මම බෙනා;19191884 said:හේ හේ...ඉබ්බත් හෙන වැඩ්ඩා බන්..පඩ ඉබ්බෝ..
Ow ban mun kohoma ibbo kanawada manda////

මම බෙනා;19191884 said:හේ හේ...ඉබ්බත් හෙන වැඩ්ඩා බන්..පඩ ඉබ්බෝ..

එහෙනම් එහේ ගිහිනුත් යන යන තැන රෙනවද දන්නෑ..

එහෙනම් එහේ ගිහිනුත් යන යන තැන රෙනවද දන්නෑ..
Ow ban mun kohoma ibbo kanawada manda////![]()

Japan wala thiyenne electronic kakkussi.
reela iwarawechcha gaman ibema puka hedenawa.![]()

ඉස්සර මම පඩයක් යන්න ආවම ශේප් එකේ ටික ටික අරිනවා. එතකොට ගද එන්නේ කොහෙන්ද කයල අනෙක් එවුන්ට හොයන්න බෑ .එහෙම නැත්නම් කරන්නේ කොල්ලෝ සෙට් එකක් ඉන්න තැනක පඩේ ඇරලා ක්ෂණිකව වෙන තැනකට මාරු වෙන එක
අඩෝ මේකනම් කාලෙකින් දැක්ක සුපිරිම ත්රෙඩ් එකක් බන් ..!!![]()
Rep මම බෙනා;19193299 said:ඉඳකින් යකෝ..තෝව දවසක සෙට් උනත් ඈත ඉඳන් කතා කරන්ඩ ඕනි...
Thnkz මචන්Rep

මේක කලිනුත් එක්ලකිරි එකේ දැම්මා
learners යන කාලේ මම එලවන ගමන් පැඩ්ඩ.. වාහනේ 6ක් වගේ හිටියා. කව්ද කියලා හොයාගන්න බැරි උනා පුරුදු කරන එකාට.. ඌ ඔක්කොම ශටර් අරින්න කිව්වා..අන්තිමට පුරුදු කරන එකා ඔක්කොටම ඇහෙන්න කියනවා ඊලඟ දවසේ එනකොට හොඳට රීල වරෙල්ල කස්ටිය කියලා..
ඕ ලෙව්ල් කරන කාලේ. එක්සැම් එකේ පඩයක් ලෝඩ් උනා සැපටම. මට සද්දේ එන් නැති වෙන්න පඩේ මන්දු කරගන්න පුලුවන් මොන දේ උනත්.. එග්සැම් එක දෙමල වගේ චොර විශයක්.. අන්තිමට ප්රධාන එකක් නෙවෙයි.. ලඟ හිටියා මිස් කෙනෙක්.. එයා ඉන්නේම මගේ ලඟ..අවට තියන ඉන්ෆොර්මේශන් කොප්පක් ගහන්න ඉඩක් නෑ.. අනික් උන් සැපට ලියනවා උදව් අරන්.. හිතට ආවෙම දෙන්නම් ජම්බු කියලා.. හිමීට පඩේ රිලීසෙ කලා.හම්බා ගන්දස් කාරය.. මට අද වගේ මතකයි.. කොහොමින් හරි මිස් හොයා ගන්න බැරි උනා පඩේ ඇරියට පස්සේ.. ඔන්න පඩෙන් වැඩ ගන්න වා නම්
මගේ කැම්පස් කාඩ් එක ගෙපා. කැම්පස් එකේ උන් දන්නවා මම සැරටම පඩ යවනවා කියලා.. මේ ෆේස්බුක් එකට අපේ රූම් එකේ එකෙක් දාපු කවියක් සහ මගේ රිප්ලයි
උඩ ඇඳේ එකා
මගේ සිරි යහන යට සැතපී ගෙපා සඳ
කී දැ කරපු දැ සිහිවේ මට සබඳ
කෙතරම් සුන්දරද ඒ මතකයේ සුවඳ
තාමත් අසුන්දර උගේ අර ....... ගඳ
මගේ රිප්ලයි
දවසක් දෙකක් හිරකරගෙන බොක තදට
හරවා පස්ස උස්සා යැව් කල සැපට
කාඹරයම ප.. සුවඳට විඳි සතුට
කොහොම අසුන්දර උනාද බං උඹට
උඩ ඇඳේ එකා
මහා සයුරත් පීනා ගොඩ යන්ට හැකි
ලෙඩක් දුකක් නං ඉවසා ගන්ට හැකි
සංසාරේ බව දුක දුරු කරත හැකි
දවස් 2ක් කොහොමට ඉවසන්ද සකි
පඩ කතා නම් බොහොමයි බන්.. ආතල් මතක් වෙනකොටත්

මම බෙනා;19193266 said:ඕන් බලපන්..මම අද කිව්වා කියලා ලියලා තියා ගනින්,ආයිත් දවසක් ජපානෙට පරමාණු බෝම්බයක් ගැහුවා කියලා news වල කිව්වොත් ,ඒකෙ ප්රධාන අයිතිය මේකි සතුයි..

මේක කලිනුත් එක්ලකිරි එකේ දැම්මා
learners යන කාලේ මම එලවන ගමන් පැඩ්ඩ.. වාහනේ 6ක් වගේ හිටියා. කව්ද කියලා හොයාගන්න බැරි උනා පුරුදු කරන එකාට.. ඌ ඔක්කොම ශටර් අරින්න කිව්වා..අන්තිමට පුරුදු කරන එකා ඔක්කොටම ඇහෙන්න කියනවා ඊලඟ දවසේ එනකොට හොඳට රීල වරෙල්ල කස්ටිය කියලා..

ඕ ලෙව්ල් කරන කාලේ. එක්සැම් එකේ පඩයක් ලෝඩ් උනා සැපටම. මට සද්දේ එන් නැති වෙන්න පඩේ මන්දු කරගන්න පුලුවන් මොන දේ උනත්.. එග්සැම් එක දෙමල වගේ චොර විශයක්.. අන්තිමට ප්රධාන එකක් නෙවෙයි.. ලඟ හිටියා මිස් කෙනෙක්.. එයා ඉන්නේම මගේ ලඟ..අවට තියන ඉන්ෆොර්මේශන් කොප්පක් ගහන්න ඉඩක් නෑ.. අනික් උන් සැපට ලියනවා උදව් අරන්.. හිතට ආවෙම දෙන්නම් ජම්බු කියලා.. හිමීට පඩේ රිලීසෙ කලා.හම්බා ගන්දස් කාරය.. මට අද වගේ මතකයි.. කොහොමින් හරි මිස් හොයා ගන්න බැරි උනා පඩේ ඇරියට පස්සේ.. ඔන්න පඩෙන් වැඩ ගන්න වා නම්
මගේ කැම්පස් කාඩ් එක ගෙපා. කැම්පස් එකේ උන් දන්නවා මම සැරටම පඩ යවනවා කියලා.. මේ ෆේස්බුක් එකට අපේ රූම් එකේ එකෙක් දාපු කවියක් සහ මගේ රිප්ලයි
උඩ ඇඳේ එකා
මගේ සිරි යහන යට සැතපී ගෙපා සඳ
කී දැ කරපු දැ සිහිවේ මට සබඳ
කෙතරම් සුන්දරද ඒ මතකයේ සුවඳ
තාමත් අසුන්දර උගේ අර ....... ගඳ
මගේ රිප්ලයි
දවසක් දෙකක් හිරකරගෙන බොක තදට
හරවා පස්ස උස්සා යැව් කල සැපට
කාඹරයම ප.. සුවඳට විඳි සතුට
කොහොම අසුන්දර උනාද බං උඹට
උඩ ඇඳේ එකා
මහා සයුරත් පීනා ගොඩ යන්ට හැකි
ලෙඩක් දුකක් නං ඉවසා ගන්ට හැකි
සංසාරේ බව දුක දුරු කරත හැකි
දවස් 2ක් කොහොමට ඉවසන්ද සකි
පඩ කතා නම් බොහොමයි බන්.. ආතල් මතක් වෙනකොටත්
![]()
මම යකෝ ඔෆිස් එකෙත් අරිනවා ලග ඉන්න එකාට දැනෙන්නෙවත් වත් නෑ
කැන්ටින් එකේ පරණ වඩයක් සෙට් උනොත් නම් දවසකට පඩ දෙක තුනක් වරදින්නෙම නෑ