1.20k hoyanna dawasata kochchara hire yanna oneda bn?
wagon r තෙල් කිරීමෙන් උබට සැහෙන ලාබයක් දෙයි ඇල්ටෝ ලඩියට වඩා![]()
අනික ලෙඩ දුන්නොත් අනාතයි 
Gattada wagon R ekak???
ඒකෙ ලාබෙ හම්බෙන්ඩ අවුරුදු කීයක් යයිදඅනික ලෙඩ දුන්නොත් අනාතයි
මාසෙට දවස් 25ක් ෆුල් ටයිම් වැඩ කරනවනම් දවසට 4800ක් හොයන්න වෙනවා. . සෙල්ලම් නෑ. .
'2018 ඇල්ටෝ එකක් කීයක් වෙයිද?'
aluthinma 2,277,000k venawa....
Tata Nano Auto ekak baluwanam?

Japan Alto ekada?'2018 ඇල්ටෝ එකක් කීයක් වෙයිද?'
aluthinma 2,277,000k venawa....
Tata Nano Auto ekak baluwanam?
![]()
2012 ඇල්ටෝ දාන්න පුලුවන්ද කියලා දැනගන්න විදියක් නැද්ද බන්?
මම දුවලා මුලින් ගානක් හොයන් පස්සේ වාහන වැඩිකරගන්නවා. . වැඩේ සාර්තක නම් දිගටම කරනවා නැත්තන් වාහන විකුනලා ලොරි අරන් ඩ්‍රයිවර්ස්ලා දම්මලා හයර් කරනවා. .
ලොරි වැඩෙත් දැන් වුනත් කරැකි ඒක කලොත් මට ඩ්‍රයිවින් කරන්න වෙන්නේ නෑ ඩ්‍රයිවර් කෙනෙක් ගන්න වෙනවා. . හේතුව බර උස්සන්නයි, දුරයන්නයි වෙන නිසා. . මෙහෙ ලොරි 15, 20 තියන් ඩ්‍රයිවර්ස්ලා දාලා හයර් දුවන අය ඉන්නවා. . කාර් ටැක්සි වැඩේ සාර්තක නැත්තන් ගානක් හොයන් කෙලින්ම ලොරි හයර් එකට බහිනවා. . ලොරි වැඩේට සිස්ටම් එක හදලා තියෙන්නේ ලොරි අරන් ඩ්‍රයිවර්ස්ලා අරන් එකපාරටම යොදවන්න මේ වෙලේ සල්ලි නෑ ඒකයි කාර් වලින් පටන් ගන්නේ. . කාර් වැඩෙත් සාර්තකනම් පුලුවන් දවසකට ලොරි වැඩේටත් අතගහලා දෙකම කරන්න හිතන් ඉන්නේ. .