ඇල්ටො ටැක්සි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1.20k hoyanna dawasata kochchara hire yanna oneda bn?

    මාසෙට දවස් 25ක් ෆුල් ටයිම් වැඩ කරනවනම් දවසට 4800ක් හොයන්න වෙනවා. . සෙල්ලම් නෑ. .
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    wagon r තෙල් කිරීමෙන් උබට සැහෙන ලාබයක් දෙයි ඇල්ටෝ ලඩියට වඩා :cool:


    ඒකෙ ලාබෙ හම්බෙන්ඩ අවුරුදු කීයක් යයිද :rofl:අනික ලෙඩ දුන්නොත් අනාතයි :P
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මාසෙට දවස් 25ක් ෆුල් ටයිම් වැඩ කරනවනම් දවසට 4800ක් හොයන්න වෙනවා. . සෙල්ලම් නෑ. .

    For 1km 35 rupees. You get only 75%. Right?
     

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    possuda ban ehema hoyanna puluwan nan hamoma car 2k aran dala koti pathiyo wei. owa kiyana tharan raha na..padiyath ekka uparima maset 70 n eha yanna ba.oya ganata yanna nam aran amaruwe watenna epa..danna nisa kiyanne
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    11.gif




    2012 ඇල්ටෝ දාන්න පුලුවන්ද කියලා දැනගන්න විදියක් නැද්ද බන්?
    මම දුවලා මුලින් ගානක් හොයන් පස්සේ වාහන වැඩිකරගන්නවා. . වැඩේ සාර්තක නම් දිගටම කරනවා නැත්තන් වාහන විකුනලා ලොරි අරන් ඩ්‍රයිවර්ස්ලා දම්මලා හයර් කරනවා. .
    ලොරි වැඩෙත් දැන් වුනත් කරැකි ඒක කලොත් මට ඩ්‍රයිවින් කරන්න වෙන්නේ නෑ ඩ්‍රයිවර් කෙනෙක් ගන්න වෙනවා. . හේතුව බර උස්සන්නයි, දුරයන්නයි වෙන නිසා. . මෙහෙ ලොරි 15, 20 තියන් ඩ්‍රයිවර්ස්ලා දාලා හයර් දුවන අය ඉන්නවා. . කාර් ටැක්සි වැඩේ සාර්තක නැත්තන් ගානක් හොයන් කෙලින්ම ලොරි හයර් එකට බහිනවා. . ලොරි වැඩේට සිස්ටම් එක හදලා තියෙන්නේ ලොරි අරන් ඩ්‍රයිවර්ස්ලා අරන් එකපාරටම යොදවන්න මේ වෙලේ සල්ලි නෑ ඒකයි කාර් වලින් පටන් ගන්නේ. . කාර් වැඩෙත් සාර්තකනම් පුලුවන් දවසකට ලොරි වැඩේටත් අතගහලා දෙකම කරන්න හිතන් ඉන්නේ. .


    Mama Saturday giya uber ride ekak Maruti 800 ekaka. Number eka KT ekak.