ඇල්ටො එකක මාසික වියදම

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බයියනි නුබ මැවු ලොව පුදුමයි! :lol:

    Source: https://www.facebook.com /photo/?fbid=10223126249498690&set=gm.3208183936167715

    gSF8T9H.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන් වාහන ගත්තම ,රෙපයාර් කරල පෙට්ටල් ගහල ලීස් ගෙවන්ඩ ඕන සර් ද????? දැන් සර් ගියාම ලපකොටා ඔය බිල් ගෙවල දානවලුද????
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    Bump

    තමන් වාහන ගත්තම ,රෙපයාර් කරල පෙට්ටල් ගහල ලීස් ගෙවන්ඩ ඕන සර් ද????? දැන් සර් ගියාම ලපකොටා ඔය බිල් ගෙවල දානවලුද????
    Horakan karala un Goda giya. Unta salli walin aduwak na. Un nisa minissu patta dukak patta kattak kanawa. Ubala Wage unta melo deyak hambela nathuwath me wage Anduwakata kade yanawa kyanne uba manussek wenna ba, Ekko Pissek, Nattan Pissu Huttek!
    ------ Post added on Apr 26, 2022 at 11:55 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bump

    Horakan karala un Goda giya. Unta salli walin aduwak na. Un nisa minissu patta dukak patta kattak kanawa. Ubala Wage unta melo deyak hambela nathuwath me wage Anduwakata kade yanawa kyanne uba manussek wenna ba, Ekko Pissek, Nattan Pissu Huttek!
    ------ Post added on Apr 26, 2022 at 11:55 AM
    අහපු දේට උත්තර දිල නැනෙ, දැන් සර් ගියාම ඊලගට පත්වෙන ලපකොටා හෝ සජිය ඔය බිල් ගෙවල දානවද????
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Bump

    Horakan karala un Goda giya. Unta salli walin aduwak na. Un nisa minissu patta dukak patta kattak kanawa. Ubala Wage unta melo deyak hambela nathuwath me wage Anduwakata kade yanawa kyanne uba manussek wenna ba, Ekko Pissek, Nattan Pissu Huttek!
    ------ Post added on Apr 26, 2022 at 11:55 AM
    Can i add something to your comment: me inne actually pissu ponnayek😊
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    අහපු දේට උත්තර දිල නැනෙ, දැන් සර් ගියාම ඊලගට පත්වෙන ලපකොටා හෝ සජිය ඔය බිල් ගෙවල දානවද????
    Un karai kyala Wiswasa na, Karai kyala sure karala kyanna minissunta ba. Eth uba kyanne munwa thawath thiyaganna eken ratata deyak wenawa kyalada? Mulin eka kyapan
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Un karai kyala Wiswasa na, Karai kyala sure karala kyanna minissunta ba. Eth uba kyanne munwa thawath thiyaganna eken ratata deyak wenawa kyalada? Mulin eka kyapan
    ඉතින් සර් ලපකොටා සජිත් හෝ පාලනයට වෙන කෙනෙකුත් ඔය බිල් ගෙවන් නැත්තන් මොනවද උබල කියවන්නෙ????මේ ආණ්ඩුව තිබ්බ හෝ නොතිබ්බ කියල වෙන වෙනසක් නැනෙ .. අනික උබ වාහනයක් ගත්තම ඒකෙ වියදම් ආණ්ඩුවෙන්ද බලාපොරොත්තු වෙන්නෙ???
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    alto eka maseta Rs 15,000 running repair enne na, company eke wahana keepayak duwanawa awrudu 3ta kisima repair ekak na..
    oke resale value eka dala nane, enisa wahane watinakama petrol wage pichchila yanne na..
    enisa ohoma loss ekak na..

    kohoma unath oyta godak wiyadam wadi wahana minissu pawichchi karanawa.. talent ekata hari job ekak hari thaniyama $ hoyana eka thama wisaduma..
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඕන්න ඕකයි මම කිව්වෙ ඉස්සරහට වාහන මාක්ට් එකේ ෆේක් ප්‍රයිස් බබල් එක පුපුරනවා කියල. වැඩිය නෑ මාස තුනයි.
    danatama diesel wahanai, 2000cc+ petrol wahanai ganan adu wela
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔක වැරදි, oil can එකම 8500යි, full service එක 12500යි,
    CEAT ටයර් එක දවස් තුනකට කලින් 12500 යි,
    CEAT මගුල 25000 යනකොට ගෙවේනවා. 40000 පදින්න බෑ.
    ඕකට බැට්‍රියෙ ගාන ඇඩ් වෙන්න ඕනෙ.

    රනිනං රෙපෙයාර් මාසෙට 15000ක් යන්නෙනං නෑ. ඒක මාස 6කට විතර දැම්මනං හරි....
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    ඕකට බැට්‍රියෙ ගාන ඇඩ් වෙන්න ඕනෙ.

    රනිනං රෙපෙයාර් මාසෙට 15000ක් යන්නෙනං නෑ. ඒක මාස 6කට විතර දැම්මනං හරි....
    Battery ganan kohomada ban mee dawas vala
     
    • Like
    Reactions: PHBhagya