ඇල්ටො ටැක්සි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    11.gif


    මම වාහනේ දානකොට uber එකෙන් ගත්තෙ 2015 උඩ වාහන විතරයි, දැන්නම් කොහොමද දන්නේ නෑ.

    සල්ලි හොයන්න පුළුවන් හැබැයි කට්ට කන්න ඕනෙ. මම මාසෙට 150000 වඩා හොයල තියනව. හැබැයි ඉතින් උදේ 7 ඉඳල රෑ 11, 12 විතර වෙනකම් අදින්න ඕනෙ.

    customer service එක එක සුපිරියටම දීපන්, අනිත් එක customer always right method එකේ හිටපන්. අය්යේ, අක්කේ ඇන්ටි අන්කල් නොකිය respect දීල කතා කරපන්. ගොඩක් වෙලාවට සමහර කස්ටමර්ලට හිතට වැදුනොත් private hire සෙට් කරන ගන්න පුළුවන්. driver කෙනෙක් දාල දුනවනවානම් මේවා හරි යන්නෙ නෑ,පුලුවන්නම් උඹම කරන්න බලපන්.

    මම දැන් uber, pick me දෙකෙන්ම අයින් වෙලා tourism side එකේ වැඩ කරන්නෙත් uber එකෙන් සෙට් උන කස්ටමර් කෙනෙක්ගෙ පිහිටෙන් තමා.

    wagon r ඕනෙ නෑ uber දුවන්න ඇල්ටෝ එකක් අරන් වැඩ පටන් ගනින්.

    2012 ඇල්ටෝ දාන්න පුලුවන්ද කියලා දැනගන්න විදියක් නැද්ද බන්?
    මම දුවලා මුලින් ගානක් හොයන් පස්සේ වාහන වැඩිකරගන්නවා. . වැඩේ සාර්තක නම් දිගටම කරනවා නැත්තන් වාහන විකුනලා ලොරි අරන් ඩ්‍රයිවර්ස්ලා දම්මලා හයර් කරනවා. .
    ලොරි වැඩෙත් දැන් වුනත් කරැකි ඒක කලොත් මට ඩ්‍රයිවින් කරන්න වෙන්නේ නෑ ඩ්‍රයිවර් කෙනෙක් ගන්න වෙනවා. . හේතුව බර උස්සන්නයි, දුරයන්නයි වෙන නිසා. . මෙහෙ ලොරි 15, 20 තියන් ඩ්‍රයිවර්ස්ලා දාලා හයර් දුවන අය ඉන්නවා. . කාර් ටැක්සි වැඩේ සාර්තක නැත්තන් ගානක් හොයන් කෙලින්ම ලොරි හයර් එකට බහිනවා. . ලොරි වැඩේට සිස්ටම් එක හදලා තියෙන්නේ ලොරි අරන් ඩ්‍රයිවර්ස්ලා අරන් එකපාරටම යොදවන්න මේ වෙලේ සල්ලි නෑ ඒකයි කාර් වලින් පටන් ගන්නේ. . කාර් වැඩෙත් සාර්තකනම් පුලුවන් දවසකට ලොරි වැඩේටත් අතගහලා දෙකම කරන්න හිතන් ඉන්නේ. .
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මට විස්වාසවන්ත ඩැයිවර් මහත්තයෙක් හොයාගන්න පුලුවන්ද? :rolleyes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    :)

    ෆුල් ටයිම් උඹ දුවනවනම් ඉතින් බය වෙන්න දෙයක් නෑනේ. වැඩේ පටන් ගනින්.

    අලුත් මූණ ගන්න එකේ වාසිය ටැක්සි නොදිව්වත් ලේසියෙන් ලෝන්ග් ටර්ම් රෙන්ට් එකට දෙන්න පුලුවන් කාට හරි නැත්නම් කම්පැණියකට.

    එල මචෝ. . 15කට අලුත් මූනක් ගන්න පුලුවන් වෙයි තව මාසයක් යද්දි. .
    15කට සෙට් වුනොත් අලුත් මූනක්ම ගන්නවා. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    indian hinda masema duwala 120k hewwath ita passe maintance walata giyama padu nadda:(

    ඇල්ටො එකකට ලොකු ගනන් වියදන් වෙන්නෑ මචන් ඉන්දියන් බයික් වගේ තමා. .
    80ක් ශුද්ද ලාබේ තිබ්බොත් ඇති. . අවුරුදු 5ක් විතර පැදලා විකුනලා දානවා. .


    මට විස්වාසවන්ත ඩැයිවර් මහත්තයෙක් හොයාගන්න පුලුවන්ද? :rolleyes:

    :rolleyes:

    Wagon R eke stingray eka nemei neda 26....fz aka neda???BRAND NEW 26 ta ganna puluwanda???

    26ක් 27ක් වෙද්දි ගත්තැකි. .
    ටැක්ස් එක එකම නිසා ස්ට්‍රින්ග්‍රේ එක ලොකු ගානක් වැඩිවෙන්නේ නෑ 29ක් වෙද්දි ගන්න පුලුවන් වෙයි. .

    ම්ප්

    :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    poddak hoyala balapan mata yaluwek qwa uge yaluwek Tata Nano auto ekak dala duwanawa kyala. thel supiriyata karanwalu.
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    :)



    එල මචෝ. . 15කට අලුත් මූනක් ගන්න පුලුවන් වෙයි තව මාසයක් යද්දි. .
    15කට සෙට් වුනොත් අලුත් මූනක්ම ගන්නවා. .

    machan anik business mokada une ?. MDF wada ehema kara neda. ewa side eken yanwada.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan anik business mokada une ?. MDF wada ehema kara neda. ewa side eken yanwada.

    මම තේක්ක ලී බඩු විතරයි කලේ. . ඒ බිස්නස් එකත් කරනවා අපි ශොප්ස් වලට විතරයි බඩු දෙන්නේ ඕඩර්ස් වලට. .
    ශොප් එකට බිල්ඩින්ග් එකක් හැදුවා ඒක රෙන්ට් එකට දුන්නා. . ලී බඩු ඉස්සර වගේ කරන්න බෑ. . ගාන අඩුවට ප්ලාස්ටික්, බෝඩ්, යකඩ, රබර් බඩු තියෙනවා. .


    ah machan thread ekata adala na. mama Innovex fridge ekata salli banda. Finishing nam poddak awul ne bn

    ඉනොවෙක්ස් නම් මන්දා බන්. . මට එකක් ගන්න ඕනවෙලා එල්.ජී එකක් ඩියුටිෆ්‍රී එකෙන් ගත්තෙ අබාන්ස් වොරන්ටියත් එක්ක 70ක් වුනා. .





    11.gif
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඉනොවෙක්ස් නම් මන්දා බන්. . මට එකක් ගන්න ඕනවෙලා එල්.ජී එකක් ඩියුටිෆ්‍රී එකෙන් ගත්තෙ අබාන්ස් වොරන්ටියත් එක්ක 70ක් වුනා. .

    [/IMG]

    Math LG ekak baluwa bn 76k witara wenawa. Innovex eka 64i. Damrolage service eka hodai kyapu hinda tama gatte.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mage alto eka denawa bgannawada 2015

    කීයද දෙන්නේ? කිලෝමීටර් කියක් දුවලද? :eek:


    Alto 2016 passe mama hitanne airbag akak anawa...eka poddak balapanko

    20ක් විතර දෙන්න සල්ලි නෑ බන්. . :sorry:


    Math LG ekak baluwa bn 76k witara wenawa. Innovex eka 64i. Damrolage service eka hodai kyapu hinda tama gatte.

    11.gif



    A. සිරියා;22486472 said:


    :):):)
     

    mjeewithe

    Member
    Apr 14, 2012
    27
    10
    3
    Mage Alto eka wikunanawa 2015 lease ekak thiyenwa

    Mage Alto eka wikunanawa 2015 lease ekak thiyenwa 1300000 + 21072*31