ඇල්ටෝ පදින අය පරිස්සමෙන්

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
පව් :( ඔවාගේ කොහොමත් වැඩි වේගයෙන් ගියොත් සොරි තමා අයේ අහන්න දෙයක් නැ,පාරට බදන්නෙත් නැ බර නැති නිසා...
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මිනිස්සුන්ගේ ආකල්ප තමයි ඉස්සෙල්ල හදන්න ඕන...

    1. ඔක්කොටම ඉස්සෙල්ලා "දිවි ඇති තෙක් පයින් ගියත් වෙනෙකෙකු *ක තැබූ වාහනයක් නොපදවමි" කියන වල්බූරු, බොළඳ, මෝඩ ආකල්පය අයින් කළ යුතුයි. ඉන්දියන් ජරාව විකිණෙන ප්‍රධාන හේතුව මේකයි.

    2. "ඇල්ටෝ ජරාව ප්‍රාඩෝ ලෙස පදවමි" කියන ආකල්පය. ඇල්ටෝ හදා තිබෙන්නේ තමන්ගේ වැඩ ටික අඩු ගානට අනාරක්ෂිතව කිරීමට විනා එක එකාට පේන්න වැඩ දැමීමට නොවේ. කැටපෝලයකින් අලියෙක් මැරිය නොහැක. කැටපෝලය සාදා ඇත්තේ සෙල්ලම් කිරීමටයි.

    3. වාහනය යනු තමා භාවිතා කරන උපකරණයක් විනා තමන්ගේ ජීවිතය නොවේ.
    ජීවිතයට මුල් තැන දෙන්න. උපකරණය භාවිතයට දෙවන තැන දෙන්න.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    උබල දෙන්නම හරි බන්...මටත් තියෙන්නේ ඈල්ටෝ කාර් එකක්.අපි දෑන ගන්න ඕනි අපි වාහනය පදිනකොට කොයිතරම් සෑලකිය යුතුද කියල...ඈල්ටො එක නවත්තල තියෙද්දි, කන්ටේනර් ගෙනියන ලොරියක් හරි..බස් එකක් ලගින් ගියොත් තේරෙනව එන සුලගට හෙලවෙන විදිය..ඒ කියන්නේ වාහනයේ බර කියන එක අඩුයි...ඒක නිසා අපි යනකොටත් පෑයට කි.මි 80 වගේ යනවනම් උපරිම ඕනම අවස්තාවක රියදුරුට අවනතව වාහනය නවත්ව ගන්න පුලුවන්...මේ වාහන පෑදපු එකා බත් කන හරකෙක්...අපරාදේ අර ගුරුතුමා..වාහනය පෑදපු එකා බේරුන එක තමයි පුදුමේ...

    :yes:.....

    මම මළ ගෙදර ගියා බන් .... සර් ගේ wife, pregnant .:(... නංගි බැඳලා මාස දෙකක් වත් නැද්ද කොහෙද ....
    ඔක්කොටම වඩා ප්‍රශ්නෙ වෙන්නෙ ජිවිතේ බේරුනු driver ta .... මිනිහට සිහිය ආවම කොහොම මේ දේවල් දරා ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ :(....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    brand new gaththama hadanna owne na, service ekata witharai salli yanne. ekai brand new gatte :rofl:
    umbalage parts ehema patta ganan ne :dull:

    Itin ban parts ganan and durable eka parak demmama ayet kalantarayakata danna oni nane :P

    Anika ban mata daily travel karanna car 1k set wenne na, bus / train hodai seat 1k set unot nidagena yanna puluwan :P traffic wala car tiyan iddi mala paninawane
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මිනිස්සුන්ගේ ආකල්ප තමයි ඉස්සෙල්ල හදන්න ඕන...

    1. ඔක්කොටම ඉස්සෙල්ලා "දිවි ඇති තෙක් පයින් ගියත් වෙනෙකෙකු *ක තැබූ වාහනයක් නොපදවමි" කියන වල්බූරු, බොළඳ, මෝඩ ආකල්පය අයින් කළ යුතුයි. ඉන්දියන් ජරාව විකිණෙන ප්‍රධාන හේතුව මේකයි.

    2. "ඇල්ටෝ ජරාව ප්‍රාඩෝ ලෙස පදවමි" කියන ආකල්පය. ඇල්ටෝ හදා තිබෙන්නේ තමන්ගේ වැඩ ටික අඩු ගානට අනාරක්ෂිතව කිරීමට විනා එක එකාට පේන්න වැඩ දැමීමට නොවේ. කැටපෝලයකින් අලියෙක් මැරිය නොහැක. කැටපෝලය සාදා ඇත්තේ සෙල්ලම් කිරීමටයි.

    3. වාහනය යනු තමා භාවිතා කරන උපකරණයක් විනා තමන්ගේ ජීවිතය නොවේ.
    ජීවිතයට මුල් තැන දෙන්න. උපකරණය භාවිතයට දෙවන තැන දෙන්න.

    :yes: mehe safety gana hitanne na petrol karanawanam, labeta low quality parts ganna puluwan nam echcharai ;) eeta wada hodai bus eke yanawa :P
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    INDIAN WAHANA WALIN LEYLAND 1 TAMAI HAIYAMA WAHANE

    1005177_557302624332275_790330793_n.jpg