ඊයෙ නිව්ස් බලන්න
මිනිස්සු කතාකරන්න ඕනෙ මොනවද කතාකරන්න ඕනෙ නැත්තෙ මොනවද කියල ජනපතිතුමා සින්හලෙන්ම කිව්වා.මේ රටේ මිනිස්සු මින් පස්සෙ කතාකරන්න ඔනේ සමාජමාධ්‍ය හෝ ජනමාද්‍ය හෝ විශුවල් මීඩියාවල ඒ කියන විදිහට තමයි.තමන්ට ඕන ඕන දේ කතා බහ කරන්න එප මින්පස්සෙ
ආන්ඩුවෙ කිසිම වැරැද්දක් නෑ මිනිස්සුතමයි බ්‍රැන්ඩික්ස් පොකුර හදල තියෙන්නෙ මේව ඔක්කොම මිනිස්සුන්ගෙ වැරදි(හැබැයි කොරෝන ඉවර උනොත් ඒ ජනපතිදුන්ගෙ බල මහිනම නිසා කියල හැමෝම කියන්න ඕන හරිදා