ඇල්ටෝ පදින අය පරිස්සමෙන්

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ලංකාවේ වාහනයක් ගන්න ඕන හැම කෙනෙක්ටම 30+ වියදම් කරන්න බෑ නේ .... ඉතින් ඒ වගේ කෙනෙක්ට යන්න වෙන්නෙ alto,panda,elite වගේ එකකට(කොටින්ම කිව්වොත් බාල ඉන්දියන් හෝ චීන ජරාවකට ) .....

    තහනම් කරන එක නෙවෙයි පදින අයගෙ ආකල්ප වෙනස් කරන්නයි ඕන :yes:....

    :yes::yes::yes::yes::yes::yes: අනිවා මචෝ ......
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    wahane drive karana kena sathage tharama danagena yanna one. Alto kiyanne city car ekak, highway car ekak newei. loku speed waladi stable ne.

    man oya highway eke giya mage parana Lancer eke (1994) 120 paniddi floor board eka heat wenewa danenwa. steering wheel eka vibrate wenewa. ethakota 100 ta slow kala awlak ne eeta passe.

    BMW/Merc wage nam tikak speed kalata awlak ne wahane godak stable. barath wedyi.
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ලංකාවේ වාහනයක් ගන්න ඕන හැම කෙනෙක්ටම 30+ වියදම් කරන්න බෑ නේ .... ඉතින් ඒ වගේ කෙනෙක්ට යන්න වෙන්නෙ alto,panda,elite වගේ එකකට(කොටින්ම කිව්වොත් බාල ඉන්දියන් හෝ චීන ජරාවකට ) .....

    තහනම් කරන එක නෙවෙයි පදින අයගෙ ආකල්ප වෙනස් කරන්නයි ඕන :yes:....

    wahane drive karana kena sathage tharama danagena yanna one. Alto kiyanne city car ekak, highway car ekak newei. loku speed waladi stable ne.

    man oya highway eke giya mage parana Lancer eke (1994) 120 paniddi floor board eka heat wenewa danenwa. steering wheel eka vibrate wenewa. ethakota 100 ta slow kala awlak ne eeta passe.

    BMW/Merc wage nam tikak speed kalata awlak ne wahane godak stable. barath wedyi.

    උබල දෙන්නම හරි බන්...මටත් තියෙන්නේ ඈල්ටෝ කාර් එකක්.අපි දෑන ගන්න ඕනි අපි වාහනය පදිනකොට කොයිතරම් සෑලකිය යුතුද කියල...ඈල්ටො එක නවත්තල තියෙද්දි, කන්ටේනර් ගෙනියන ලොරියක් හරි..බස් එකක් ලගින් ගියොත් තේරෙනව එන සුලගට හෙලවෙන විදිය..ඒ කියන්නේ වාහනයේ බර කියන එක අඩුයි...ඒක නිසා අපි යනකොටත් පෑයට කි.මි 80 වගේ යනවනම් උපරිම ඕනම අවස්තාවක රියදුරුට අවනතව වාහනය නවත්ව ගන්න පුලුවන්...මේ වාහන පෑදපු එකා බත් කන හරකෙක්...අපරාදේ අර ගුරුතුමා..වාහනය පෑදපු එකා බේරුන එක තමයි පුදුමේ...
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඉගෙනගෙන තිබුනට මොලේ නෑ. නීතියක් කියලා දෙයක් තියෙන්නේ පිලිපදින්න. ඩ්‍රයිවර් වේගෙන් යනවනම් දැනගන්න ඕනා "හෙමින් පල නැත්නම් තෝ බැහැල පයින් පල" කියලා කියන්න. මුලු වාහනේම ගිහිල්ලා තියෙන්නේ හරක්.වෙන වාහනේකටත් කෙලවන්නේ නැතිව ඇති ඔහොම ගියා. ඔහොම බත් කන හරක් සෙට් එකක් නිසා මගේ හොඳම යාලුවෙකුත් නැතිවුනා.

    :angry::angry::angry::angry:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උබල දෙන්නම හරි බන්...මටත් තියෙන්නේ ඈල්ටෝ කාර් එකක්.අපි දෑන ගන්න ඕනි අපි වාහනය පදිනකොට කොයිතරම් සෑලකිය යුතුද කියල...ඈල්ටො එක නවත්තල තියෙද්දි, කන්ටේනර් ගෙනියන ලොරියක් හරි..බස් එකක් ලගින් ගියොත් තේරෙනව එන සුලගට හෙලවෙන විදිය..ඒ කියන්නේ වාහනයේ බර කියන එක අඩුයි...ඒක නිසා අපි යනකොටත් පෑයට කි.මි 80 වගේ යනවනම් උපරිම ඕනම අවස්තාවක රියදුරුට අවනතව වාහනය නවත්ව ගන්න පුලුවන්...මේ වාහන පෑදපු එකා බත් කන හරකෙක්...අපරාදේ අර ගුරුතුමා..වාහනය පෑදපු එකා බේරුන එක තමයි පුදුමේ...
    වාහනේ වැදිලා තියෙන්නේ driving side එක නෙවෙයි අනික් පැත්ත.left hand side එකේ හිටපු දෙන්න තමයි මැරිලා තියෙන්නේ !:dull:
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ජපන් ඇල්ටෝ එකේ නම් 110km/h ට එහා ගියත් මාර කන්ට්‍රෝල් එකක් තියනවා. ඒත් ඉන්දියන් එක හදන්න රේස් යන්න නෙවෙයි. ඒවාගේ තෙල් හොදට වැඩ කරන්නේ බර අඩු නිසා. බර අඩු නිසා පාර හා ටයර් අතර සම්බන්ධය(බදලා අල්ලන ගතිය) ටිකක් අඩුයි.ඒ කියන්නේ හයියෙන් යන විට විසිවෙනවා.මේවා ගැන දන්නෙ නැති උන් හිතන්නේ මේවාත් ජපන් ඒවා වගේ ම ආරක්ෂාකාරී වාහන කියලා.ඉන්දියන් වාහන පදින උන් මේ ගැන දැනගෙන සාමාන්‍ය වේගයකින් ගියොත් හොදයි.......:oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේක හදලා තියෙන්නේ ටකරන් වලින්ද?

    tution2-300x266.jpg

    :rofl:
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    ජපන් ඇල්ටෝ එකේ නම් 110km/h ට එහා ගියත් මාර කන්ට්‍රෝල් එකක් තියනවා. ඒත් ඉන්දියන් එක හදන්න රේස් යන්න නෙවෙයි. ඒවාගේ තෙල් හොදට වැඩ කරන්නේ බර අඩු නිසා. බර අඩු නිසා පාර හා ටයර් අතර සම්බන්ධය(බදලා අල්ලන ගතිය) ටිකක් අඩුයි.ඒ කියන්නේ හයියෙන් යන විට විසිවෙනවා.මේවා ගැන දන්නෙ නැති උන් හිතන්නේ මේවාත් ජපන් ඒවා වගේ ම ආරක්ෂාකාරී වාහන කියලා.ඉන්දියන් වාහන පදින උන් මේ ගැන දැනගෙන සාමාන්‍ය වේගයකින් ගියොත් හොදයි.......:oo:

    mona wahane unath parei,tyre ekai athara tiyana sambande nawatinawa welawaka...:no::no: wegaya ekata balapanawa.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,452
    6,270
    113
    mu speed eka video karanna geyawathda dan na.anith moda harakuth bala ganin.thread hitan dala thebune wadima speed eka danna.gon bijjo.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    tution2-300x266.jpg

    ලෝකයේ වැඩිම අලෙවියක් සහිත ඉන්දීය මෝටර් රථයක් වන සුසුකි අල්ටෝ කේ10 මෝටර් රථයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දකුණු ඇමරිකාවේ සිදු කරන ලද පරීක්ෂණයකදී එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සැක මතුව ඇත. එහිදී අදාල පර්යේෂකයන් එම මෝටර් රථය මිලදී ගැනීමට හැකි මුදලකට නිපවනවා සේම එහි ආරක්ෂාව ගැන අවම සීමා පැනවීමට ද ඉදිරියේදී සිදුවන ඇති බවට අනතුරු අගවා තිබුණ බවද වාර්තා වේ.

    tution4.jpg

    මටත් තියෙන්නේ ඇල්ටො එකක් 80 + යනකොටම මේක කන්ට්‍රෝල් නෑ කියලා මට දැනෙනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    සැක නෙවෙ ඔයි ඔව්ව්ගෙ බඩු ශුවර්
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඕකට වාහන තහනම් කරලා හරි යන් නෑ බං . පොඩි රස්සාවක් කරන . පොඩි බිස්නස් එකක් කරන උන්ට ප්‍රාඩෝ. කැබ් , නවාරා ගන්න බෑ නේ . යන එකා දැනගන්න ඕන ගත්ත වාහනේ තරම දැනගෙන පදින්න. ඇල්ටෝ එකක් අරන් ප්‍රාඩෝ කියලා හිතාගෙන පැද්දම ඉන්දියන් කාරයද වැරදි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Grocery Shopping කරන්න හදපු වාහනෙන් ඒක කරන්න.. express way එකේ යන්න ඇල්ටො එක ශුවර් නැ කියන එක යන එකා දැනගන්න ඔනා.. අතේ තියන මුදලට වාහන ගන්න එක නම් මම් කීයටවත් අනුමත කරන්නෙ නැ.. ගැලපෙන වාහනේ ගන්න සල්ලි නැත්තම් හම්බකරලා ඉතුරු කරලා ගන්න.. අතේ තියන ගානට වාහන ගත්තම ඔක තමා වෙන්නෙ.. දැන් ඔය මනුස්සයා ඉතුරු කරපු වලින් වැඩක් තියනවද? තව කී දෙනෙකුට අකුරු කියලා දෙන්න තිබ්බ ජිවිතයක්ද ලබ බඩුවෙ හිලකට යට උනේ.. වාහන ගද්දි දෙයියන්ගෙ නාමෙන් පලවෙනි ප්‍රශ්නෙට පෙට්‍රල් ලීටරේට කීයක් කරනවද කියලා නම් අහන්න එපා වගතුවක් නැ..