Even my brother asked me to buya used Alto...
Bitch Please i bought a Peugeot 406....
In European countries people main concern is Security and Comfortability. But here main concern is Fuel and maintenance

umba salli karayaneh![]()

adow api wahana ganne laksha 16ta 17ta ubalane laksha 20 21 dila alto ganne![]()


elawana ekath terum ganna onane ban me wage sellam baduwaka 140ta yanna ba kiyala.. gona wage yana paliyata elewwama ohoma thama


ඔවාගේ කොහොමත් වැඩි වේගයෙන් ගියොත් සොරි තමා අයේ අහන්න දෙයක් නැ,පාරට බදන්නෙත් නැ බර නැති නිසා...උබල දෙන්නම හරි බන්...මටත් තියෙන්නේ ඈල්ටෝ කාර් එකක්.අපි දෑන ගන්න ඕනි අපි වාහනය පදිනකොට කොයිතරම් සෑලකිය යුතුද කියල...ඈල්ටො එක නවත්තල තියෙද්දි, කන්ටේනර් ගෙනියන ලොරියක් හරි..බස් එකක් ලගින් ගියොත් තේරෙනව එන සුලගට හෙලවෙන විදිය..ඒ කියන්නේ වාහනයේ බර කියන එක අඩුයි...ඒක නිසා අපි යනකොටත් පෑයට කි.මි 80 වගේ යනවනම් උපරිම ඕනම අවස්තාවක රියදුරුට අවනතව වාහනය නවත්ව ගන්න පුලුවන්...මේ වාහන පෑදපු එකා බත් කන හරකෙක්...අපරාදේ අර ගුරුතුමා..වාහනය පෑදපු එකා බේරුන එක තමයි පුදුමේ...
.....
... නංගි බැඳලා මාස දෙකක් වත් නැද්ද කොහෙද ....
....brand new gaththama hadanna owne na, service ekata witharai salli yanne. ekai brand new gatte
umbalage parts ehema patta ganan ne![]()

traffic wala car tiyan iddi mala paninawaneමිනිස්සුන්ගේ ආකල්ප තමයි ඉස්සෙල්ල හදන්න ඕන...
1. ඔක්කොටම ඉස්සෙල්ලා "දිවි ඇති තෙක් පයින් ගියත් වෙනෙකෙකු *ක තැබූ වාහනයක් නොපදවමි" කියන වල්බූරු, බොළඳ, මෝඩ ආකල්පය අයින් කළ යුතුයි. ඉන්දියන් ජරාව විකිණෙන ප්රධාන හේතුව මේකයි.
2. "ඇල්ටෝ ජරාව ප්රාඩෝ ලෙස පදවමි" කියන ආකල්පය. ඇල්ටෝ හදා තිබෙන්නේ තමන්ගේ වැඩ ටික අඩු ගානට අනාරක්ෂිතව කිරීමට විනා එක එකාට පේන්න වැඩ දැමීමට නොවේ. කැටපෝලයකින් අලියෙක් මැරිය නොහැක. කැටපෝලය සාදා ඇත්තේ සෙල්ලම් කිරීමටයි.
3. වාහනය යනු තමා භාවිතා කරන උපකරණයක් විනා තමන්ගේ ජීවිතය නොවේ. ජීවිතයට මුල් තැන දෙන්න. උපකරණය භාවිතයට දෙවන තැන දෙන්න.
mehe safety gana hitanne na petrol karanawanam, labeta low quality parts ganna puluwan nam echcharai
eeta wada hodai bus eke yanawa 
INDIAN WAHANA WALIN LEYLAND 1 TAMAI HAIYAMA WAHANE
![]()

pop rivert penawabodya tiyapu defender ekak wage.pop rivert penawa

