ඇල්කොහොල් help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මට දෙයක් දැන ගන්න ඕනේ මම මිට කලින් ඇල්කොහොල් බිලා නැ මට ආසවක් අවා beer එකක් බොන්න මට දැන ගන්න ඕනේ beer බොන එක අවුල් ද කියලා ගොඩක් මත් වෙනවද මොකද ගෙදරින් බොනවා කියලා දැන ගත්තොත් අවුල් මට වැඩිය සැර නැති beer මොනාද බන් foodcity වල ගන්න තියෙන්නෙ බ්‍රෑන්ඩ් පුල්ව්න්නම් උබලා බොන beer can එක ෆොටෝ එකක් දාපන්කෝ
    මට එත කොට ගන්න ලේසියි:):)
    Edit :-
    වයස 25 බන් යාළුවන්ගෙන් ඇහුවොත් චෝර වෙනවා මම බොන තැන් වල ඉන්නේ නැ එක නිසා මේ subject එක ගැන දන්නෙ නැ කතා කරලත් නැ ඕවා ගැන
     
    Last edited:

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machan biwwata kamak nha habai abbahi wenna epa...
    Masa 5ta 6ta parak wage biwwata kamak nha, puluwannam nobima hitapan

    LION LAGER BEER
    CARLSBERG BEER

    wage nam shape
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මචන්ලා මට දෙයක් දැන ගන්න ඕනේ මම මිට කලින් ඇල්කොහොල් බිලා නැ මට ආසවක් අවා beer එකක් බොන්න මට දැන ගන්න ඕනේ beer බොන එක අවුල් ද කියලා ගොඩක් මත් වෙනවද මොකද ගෙදරින් බොනවා කියලා දැන ගත්තොත් අවුල් මට වැඩිය සැර නැති beer මොනාද බන් foodcity වල ගන්න තියෙන්නෙ බ්‍රෑන්ඩ් පුල්ව්න්නම් උබලා බොන beer can එක ෆොටෝ එකක් දාපන්කෝ
    මට එත කොට ගන්න ලේසියි:):)
    wayasa kiyada ube?? idala hitala biwata kamak na...wiraya age kadala ugurak ganinko.. hari rasai (thiththai pako) :lol:
    Lion,Carlsberg wage.. abbahi wenna epa machan.. hama ekama surawa thamai.. test karanna bila balapan..liqur mukuth kalin aragena naththan :)
     
    Last edited:

    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    මටත් බොන්න හිතුනා කියහනකෝ උබ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු ආකාරය්ට් :lol: :rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    apple cider එකක් ගහපන් normal beer වගේ තිත්ත නෑ :)
    63yEudM.jpg

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබේ වයස කීයද ? ගම කොහෙද ? යාලුවෙක් වත් ආශ්‍රය කරන්නෙ නැද්ද බන් උබලා හැම එකම අහන්නෙ මේකෙන්
    1.jpg

    2.jpg
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මටත් බොන්න හිතුනා කියහනකෝ උබ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු ආකාරයට

    umbe budget eka anuwa tama

    1)Corona Bottle 275/Rs
    lime wedge ekka maru :)

    6fc2181991e8f984b3e65484503c59a8.jpg


    2) Heineken
    Bottle & can 350/? Rs


    heineken_lager_beer_1.jpg


    3)Carlsberg pilsner
    Can and bottle 150/210/ Rs


    carlsberg.jpg


    4) Lion larger
    Can & Bottle 110/170/ Rs


    lager.jpg


    First time nam 300ml wage can ekak aran try karapan
    corona nam awlak attema na.

    I'm dont recommend any of this products for daily usage and addiction, this is just for fun. Better enjoy responsibly!