ඇරපු එකා හොයලා තියේද...

gepa

Well-known member
  • මේක කලිනුත් එක්ලකිරි එකේ දැම්මා

    learners යන කාලේ මම එලවන ගමන් පැඩ්ඩ.. වාහනේ 6ක් වගේ හිටියා. කව්ද කියලා හොයාගන්න බැරි උනා පුරුදු කරන එකාට.. ඌ ඔක්කොම ශටර් අරින්න කිව්වා..අන්තිමට පුරුදු කරන එකා ඔක්කොටම ඇහෙන්න කියනවා ඊලඟ දවසේ එනකොට හොඳට රීල වරෙල්ල කස්ටිය කියලා..
     
    gepa

    Well-known member
  • ඕ ලෙව්ල් කරන කාලේ. එක්සැම් එකේ පඩයක් ලෝඩ් උනා සැපටම. මට සද්දේ එන් නැති වෙන්න පඩේ මන්දු කරගන්න පුලුවන් මොන දේ උනත්.. එග්සැම් එක දෙමල වගේ චොර විශයක්.. අන්තිමට ප්‍රධාන එකක් නෙවෙයි.. ලඟ හිටියා මිස් කෙනෙක්.. එයා ඉන්නේම මගේ ලඟ..අවට තියන ඉන්ෆොර්මේශන් කොප්පක් ගහන්න ඉඩක් නෑ.. අනික් උන් සැපට ලියනවා උදව් අරන්.. හිතට ආවෙම දෙන්නම් ජම්බු කියලා.. හිමීට පඩේ රිලීසෙ කලා.හම්බා ගන්දස් කාරය.. මට අද වගේ මතකයි.. කොහොමින් හරි මිස් හොයා ගන්න බැරි උනා පඩේ ඇරියට පස්සේ.. ඔන්න පඩෙන් වැඩ ගන්න වා නම්
     
    • Like
    Reactions: MNV

    gepa

    Well-known member
  • මගේ කැම්පස් කාඩ් එක ගෙපා. කැම්පස් එකේ උන් දන්නවා මම සැරටම පඩ යවනවා කියලා.. මේ ෆේස්බුක් එකට අපේ රූම් එකේ එකෙක් දාපු කවියක් සහ මගේ රිප්ලයි

    උඩ ඇඳේ එකා

    මගේ සිරි යහන යට සැතපී ගෙපා සඳ
    කී දැ කරපු දැ සිහිවේ මට සබඳ
    කෙතරම් සුන්දරද ඒ මතකයේ සුවඳ
    තාමත් අසුන්දර උගේ අර ....... ගඳ

    මගේ රිප්ලයි

    දවසක් දෙකක් හිරකරගෙන බොක තදට
    හරවා පස්ස උස්සා යැව් කල සැපට
    කාඹරයම ප.. සුවඳට විඳි සතුට
    කොහොම අසුන්දර උනාද බං උඹට

    උඩ ඇඳේ එකා

    මහා සයුරත් පීනා ගොඩ යන්ට හැකි
    ලෙඩක් දුකක් නං ඉවසා ගන්ට හැකි
    සංසාරේ බව දුක දුරු කරත හැකි
    දවස් 2ක් කොහොමට ඉවසන්ද සකි

    පඩ කතා නම් බොහොමයි බන්.. ආතල් මතක් වෙනකොටත්
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    එහෙනම් එහේ ගිහිනුත් යන යන තැන රෙනවද දන්නෑ..:sorry:

    ඕන් බලපන්..මම අද කිව්වා කියලා ලියලා තියා ගනින්,ආයිත් දවසක් ජපානෙට පරමාණු බෝම්බයක් ගැහුවා කියලා news වල කිව්වොත් ,ඒකෙ ප්‍රධාන අයිතිය මේකි සතුයි.. :yes:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඉස්සර මම පඩයක් යන්න ආවම ශේප් එකේ ටික ටික අරිනවා. එතකොට ගද එන්නේ කොහෙන්ද කයල අනෙක් එවුන්ට හොයන්න බෑ .එහෙම නැත්නම් කරන්නේ කොල්ලෝ සෙට් එකක් ඉන්න තැනක පඩේ ඇරලා ක්ෂණිකව වෙන තැනකට මාරු වෙන එක :P:P:rofl:

    අඩෝ මේකනම් කාලෙකින් දැක්ක සුපිරිම ත්‍රෙඩ් එකක් බන් ..!! :lol::lol:
    :lol:

    ඉඳකින් යකෝ..‍තෝව දවසක සෙට් උනත් ඈත ඉඳන් කතා කරන්ඩ ඕනි...
    Thnkz මචන් :love: Rep
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම බෙනා;19193299 said:
    ඉඳකින් යකෝ..‍තෝව දවසක සෙට් උනත් ඈත ඉඳන් කතා කරන්ඩ ඕනි...
    Thnkz මචන් :love: Rep

    :rofl::rofl::rofl:
    මම යකෝ ඔෆිස් එකෙත් අරිනවා ලග ඉන්න එකාට දැනෙන්නෙවත් වත් නෑ :D:D:yes:
    කැන්ටින් එකේ පරණ වඩයක් සෙට් උනොත් නම් දවසකට පඩ දෙක තුනක් වරදින්නෙම නෑ :)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේක කලිනුත් එක්ලකිරි එකේ දැම්මා
    learners යන කාලේ මම එලවන ගමන් පැඩ්ඩ.. වාහනේ 6ක් වගේ හිටියා. කව්ද කියලා හොයාගන්න බැරි උනා පුරුදු කරන එකාට.. ඌ ඔක්කොම ශටර් අරින්න කිව්වා..අන්තිමට පුරුදු කරන එකා ඔක්කොටම ඇහෙන්න කියනවා ඊලඟ දවසේ එනකොට හොඳට රීල වරෙල්ල කස්ටිය කියලා..

    ඕ ලෙව්ල් කරන කාලේ. එක්සැම් එකේ පඩයක් ලෝඩ් උනා සැපටම. මට සද්දේ එන් නැති වෙන්න පඩේ මන්දු කරගන්න පුලුවන් මොන දේ උනත්.. එග්සැම් එක දෙමල වගේ චොර විශයක්.. අන්තිමට ප්‍රධාන එකක් නෙවෙයි.. ලඟ හිටියා මිස් කෙනෙක්.. එයා ඉන්නේම මගේ ලඟ..අවට තියන ඉන්ෆොර්මේශන් කොප්පක් ගහන්න ඉඩක් නෑ.. අනික් උන් සැපට ලියනවා උදව් අරන්.. හිතට ආවෙම දෙන්නම් ජම්බු කියලා.. හිමීට පඩේ රිලීසෙ කලා.හම්බා ගන්දස් කාරය.. මට අද වගේ මතකයි.. කොහොමින් හරි මිස් හොයා ගන්න බැරි උනා පඩේ ඇරියට පස්සේ.. ඔන්න පඩෙන් වැඩ ගන්න වා නම්

    මගේ කැම්පස් කාඩ් එක ගෙපා. කැම්පස් එකේ උන් දන්නවා මම සැරටම පඩ යවනවා කියලා.. මේ ෆේස්බුක් එකට අපේ රූම් එකේ එකෙක් දාපු කවියක් සහ මගේ රිප්ලයි

    උඩ ඇඳේ එකා

    මගේ සිරි යහන යට සැතපී ගෙපා සඳ
    කී දැ කරපු දැ සිහිවේ මට සබඳ
    කෙතරම් සුන්දරද ඒ මතකයේ සුවඳ
    තාමත් අසුන්දර උගේ අර ....... ගඳ

    මගේ රිප්ලයි

    දවසක් දෙකක් හිරකරගෙන බොක තදට
    හරවා පස්ස උස්සා යැව් කල සැපට
    කාඹරයම ප.. සුවඳට විඳි සතුට
    කොහොම අසුන්දර උනාද බං උඹට

    උඩ ඇඳේ එකා

    මහා සයුරත් පීනා ගොඩ යන්ට හැකි
    ලෙඩක් දුකක් නං ඉවසා ගන්ට හැකි
    සංසාරේ බව දුක දුරු කරත හැකි
    දවස් 2ක් කොහොමට ඉවසන්ද සකි

    පඩ කතා නම් බොහොමයි බන්.. ආතල් මතක් වෙනකොටත්

    Hamnno Uba pada expert kenek ne machan.:sorry::sorry::sorry:

    මම බෙනා;19193266 said:
    ඕන් බලපන්..මම අද කිව්වා කියලා ලියලා තියා ගනින්,ආයිත් දවසක් ජපානෙට පරමාණු බෝම්බයක් ගැහුවා කියලා news වල කිව්වොත් ,ඒකෙ ප්‍රධාන අයිතිය මේකි සතුයි.. :yes:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේක කලිනුත් එක්ලකිරි එකේ දැම්මා

    learners යන කාලේ මම එලවන ගමන් පැඩ්ඩ.. වාහනේ 6ක් වගේ හිටියා. කව්ද කියලා හොයාගන්න බැරි උනා පුරුදු කරන එකාට.. ඌ ඔක්කොම ශටර් අරින්න කිව්වා..අන්තිමට පුරුදු කරන එකා ඔක්කොටම ඇහෙන්න කියනවා ඊලඟ දවසේ එනකොට හොඳට රීල වරෙල්ල කස්ටිය කියලා..

    :lol:

    ඕ ලෙව්ල් කරන කාලේ. එක්සැම් එකේ පඩයක් ලෝඩ් උනා සැපටම. මට සද්දේ එන් නැති වෙන්න පඩේ මන්දු කරගන්න පුලුවන් මොන දේ උනත්.. එග්සැම් එක දෙමල වගේ චොර විශයක්.. අන්තිමට ප්‍රධාන එකක් නෙවෙයි.. ලඟ හිටියා මිස් කෙනෙක්.. එයා ඉන්නේම මගේ ලඟ..අවට තියන ඉන්ෆොර්මේශන් කොප්පක් ගහන්න ඉඩක් නෑ.. අනික් උන් සැපට ලියනවා උදව් අරන්.. හිතට ආවෙම දෙන්නම් ජම්බු කියලා.. හිමීට පඩේ රිලීසෙ කලා.හම්බා ගන්දස් කාරය.. මට අද වගේ මතකයි.. කොහොමින් හරි මිස් හොයා ගන්න බැරි උනා පඩේ ඇරියට පස්සේ.. ඔන්න පඩෙන් වැඩ ගන්න වා නම්

    :sorry:

    උඹට හොඳ හැකියාවක් තියේනේ බන්...ක වෘත් හිටියෙ නැද්ද අත දෙන්ඩ
    උත්සහ කරපන් මචන් , උඹ ඔය පඩේ වර්ධනය කර ගත්තොත් එහෙම උඹට ආරක්ශක අමාත්‍යංශයේ ජොබ ශුවර්...ඇමෝනියා බෝම්බයක්නේ... :yes: :D

    මගේ කැම්පස් කාඩ් එක ගෙපා. කැම්පස් එකේ උන් දන්නවා මම සැරටම පඩ යවනවා කියලා.. මේ ෆේස්බුක් එකට අපේ රූම් එකේ එකෙක් දාපු කවියක් සහ මගේ රිප්ලයි

    උඩ ඇඳේ එකා

    මගේ සිරි යහන යට සැතපී ගෙපා සඳ
    කී දැ කරපු දැ සිහිවේ මට සබඳ
    කෙතරම් සුන්දරද ඒ මතකයේ සුවඳ
    තාමත් අසුන්දර උගේ අර ....... ගඳ

    මගේ රිප්ලයි

    දවසක් දෙකක් හිරකරගෙන බොක තදට
    හරවා පස්ස උස්සා යැව් කල සැපට
    කාඹරයම ප.. සුවඳට විඳි සතුට
    කොහොම අසුන්දර උනාද බං උඹට

    උඩ ඇඳේ එකා

    මහා සයුරත් පීනා ගොඩ යන්ට හැකි
    ලෙඩක් දුකක් නං ඉවසා ගන්ට හැකි
    සංසාරේ බව දුක දුරු කරත හැකි
    දවස් 2ක් කොහොමට ඉවසන්ද සකි

    පඩ කතා නම් බොහොමයි බන්.. ආතල් මතක් වෙනකොටත්

    එල පඩ්ඩෝ... :lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    :rofl::rofl::rofl:
    මම යකෝ ඔෆිස් එකෙත් අරිනවා ලග ඉන්න එකාට දැනෙන්නෙවත් වත් නෑ :D:D:yes:
    කැන්ටින් එකේ පරණ වඩයක් සෙට් උනොත් නම් දවසකට පඩ දෙක තුනක් වරදින්නෙම නෑ :)

    ඔ‍ෆිස් එකේ උන්ගේ මූනු මෙහෙම ඇත්තේ :eek:
    :lol: