ඇල්ටෝ පදින අය පරිස්සමෙන්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow nattam ohoma kadenawa kiwwama hitaganna baha :D
    nattam audi wage car 1k happunot mehemane wenne :P

    510427-accidents-india-pics-audi-crash.jpg
    මේක ගැන මම මීට් කලින් වෙන A*toLan**.com එකේ ත්‍රේඩ් එකක දාලා තිබිලා පොඩ්ඩක් හොයලා බැලුවා ඇත්තටම මොකද උනේ කියලා, ඔක වෙලා තියෙන්නෙ Eicher එකේ ඇක්සල් එක කැඩිලා යන ගමන්, ඊට පස්සෙ තමා පැත්තෙන් ඉස්සර කරන්න ආපු audi එකේ වැදිලා තියෙන්නෙ.. නැතුව Audi එකේ වැදිලා ඇක්සල් ගැලවුනා නෙමෙයි.. මට දැන් ලින්ක් එකහොයගන්න බැ. BHP එකේ තමා සිද්දිය තිබුනෙ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගංජා ගහලා වෙන්නැති එලවන්න ඇත්තේ...... 800 සි සි වාහන හදලා තියෙන්නේ , රේස් පදින්න නෙවෙයි යකෝ ඔකේ 140 ට ගියානම් ඒ ඇත්තටම පිස්සෙක් උපරිම ඔකේ 110 ක් තමා, අල්ටෝවේ නෙවෙයි ඔය මොක වැදුනත් 140 දී ඔහොම තමා

    :yes: 100 ne kohomath highway eke maximum speed eka deela thiyenne :dull:
     
    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    මේක ගැන මම මීට් කලින් වෙන A*toLan**.com එකේ ත්‍රේඩ් එකක දාලා තිබිලා පොඩ්ඩක් හොයලා බැලුවා ඇත්තටම මොකද උනේ කියලා, ඔක වෙලා තියෙන්නෙ Eicher එකේ ඇක්සල් එක කැඩිලා යන ගමන්, ඊට පස්සෙ තමා පැත්තෙන් ඉස්සර කරන්න ආපු audi එකේ වැදිලා තියෙන්නෙ.. නැතුව Audi එකේ වැදිලා ඇක්සල් ගැලවුනා නෙමෙයි.. මට දැන් ලින්ක් එකහොයගන්න බැ. BHP එකේ තමා සිද්දිය තිබුනෙ..

    Truck ekata oya tharam damage wenna nam ithin car eke kali para pura wisi wenna ona :P

    Code:
    http://www.team-bhp.com/forum/street-experiences/109249-accidents-india-pics-597.html#post2463745
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේක ගැන මම මීට් කලින් වෙන A*toLan**.com එකේ ත්‍රේඩ් එකක දාලා තිබිලා පොඩ්ඩක් හොයලා බැලුවා ඇත්තටම මොකද උනේ කියලා, ඔක වෙලා තියෙන්නෙ Eicher එකේ ඇක්සල් එක කැඩිලා යන ගමන්, ඊට පස්සෙ තමා පැත්තෙන් ඉස්සර කරන්න ආපු audi එකේ වැදිලා තියෙන්නෙ.. නැතුව Audi එකේ වැදිලා ඇක්සල් ගැලවුනා නෙමෙයි.. මට දැන් ලින්ක් එකහොයගන්න බැ. BHP එකේ තමා සිද්දිය තිබුනෙ..

    sirawata andeanwane, mama hituwe audi eke wedila kiyala :P
    anyway thanks for sharing info ;)
    habai axle eka kadunata eicher ekata wena loku damage 1k naha
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    sirawata andeanwane, mama hituwe audi eke wedila kiyala :P
    anyway thanks for sharing info ;)
    habai axle eka kadunata eicher ekata wena loku damage 1k naha

    Truck ekata oya tharam damage wenna nam ithin car eke kali para pura wisi wenna ona :P
    ඔව්.. truck එකක් හැප්පිලා Audi එකක් මෙහෙම ඉතුරු වෙන්නෙ නැ.. අනික පැහැදිලිවම පෙනවා truck එකෙ headlight එකක්වත් බිදිලා නැ.. මේක මේ අහක යන කුනක් Audi ය කාලා තියෙන්නෙ.. Eicher එකේ එකා වාහනේ සැහෙන්න හොදට නඩත්තු කරලා තියනවා, ඒකනේ පාරෙ යන ගමන් ඇක්සල් ගැලවිලා යන්නෙ.. අපරාදේ Audi එක.. කොහොමත් යුරොපියන් වාහන වලින් Build Quality එක හොදටම තියන වාහනයක් තමා Audi..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Alto eka witharak nemai,japan alto eka unath 120 withra yaddi control nethi gathiyak enawa eka drive karana eka dena ganna one,hugak podi cars ehema thamai:dull:anika 800cc:no::no:owata podi tyres ehama dala ene 140 yanna nemai,alto hari wena podi car ekak gaddi num maha lokuwata ahanne petrol consumption eka kiyada kiyala,habai drive karaddi num karanne bugatti yak kiyala hitha gena:frown::frown:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඬ අඬ හරි පෙට්‍රෝල් ගහන්න මං Civic එකක් ගත්තේ ඔය හින්දා තමා...160 ට 180 ට ගියත් මාරම control... හැබැයි ඔය ඉන්දියන් බෙට්ටක් යන අහලකවත් වැඩි වෙලාවක් ඉන්නේ නෑ මං... ඒ තරමටම ඕව sure නෑ...
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    mun alto walin 140ta gihin happila minissuth marala dan E 1 eke ho gaala policiyen allanawalu 100 pannana unwa :angry: yako hadissiyakata paagala yana paara ekath na dan .. :P
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    යකො Alto,Panda වගේ ඒවා තියෙන්නෙ රේස් යන්න නෙවි බොල නගරයේ සමන්ය දාවනයට ගෙදරට බඩුටිකක් ගෙන්න ශෙප් එකෙ හිමිට අතල් එකෙ රව්මක් දන්න ඉතින් එකට හදල තිය මේ බටු වාහන වල රේස් ගියම ඔක තම වෙන්නේ අඩුමගනෙ ස්පීඩ් යන්න ඕනනම් සිවික් එකක් වත් ගනිල්ල බක බක වගේ බම්ප්
     
    Last edited: