මචන්ලා මට දෙයක් දැන ගන්න ඕනේ මම මිට කලින් ඇල්කොහොල් බිලා නැ මට ආසවක් අවා beer එකක් බොන්න මට දැන ගන්න ඕනේ beer බොන එක අවුල් ද කියලා ගොඩක් මත් වෙනවද මොකද ගෙදරින් බොනවා කියලා දැන ගත්තොත් අවුල් මට වැඩිය සැර නැති beer මොනාද බන් foodcity වල ගන්න තියෙන්නෙ බ්රෑන්ඩ් පුල්ව්න්නම් උබලා බොන beer can එක ෆොටෝ එකක් දාපන්කෝ
මට එත කොට ගන්න ලේසියි

Edit :- වයස 25 බන් යාළුවන්ගෙන් ඇහුවොත් චෝර වෙනවා මම බොන තැන් වල ඉන්නේ නැ එක නිසා මේ subject එක ගැන දන්නෙ නැ කතා කරලත් නැ ඕවා ගැන
මට එත කොට ගන්න ලේසියි

Edit :- වයස 25 බන් යාළුවන්ගෙන් ඇහුවොත් චෝර වෙනවා මම බොන තැන් වල ඉන්නේ නැ එක නිසා මේ subject එක ගැන දන්නෙ නැ කතා කරලත් නැ ඕවා ගැන
Last edited: