ලංකාවේ වාහනයක් ගන්න ඕන හැම කෙනෙක්ටම 30+ වියදම් කරන්න බෑ නේ .... ඉතින් ඒ වගේ කෙනෙක්ට යන්න වෙන්නෙ alto,panda,elite වගේ එකකට(කොටින්ම කිව්වොත් බාල ඉන්දියන් හෝ චීන ජරාවකට ) .....
තහනම් කරන එක නෙවෙයි පදින අයගෙ ආකල්ප වෙනස් කරන්නයි ඕන....





අනිවා මචෝ ......ලංකාවේ වාහනයක් ගන්න ඕන හැම කෙනෙක්ටම 30+ වියදම් කරන්න බෑ නේ .... ඉතින් ඒ වගේ කෙනෙක්ට යන්න වෙන්නෙ alto,panda,elite වගේ එකකට(කොටින්ම කිව්වොත් බාල ඉන්දියන් හෝ චීන ජරාවකට ) .....
තහනම් කරන එක නෙවෙයි පදින අයගෙ ආකල්ප වෙනස් කරන්නයි ඕන....





අනිවා මචෝ ......ලොල් බන් , එහෙනම් ඔක්කොටොම දෑත් සවිමත් කරන්න යන්න වෙයි වෙන එකක් පදින්නlankawe alto thanam keloth moko?![]()
ලංකාවේ වාහනයක් ගන්න ඕන හැම කෙනෙක්ටම 30+ වියදම් කරන්න බෑ නේ .... ඉතින් ඒ වගේ කෙනෙක්ට යන්න වෙන්නෙ alto,panda,elite වගේ එකකට(කොටින්ම කිව්වොත් බාල ඉන්දියන් හෝ චීන ජරාවකට ) .....
තහනම් කරන එක නෙවෙයි පදින අයගෙ ආකල්ප වෙනස් කරන්නයි ඕන....
wahane drive karana kena sathage tharama danagena yanna one. Alto kiyanne city car ekak, highway car ekak newei. loku speed waladi stable ne.
man oya highway eke giya mage parana Lancer eke (1994) 120 paniddi floor board eka heat wenewa danenwa. steering wheel eka vibrate wenewa. ethakota 100 ta slow kala awlak ne eeta passe.
BMW/Merc wage nam tikak speed kalata awlak ne wahane godak stable. barath wedyi.




වාහනේ වැදිලා තියෙන්නේ driving side එක නෙවෙයි අනික් පැත්ත.left hand side එකේ හිටපු දෙන්න තමයි මැරිලා තියෙන්නේ !උබල දෙන්නම හරි බන්...මටත් තියෙන්නේ ඈල්ටෝ කාර් එකක්.අපි දෑන ගන්න ඕනි අපි වාහනය පදිනකොට කොයිතරම් සෑලකිය යුතුද කියල...ඈල්ටො එක නවත්තල තියෙද්දි, කන්ටේනර් ගෙනියන ලොරියක් හරි..බස් එකක් ලගින් ගියොත් තේරෙනව එන සුලගට හෙලවෙන විදිය..ඒ කියන්නේ වාහනයේ බර කියන එක අඩුයි...ඒක නිසා අපි යනකොටත් පෑයට කි.මි 80 වගේ යනවනම් උපරිම ඕනම අවස්තාවක රියදුරුට අවනතව වාහනය නවත්ව ගන්න පුලුවන්...මේ වාහන පෑදපු එකා බත් කන හරකෙක්...අපරාදේ අර ගුරුතුමා..වාහනය පෑදපු එකා බේරුන එක තමයි පුදුමේ...


ජපන් ඇල්ටෝ එකේ නම් 110km/h ට එහා ගියත් මාර කන්ට්‍රෝල් එකක් තියනවා. ඒත් ඉන්දියන් එක හදන්න රේස් යන්න නෙවෙයි. ඒවාගේ තෙල් හොදට වැඩ කරන්නේ බර අඩු නිසා. බර අඩු නිසා පාර හා ටයර් අතර සම්බන්ධය(බදලා අල්ලන ගතිය) ටිකක් අඩුයි.ඒ කියන්නේ හයියෙන් යන විට විසිවෙනවා.මේවා ගැන දන්නෙ නැති උන් හිතන්නේ මේවාත් ජපන් ඒවා වගේ ම ආරක්ෂාකාරී වාහන කියලා.ඉන්දියන් වාහන පදින උන් මේ ගැන දැනගෙන සාමාන්‍ය වේගයකින් ගියොත් හොදයි.......![]()

wegaya ekata balapanawa.elawana ekath terum ganna onane ban me wage sellam baduwaka 140ta yanna ba kiyala.. gona wage yana paliyata elewwama ohoma thama


Alto thiyenne normal usa karanna witharai. High speed yanna ithin hoda ekak ganna ona
![]()
ලෝකයේ වැඩිම අලෙවියක් සහිත ඉන්දීය මෝටර් රථයක් වන සුසුකි අල්ටෝ කේ10 මෝටර් රථයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දකුණු ඇමරිකාවේ සිදු කරන ලද පරීක්ෂණයකදී එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සැක මතුව ඇත. එහිදී අදාල පර්යේෂකයන් එම මෝටර් රථය මිලදී ගැනීමට හැකි මුදලකට නිපවනවා සේම එහි ආරක්ෂාව ගැන අවම සීමා පැනවීමට ද ඉදිරියේදී සිදුවන ඇති බවට අනතුරු අගවා තිබුණ බවද වාර්තා වේ.
![]()
මටත් තියෙන්නේ ඇල්ටො එකක් 80 + යනකොටම මේක කන්ට්‍රෝල් නෑ කියලා මට දැනෙනවා.






