ඇරපු එකා හොයලා තියේද...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අපිත් ඉස්කෝලේ 9 වසරේ ඉන්නකොට
    සෙමිනා එකක් තිබ්බා
    වෙන ඉස්කෝලවල කෙල්ලොත් ඇවිත් හිටියා
    අපේ එකේ කොල්ලෙක්ට බොකක් සෙට් වෙලා ඌ නැගිට්ටා
    "කිව්වේ නම් පොඩි වැඩකට එළියට යන්න කියලා.
    සර් කාරයා කිව්වා "පොඩි වැඩේට නම්, 10 ඉඳන් 1ට ගැන්නම ඕක පාලනය වෙනවා" කියලා
    මෙන්න මූ දැන් මූණ පුක කරන්න ගනිනවා
    මෙන්න යකෝ විනාඩි 10කින් වගේ
    පර පරෝස් ගාලා සද්දයක් ආවා
    බලද්දි අර වෙන ඉස්කෝලෙකින් ආපු කෙල්ලෙක්ට රෙවිලා
    මාර කියුට් කෑල්ල කියලා ඒකිට ලයින් දාපු උන්ට වමනේ යන සයිස්
    එතනින්ම සෙමිනා එක ඉවරයි
    අරූට ගනන් කරන්න කිව්ව එක ඒකිත් කරන්න ඇති කියන්න ලැජ්ජාවට
    :baffled::baffled::baffled:

    අඩෝ..පව් යකෝ... :lol:
    මට පිට තැන් වල බොක යන්නෙ නෑ...ක්ලාස් එකේදි සෙට් වුනාම ගෙදරම එනවා...එලියට පැනගන්ඩ ගියාම සර් අහන ප්‍රශ්නවලට එතන රෙන්ඩ හිතෙනවා... :growl: කෙල්ලටත් වෙන්ඩ ඇත්තෙ ඒක :lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • බලාගෙන ගියාම යකෝ තොපිලයෙ ඉස්කෝල වල උන් ඉස්කෝලෙ ඇවිත් ඉගෙනගන්නවට වඩා කරල තියෙන්නෙ රීපු එකනේ.. ගෙවල් වල ටොයිලට් නැද්ද බං.. :angry:

    :lol::baffled:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පැටියා;19191583 said:
    පොඩි කාලෙ නම් ඔහොම කලා දැන් නම් යාලුවො එක්ක ඉද්දි වුනත් දඩෝං ගාලා පඩ අරිනවා කිසි කේස් එකක් නෑ :lol:

    මට බෙනා කියලා නම වැටුනෙත් ඕවා කරන්ඩ ගිහින් බන් :eek: :P
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    බලාගෙන ගියාම යකෝ තොපිලයෙ ඉස්කෝල වල උන් ඉස්කෝලෙ ඇවිත් ඉගෙනගන්නවට වඩා කරල තියෙන්නෙ රීපු එකනේ.. ගෙවල් වල ටොයිලට් නැද්ද බං.. :angry:

    එහෙම තමා කන බොන මිනිස්සු තොපි කොහෙද..සතියක් එක දිගට කනවා බොක බාන්ඩ හිතක් ඇත්තෙම නෑ..සති අන්තෙට සේරම අල්ලලා රෙනවා පලස්තීනෙට ගැහුවා වගේ..වසලා හමාරයි :sorry:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹලා දැකලා තියෙයිද..පෙලක් බල්ලෝ උදේට ඔලුව උස්සන්නෙ නෑ අත් 2න් බදන් ඉන්නවා...ඒ බන් රෑට නරි පස්සෙ පන්නලලු...නරියා බල්ලා පන්නද්දි පඩිනවලු...ඒ ගඳ කොච්චරද කිව්වොත් බල්ලට ඔලුව උස්සන්ඩ බෑ... :lol: මේ අමතර දැනුමට :)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම බෙනා;19191749 said:
    එහෙම තමා කන බොන මිනිස්සු තොපි කොහෙද..සතියක් එක දිගට කනවා බොක බාන්ඩ හිතක් ඇත්තෙම නෑ..සති අන්තෙට සේරම අල්ලලා රෙනවා පලස්තීනෙට ගැහුවා වගේ..වසලා හමාරයි :sorry:

    :D:D:D:D:D:D:D:D:D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම බෙනා;19191781 said:
    උඹලා දැකලා තියෙයිද..පෙලක් බල්ලෝ උදේට ඔලුව උස්සන්නෙ නෑ අත් 2න් බදන් ඉන්නවා...ඒ බන් රෑට නරි පස්සෙ පන්නලලු...නරියා බල්ලා පන්නද්දි පඩිනවලු...ඒ ගඳ කොච්චරද කිව්වොත් බල්ලට ඔලුව උස්සන්ඩ බෑ... :lol: මේ අමතර දැනුමට :)
    coollogo_com-215561713.gif

    මම බෙනා;19191749 said:
    එහෙම තමා කන බොන මිනිස්සු තොපි කොහෙද..සතියක් එක දිගට කනවා බොක බාන්ඩ හිතක් ඇත්තෙම නෑ..සති අන්තෙට සේරම අල්ලලා රෙනවා පලස්තීනෙට ගැහුවා වගේ..වසලා හමාරයි :sorry:
    ඉතිං උත්තො කෑවා නම් බිව්වා නම් ගෙදරම ඒ වැඩෙත් කරගෙන එන්න එපෑය.. ඉස්කෝලෙ ඇවිත් වැඩක් කරන්න වෙන්නෙ නෑනේ.. දවසට තුන් හතර දෙනෙක් පන්තියෙ රුන්නාම වැඩ කරල ඉවරයි.. උඹල කොහොම ඉගෙනගත්තද මන්දා.. චැහ්..

    A. සිරියා;19191729 said:
    :sorry:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම බෙනා;19191781 said:
    උඹලා දැකලා තියෙයිද..පෙලක් බල්ලෝ උදේට ඔලුව උස්සන්නෙ නෑ අත් 2න් බදන් ඉන්නවා...ඒ බන් රෑට නරි පස්සෙ පන්නලලු...නරියා බල්ලා පන්නද්දි පඩිනවලු...ඒ ගඳ කොච්චරද කිව්වොත් බල්ලට ඔලුව උස්සන්ඩ බෑ... :lol: මේ අමතර දැනුමට :)

    අපේ තාත්තත් සමහර වෙලාවට මගෙන් අහනවා මොකද උඹ නරි පැඩල වගේ ඉන්නේ ඇයි කියලා:D:D:D
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේකි බන් රීලා කන්ද වගේ...බොක දාලා..ඒක උඩින් පොත තියලා..ඊට උඩින් පැන්සල් පෙට්ටිය තියලා වාඩි වෙලත් ඉන්නවා ඉස්සිලා...
    සංසාරේ.....එපා උනා...අපි බන් අර කැම් එක වගේ අත හදලා මෙන්න පිදුරුතලාගල කියලා වීඩියෝ කරනවා..

    boka daala udin pothak thiyala, eeta udin pencil box eka thiyala ida gattama kohomada yako kandak wage thiyenne :P eeki ida ganna kalinda uba video kare .lol
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකි බන් රීලා කන්ද වගේ...බොක දාලා..ඒක උඩින් පොත තියලා..ඊට උඩින් පැන්සල් පෙට්ටිය තියලා වාඩි වෙලත් ඉන්නවා ඉස්සිලා...
    සංසාරේ.....එපා උනා...අපි බන් අර කැම් එක වගේ අත හදලා මෙන්න පිදුරුතලාගල කියලා වීඩියෝ කරනවා..

    boka daala udin pothak thiyala, eeta udin pencil box eka thiyala ida gattama kohomada yako kandak wage thiyenne :P eeki ida ganna kalinda uba video kare .lol
    කවුද දන්නෙ මූ හොරාට බලන් හිටියද කියලා..:sorry:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේකි බන් රීලා කන්ද වගේ...බොක දාලා..ඒක උඩින් පොත තියලා..ඊට උඩින් පැන්සල් පෙට්ටිය තියලා වාඩි වෙලත් ඉන්නවා ඉස්සිලා...
    සංසාරේ.....එපා උනා...අපි බන් අර කැම් එක වගේ අත හදලා මෙන්න පිදුරුතලාගල කියලා වීඩියෝ කරනවා..

    boka daala udin pothak thiyala, eeta udin pencil box eka thiyala ida gattama kohomada yako kandak wage thiyenne :P eeki ida ganna kalinda uba video kare .lol

    ඒකි ඉස්සිලා වගේ හිටියේ බන්.. :rofl:බලපන් මම කියලා තියෙන්නේ.. :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉස්සර මම පඩයක් යන්න ආවම ශේප් එකේ ටික ටික අරිනවා. එතකොට ගද එන්නේ කොහෙන්ද කයල අනෙක් එවුන්ට හොයන්න බෑ .එහෙම නැත්නම් කරන්නේ කොල්ලෝ සෙට් එකක් ඉන්න තැනක පඩේ ඇරලා ක්ෂණිකව වෙන තැනකට මාරු වෙන එක :P:P:rofl:

    අඩෝ මේකනම් කාලෙකින් දැක්ක සුපිරිම ත්‍රෙඩ් එකක් බන් ..!! :lol::lol:
    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම බෙනා;19191876 said:
    අඩෝ ඒකි ජපන් ගිහින් බන්..උන්ගෙ අම්මා අප අම්මට කියලා.. :(
    එහෙනම් එහේ ගිහිනුත් යන යන තැන රෙනවද දන්නෑ..:sorry: