ඇරෝගේ අත්සන. (oliver queen)

ඇරෝගේ අත්සන. (oliver queen)

$_12.JPG


අහම්බෙන් සෙට් වුනේ. බලපන්කෝ මුගේ අත්සන විකිනෙන ගාන..:shocked:
http://www.ebay.com/usr/stephenamell

මේ දැන් යන අඩුම BID එක .:eek: 28 දෙනෙක් දැනට බිඩ් කරලා බන්..:baffled:
http://www.ebay.com/itm/321496679772

මේ ලොකුම බිඩ් එක . $ 1800 . සෙල්ලන්ද කිව්වලු.
:confused:
http://www.ebay.com/itm/321496563750

ගන්න කෙනෙක් ගනින් තව දවස් 6 යි. :P:P
 

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ගන්නව කිව්වෙ කොහොමද බං ? අපිට ඉතින් අනුන්ගෙ අත්සන් තියං මොනා කරන්නද ?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹලට ඕනේ නම් මගේ අත්සන දෙන්නම් නොමිලේ... එළකිරි එවුන්ට විතරයි හැබැයි. ඕනේ නම් PM එකක් දාපන්.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    උඹලට ඕනේ නම් මගේ අත්සන දෙන්නම් නොමිලේ... එළකිරි එවුන්ට විතරයි හැබැයි. ඕනේ නම් PM එකක් දාපන්.

    ඇරෝ (oliver queen) කියන්නේ මාව කොපි කරපු එකෙක්... මගේ අත්සන දෙන්නද උඹලට ඩිස්කවුන්ට් එකක් දාල? :P
     
    උඹලට ඕනේ නම් මගේ අත්සන දෙන්නම් නොමිලේ... එළකිරි එවුන්ට විතරයි හැබැයි. ඕනේ නම් PM එකක් දාපන්.
    :P
    ගන්නව කිව්වෙ කොහොමද බං ? අපිට ඉතින් අනුන්ගෙ අත්සන් තියං මොනා කරන්නද ?
    ebay විකුනන්න දාලා තියෙනවා බන්..
    බණ්ඩාර නිළමෙ;17037148 said:
    anna minissu, meka den business 1kut patan aragena
    ඊලග සීසන් එක එනකම් මු ජීවත් වෙන්නත් එපැයි බන්.. :eek:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඇරෝ (oliver queen) කියන්නේ මාව කොපි කරපු එකෙක්... මගේ අත්සන දෙන්නද උඹලට ඩිස්කවුන්ට් එකක් දාල? :P
    ara ara lassana akkawa denna barida.... ara araya, mari.... :D:D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    u sign karapu TV show eke script number 201 to 209 auction karanawa mokadda charity event ekakata
    uta pudgalikawa tiyaganna newei :P

    oya arrow pora Stephen Amell hena honda dial ekak wage, fan la ekka nitarama innawa, eka eka athal gannawa fb eke.
    https://www.facebook.com/stephenamell?ref=br_tf

    We're auctioning off Arrow scripts for charity. Scripts 201 - 209 to be specific. All the details are in the video. Auction is LIVE right now. Here's the link: http://www.ebay.com/usr/stephenamell
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මුන් ලංකාවට එවන්නේ නෑලු නේ.... නැත්නම් ආතල් එකට බිඩ් කරන්න තිබ්බා..... :lol: :P