්ට් එක දැම්මේ මම. ඒ ඇමසියට බයට නෙමෙයි. ඌ ගැන ඇති වෙච්ච පිළිකුල නිසයි මම එහෙම යෝජනාවක් කලේ. මේක ෆෝරම් එකක්. මම හිතන්නේ මෙතන ඕන හර බර යමක්. අපි හැමෝට්ම යමක් ගන්න පුලුවන් තෝතැන්නක් වෙන්න ඕන මෙතන. එහෙම නැතුව එලොවටත් නැති මෙලොවටත් නැති පොරවල්වලට මෙතන රගන්න දෙන්න බැහැ.

    අනික අපි බය වෙන්න ඕන වැරදි කරන්නයි පවටයි විතරයි. කොන්ද පන නැති නපුංසකයන්ට අපි බය වෙන්නේ නැහැ කවදාවත්. ඒ හින්දා තමයි මම බය නැතුව කිරියට යෝජනා කලේ මූව වර්ජනය කරමු කියලා.

    ඉස්කෝලේ යනකාලේ අපේ පංති වලත් ඔහොම උන් හිටියා. උන් කවදාවත් ඉගෙන ගත්තෙත් නැහැ ඉගෙන ගන්න උන්ට ඉගෙන ගන්න දුන්නෙත් නැහැ. අපි ඒ කාලෙත් ඉදන් උන්ට විරැද්ධව වැඩ කලා.

    රටේ පුරවැසියෝ විදිහට අපි කැමතියි මේ රටේ ඉන්න හැමෝටම හොද ජීවිතයක් ගත කරන්න ලැබෙනවනම්. එහෙම වෙන්නනම් ඔළු කුරැවල් කරන මානසික අපතයෝ මෙතනින් අයින් කරන්න ඕන. එහෙම උන් මූනට හම්බඋනත් ඔය ටික ඔය විදිහටම අපි කියනවා. ඇමසියා වගේ කිහිප දෙනෙක් මෙතන ඉන්නවා. දැන් අපි බලමු උන් කවුද කියලා.....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇමසියා වර්ජනය කරමු කියලා පෝස්ට් එක දැම්මේ මම. ඒ ඇමසියට බයට නෙමෙයි. ඌ ගැන ඇති වෙච්ච පිළිකුල නිසයි මම එහෙම යෝජනාවක් කලේ. මේක ෆෝරම් එකක්. මම හිතන්නේ මෙතන ඕන හර බර යමක්. අපි හැමෝට්ම යමක් ගන්න පුලුවන් තෝතැන්නක් වෙන්න ඕන මෙතන. එහෙම නැතුව එලොවටත් නැති මෙලොවටත් නැති

    මේක එහෙම දෙයක් නම්
    මේකේ ඉන්නෙම අසහන කාරයෝ
    මේක වඩාත් ඒවා දන උන් ඉන්නේ කියද
    එහෙනම් ඇමසින් විතරක් නෙමෙයි ඉන්න සේරම කාලකන්නි එලවන්න ඕන
    එහෙම නම් මං එකෙන්ම කැමති වැඩේට
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹට ඌ පෙන්න්න බැරි නම් නිකන් අනිත් උන්ට වදයක් නොවී ඌ ignore list එකට දාපන්කො උබ කියන දේ විතර ද දැන ගන්න ඕන. උබේ වයස කීයද? අනිත් මත වලට ඉඩක් නැද්ද උබත් හරියට isis එකෙක් වගේ:baffled: මමත් උගේ scurvy ගෙ thread වලට reply වැඩිය දාන්නේ නෑ:rofl: හැබැයි උබ වගේ අන්ත වාදී වෙන්නේ නෑ .අනික ඌ වගේ තව කී දෙනෙක් කිරියේ ඉන්නවද:lol:

    සිරාම මචන් :yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේක එහෙම දෙයක් නම්
    මේකේ ඉන්නෙම අසහන කාරයෝ
    මේක වඩාත් ඒවා දන උන් ඉන්නේ කියද
    එහෙනම් ඇමසින් විතරක් නෙමෙයි ඉන්න සේරම කාලකන්නි එලවන්න ඕන
    එහෙම නම් මං එකෙන්ම කැමති වැඩේට

    මමත් ඒකම හිතුවා. උන් කතා කරන්නෙ හරියට ඇමේසිය විතරයි මේකෙ ප්‍රශ්නෙ වගේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,619
    13,303
    113

    උබට පිලිකුල් නම් උබ වර්ජනය කරපන්. අනිත් උන්ගෙ රප් කපන්නයි, තඩි පින්තූරයි දාන එක නවත්තගනින්...

    ඔව් මචන් මිනිස්සුන්ට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න දෙන්න ඕන . හැම ජාතියේම මිනිස්සු මේකේ ඉන්න ඕන. එහෙම නැතිව තමන් කැමති අවුන් විතරක් නෙමයි
     
    • Like
    Reactions: djjaya