මේකේ ඉන්න සමහරක් උන් ඇමසින් ව වර්ජනය කරමුලු... තව එකෙක් කියනවා ඌව බෑන් කරමුලු.
ඇයි බන් මේකේ ඉන්න සමහරක් උන් ඇමසින් ට ඔය තරම් බය.
අමසින් ගේ ෆේක් එකක් දිටෙක්ටෙඩ්

මේකේ ඉන්න සමහරක් උන් ඇමසින් ව වර්ජනය කරමුලු... තව එකෙක් කියනවා ඌව බෑන් කරමුලු.
ඇයි බන් මේකේ ඉන්න සමහරක් උන් ඇමසින් ට ඔය තරම් බය.
ඇමසියා වර්ජනය කරමු කියලා පෝස්ට් එක දැම්මේ මම. ඒ ඇමසියට බයට නෙමෙයි. ඌ ගැන ඇති වෙච්ච පිළිකුල නිසයි මම එහෙම යෝජනාවක් කලේ. මේක ෆෝරම් එකක්. මම හිතන්නේ මෙතන ඕන හර බර යමක්. අපි හැමෝට්ම යමක් ගන්න පුලුවන් තෝතැන්නක් වෙන්න ඕන මෙතන. එහෙම නැතුව එලොවටත් නැති මෙලොවටත් නැති පොරවල්වලට මෙතන රගන්න දෙන්න බැහැ.
අනික අපි බය වෙන්න ඕන වැරදි කරන්නයි පවටයි විතරයි. කොන්ද පන නැති නපුංසකයන්ට අපි බය වෙන්නේ නැහැ කවදාවත්. ඒ හින්දා තමයි මම බය නැතුව කිරියට යෝජනා කලේ මූව වර්ජනය කරමු කියලා.
ඉස්කෝලේ යනකාලේ අපේ පංති වලත් ඔහොම උන් හිටියා. උන් කවදාවත් ඉගෙන ගත්තෙත් නැහැ ඉගෙන ගන්න උන්ට ඉගෙන ගන්න දුන්නෙත් නැහැ. අපි ඒ කාලෙත් ඉදන් උන්ට විරැද්ධව වැඩ කලා.
රටේ පුරවැසියෝ විදිහට අපි කැමතියි මේ රටේ ඉන්න හැමෝටම හොද ජීවිතයක් ගත කරන්න ලැබෙනවනම්. එහෙම වෙන්නනම් ඔළු කුරැවල් කරන මානසික අපතයෝ මෙතනින් අයින් කරන්න ඕන. එහෙම උන් මූනට හම්බඋනත් ඔය ටික ඔය විදිහටම අපි කියනවා. ඇමසියා වගේ කිහිප දෙනෙක් මෙතන ඉන්නවා. දැන් අපි බලමු උන් කවුද කියලා.....

මමත් උගේ scurvy ගෙ thread වලට reply වැඩිය දාන්නේ නෑ
හැබැයි උබ වගේ අන්ත වාදී වෙන්නේ නෑ .අනික ඌ වගේ තව කී දෙනෙක් කිරියේ ඉන්නවද
ඇමසියා වර්ජනය කරමු කියලා පෝස්ට් එක දැම්මේ මම. ඒ ඇමසියට බයට නෙමෙයි. ඌ ගැන ඇති වෙච්ච පිළිකුල නිසයි මම එහෙම යෝජනාවක් කලේ.........
උබට පිලිකුල් නම් උබ වර්ජනය කරපන්. අනිත් උන්ගෙ රප් කපන්නයි, තඩි පින්තූරයි දාන එක නවත්තගනින්...

next time report karanawa nathnam 

උඹට ඌ පෙන්න්න බැරි නම් නිකන් අනිත් උන්ට වදයක් නොවී ඌ ignore list එකට දාපන්කො උබ කියන දේ විතර ද දැන ගන්න ඕන. උබේ වයස කීයද? අනිත් මත වලට ඉඩක් නැද්ද උබත් හරියට isis එකෙක් වගේමමත් උගේ scurvy ගෙ thread වලට reply වැඩිය දාන්නේ නෑ
හැබැයි උබ වගේ අන්ත වාදී වෙන්නේ නෑ .අනික ඌ වගේ තව කී දෙනෙක් කිරියේ ඉන්නවද
![]()
ඇමසියා වර්ජනය කරමු කියලා පෝස්ට් එක දැම්මේ මම. ඒ ඇමසියට බයට නෙමෙයි. ඌ ගැන ඇති වෙච්ච පිළිකුල නිසයි මම එහෙම යෝජනාවක් කලේ. මේක ෆෝරම් එකක්. මම හිතන්නේ මෙතන ඕන හර බර යමක්. අපි හැමෝට්ම යමක් ගන්න පුලුවන් තෝතැන්නක් වෙන්න ඕන මෙතන. එහෙම නැතුව එලොවටත් නැති මෙලොවටත් නැති පොරවල්වලට මෙතන රගන්න දෙන්න බැහැ.
අනික අපි බය වෙන්න ඕන වැරදි කරන්නයි පවටයි විතරයි. කොන්ද පන නැති නපුංසකයන්ට අපි බය වෙන්නේ නැහැ කවදාවත්. ඒ හින්දා තමයි මම බය නැතුව කිරියට යෝජනා කලේ මූව වර්ජනය කරමු කියලා.
ඉස්කෝලේ යනකාලේ අපේ පංති වලත් ඔහොම උන් හිටියා. උන් කවදාවත් ඉගෙන ගත්තෙත් නැහැ ඉගෙන ගන්න උන්ට ඉගෙන ගන්න දුන්නෙත් නැහැ. අපි ඒ කාලෙත් ඉදන් උන්ට විරැද්ධව වැඩ කලා.
රටේ පුරවැසියෝ විදිහට අපි කැමතියි මේ රටේ ඉන්න හැමෝටම හොද ජීවිතයක් ගත කරන්න ලැබෙනවනම්. එහෙම වෙන්නනම් ඔළු කුරැවල් කරන මානසික අපතයෝ මෙතනින් අයින් කරන්න ඕන. එහෙම උන් මූනට හම්බඋනත් ඔය ටික ඔය විදිහටම අපි කියනවා. ඇමසියා වගේ කිහිප දෙනෙක් මෙතන ඉන්නවා. දැන් අපි බලමු උන් කවුද කියලා.....
ඇමසියා වර්ජනය කරමු කියලා පෝස්ට් එක දැම්මේ මම. ඒ ඇමසියට බයට නෙමෙයි. ඌ ගැන ඇති වෙච්ච පිළිකුල නිසයි මම එහෙම යෝජනාවක් කලේ. මේක ෆෝරම් එකක්. මම හිතන්නේ මෙතන ඕන හර බර යමක්. අපි හැමෝට්ම යමක් ගන්න පුලුවන් තෝතැන්නක් වෙන්න ඕන මෙතන. එහෙම නැතුව එලොවටත් නැති මෙලොවටත් නැති
උඹට ඌ පෙන්න්න බැරි නම් නිකන් අනිත් උන්ට වදයක් නොවී ඌ ignore list එකට දාපන්කො උබ කියන දේ විතර ද දැන ගන්න ඕන. උබේ වයස කීයද? අනිත් මත වලට ඉඩක් නැද්ද උබත් හරියට isis එකෙක් වගේමමත් උගේ scurvy ගෙ thread වලට reply වැඩිය දාන්නේ නෑ
හැබැයි උබ වගේ අන්ත වාදී වෙන්නේ නෑ .අනික ඌ වගේ තව කී දෙනෙක් කිරියේ ඉන්නවද
![]()

මේක එහෙම දෙයක් නම්
මේකේ ඉන්නෙම අසහන කාරයෝ
මේක වඩාත් ඒවා දන උන් ඉන්නේ කියද
එහෙනම් ඇමසින් විතරක් නෙමෙයි ඉන්න සේරම කාලකන්නි එලවන්න ඕන
එහෙම නම් මං එකෙන්ම කැමති වැඩේට