ඇලක් ලග ඉඩමක්. ඖලක් නැද්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඇලක් ලග ඉඩමක්. ඖලක් නැද්ද?

    s2bg35.png


    මෙන්න මේ වගේ ඇලක් ලග ඉඩමක් ඖලක් නැද්ද?
    දැනට නම් පොඩි පොඩි වලවල් විතරයි තියෙන්නේ ඇලේ. වතුර යන්නේ නෑ.
    මා ඇල හරි මොකක් හරි කියන්නේ එකට.
    උහුමීය, කුරුණෑගල, perch එක 20,000/= ට තියෙනවා අදුරන හින්ද ලාබද?
    40 perch අරන් දැම්මොත් හොද ගානකට දෙන්ඩ පුලුවන්ද?

    ස්තුති
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    කොහෙද යකෝ ඇලක් තියෙන්නේ.. තෝ කුඩු ගහලද ගංජා ගහලද..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කොහෙද යකෝ ඇලක් තියෙන්නේ.. තෝ කුඩු ගහලද ගංජා ගහලද..

    ඔය ගස් පේලියක් වගේ දෙපැත්තේ යන්නේ. ඇලක්. ගස් වැවිල තියෙන්නේ. පොඩි වලවල් විතරයි තියෙන්නේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය පැත්තෙ උන් දෙතුන් දෙනෙක් එක්ක කතා කල්ල අහන්න පහුගිය වැස්සට ඔය පැත්ත කොහොමද යටවුනේ කියල :yes: :yes:
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    වැස්සට ඔය පැත්ත කොහොමද යටවෙනවද කියන ඒකයි. රක්ෂිතයක්ද? ඔප්පු කොහොමද? අහල පහල ගනම් ඒහෙම හොයලා බැලුවොත් නරකද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය හද්ද ඩොටේ නේද.. නිකනුත් පෙර්ච් එකක් ඔය ගාන වෙන්න ඇතිනෙ.. පොඩ්ඩ්ඩක් හොයල බලපන් ඔය පැත්තෙ ගනන්...
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඖලක් නැ :eek:

    ගෙදර වතුර ටිකත් ඒකටම හරවන්න පුලුවන්නේ:sorry:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    machan wathura galan yana than wala gewal hadanda honda na kynwa.ara wathura galana sadde sanin sare ahenda honda na kynwa.pddk waasthu widyawa danna kenek allanda
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ප්‍රධාන පාරට මීටර් කීයද?
    පට්ට ඩොටේද
    මොනා උනත් ඉඩම් කෑල්ලක් තියෙන එක වටිනවා. ඉස්සරහට
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    වගා කරන්න නම් හොදයි හැබයි බන් හොද වැස්සක් ගියොත් ඕක උතුරයිනේ :dull: ගෙයක් එහෙම හදනවා නම් ඇලවල් ගගවල් ලගින් ඉඩම් ගන්න එපා :no: