ඇය ජීවිතයට සමුදුන්නාය..

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඇය ජීවිතයට සමුදුන්නාය..

    eqwgzl.jpg
    qs71q9.jpg


    මේ චායාරුපයේ ඉන්නේ වෙනිසුලාවේ හිටපු රු රැජිනක් වන ඒවා එක්වෝල්.අගේ වයස අවුරුදු 28 ය.
    පහුගිය අවුරුදු කීපයේ ඇය දරුණු සටනක් කළා...
    එත් ඊයේ ඇය ඒ සටනින් පැරදුනා.........




    v8g9s1.jpg


    ඒවා එක්වෝල් ඊයේ අයගේ ජීවිතයට සමුදුන්නේ ඇයට වලදී තිබුන පියයුරු පිළිකාව නිසා.
    207vyf9.jpg

    ඇය පියයුරු රෝගියෙක් බව හදුනා ගැනීමෙන් පසු ඇය පොතක් ලිව්වා..
    ඇය එකේ මෙහෙම ලිව්වා..
    In Venezuela, "we invest a lot of money in looking beautiful and not in health care," the former model said."There's a huge taboo around breast cancer. But in this country people get their boobs done every day, so I don't understand how breast cancer can be a problem when everybody's showing their breasts."

    අපේ රටෙත් තත්වය ඔහොම තමය්.බොහෝ අය රුපය ගැන සිතුවාට තමාගේ සවුක්ය ගැන සිතන්නේ නැ.
    ගොඩක් අය පියයුරු පිළිකාවෙන් මියයන්නේ නොදැනුවත්කම නිසා..
    හරි වෙලාවේ හදුනා ගැනීමෙන් 90% පියයුරු පිළිකා සුව කල හැකිය.
    එම නිසා දැනුවත්වන්න .
    ඔබේ මව,සහෝදරිය,පෙම්වතිය,බිරිද පියයුරු පිලිකාවක මුල් අවදියක සිටිනවා විය හැක.
    එමනිසා දැනුවත්වන්න,දැනුවත් කරන්න.ඔබේ ලගම නැයා පියයුරු පිළිකාවෙන් ගලවා ගන්න.

    පියයුරු පිළිකාව ගැන විද්‍යාත්මක පැහැදිලිකිරීමක් ඊලග නුලෙන් බලා පොරොත්තුවන්න..
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mage aunty kenektath oka thibba bnz...kohomahari operete karala eka nathi karagatta dannanm godak hondai...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම දුකයි..
    මරණය කොයි කවදා කොයි විදියට අපි අතරට පැමිණෙයි ද කියලා
    හිතා ගන්න විදියක් නෑ..
    ඒ හින්දා ජිවත් වේලා ඉන්න මේ ටික කාලයේ..
    වෛරයෙන්, ලේ කොප කර ගන්නේ නැතුව සතුටෙන් ජිවත් වෙන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද..
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පිළිකාවක් කියන්නේ කාලකණ්නිම ලෙඩක්... ඒ හින්දා කොච්චර කථා කළත්, දැනුවත් කළත් වැඩි වෙන්නේ නැහැ...

    දිගටම මේ වගේ ත්‍රෙඩ්ස් දාන්න...