ඇල්කලයින් වතුර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඇල්කලයින් වතුර

    කට්ටිය PH අගය වැඩි (භාෂ්මික) වතුර බොනව.. බෝතලයක් රුපියල් 60යි..
    මොකක්ද බං මේ සීන් එක..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිදාගනිං බං මේ ලස්සනට ඉර පායල තියෙන වෙලේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට මේ ත්‍රෙඩ් එකේ වැදගත්කම තේරුණේ නෑ

    උඹට නිදාගන්න එකේ වැදගත් කම තේරුනේ නෑ. මාත් තව ටිකකිං යනව නිදාගන්න. උඹත් පලයං. දැන්ම නිදාගත්තාම ආයෙ රෑට නින්ද යන්නෑ පාන්දර 5 6 වෙනකං ඇහැරල :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    alkaline-water-ionizer-machine-in-india-plans-13.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මං මේ කල්පනා කෙරුවෙ එතකොට H+ සහ OH- අයන එහෙම වෙනස් කරල (අන්බැලන්ස් කරල) තියන්ඩ පුලුවන්ද :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මං මේ කල්පනා කෙරුවෙ එතකොට H+ සහ OH- අයන එහෙම වෙනස් කරල (අන්බැලන්ස් කරල) තියන්ඩ පුලුවන්ද :confused:

    මෙන්න උත්තරේ..

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    kaden ganin baking soda (sodium bi-carbonate)
    water ekka mix karapan


    Alkaline water

    ඔව් එහෙමත් පුලුවන්.. :yes: තෝ හිතුවද මම ඒක දන්නෙ නෑ කියල :angry: milk of magnesia

    ඒත් ඇයි මේ වතුර මෙච්චර ජනප්‍රිය..

    සෝඩියම් බයිකාබනේට් වගේ අමතර දෙයක් නොදා කෙලින්ම වතුර භාෂ්මික කරල ගන්ඩ පුලුවන්..
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔව් එහෙමත් පුලුවන්.. :yes: තෝ හිතුවද මම ඒක දන්නෙ නෑ කියල :angry: milk of magnesia

    ඒත් ඇයි මේ වතුර මෙච්චර ජනප්‍රිය..

    සෝඩියම් බයිකාබනේට් වගේ අමතර දෙයක් නොදා කෙලින්ම වතුර භාෂ්මික කරල ගන්ඩ පුලුවන්..

    skin ekata hodai AC eke ehema iddi amarui skin ekata hoda nah ikmanata wayasa gihin wage penawa eka adu wenawalu Alkaline water biwwama.. oka enne Aqua Fresh ayagen (Access)
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ape agawal samanyen amlikai.
    Amlika bawa wadi wenakota cells ikmanata marenawa, wayasata yanawa, leda hadenawa etc etc..
    Alkaline water walin karanne aga athule thiyana ph levels balance karana eka.

    Soft drinks ehema bonnath epa kiyanne ekai. Moko ewa godak acidic. Ithin hoda nehe.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි ඒ??

    ඒකෙ ක්ලෝරීන් වගේ මොකක් හරි දානව වතුර පිරිසිදු වෙන්න. ඒක හදල තියෙන්නෙ ක්ලෝරීන් ඉවර වුනාම කොහොමටවත් වතුර පෙරෙන්නැති වෙන්න. ඉතිං අවුරුද්දක් යන්නත් කලිං තව 2000ක්ද 3000ක්ද දීල ආයෙ කෑලි ඔක්කොම දාන්න ඕනෙ.
    නිකං ෆිල්ටර් තියෙනව මැටි වලිං බෝලයක් හදල ඒකෙං පෙරෙන්නෙ ක්ලෝරීන් මොකුත් නෑ ඒවගෙන් හොඳට පෙරරනව ඔහොම කෑලි දාන්න ඕනෙත් නෑ. අරක අරුං ආදායම රැකගන්නම හදපු අටමගලයක්