ඇල්ටෝ පදින අය පරිස්සමෙන්

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
mage yaluweuth meruna toyota 110 ekaka gihin..man nan kiyanne alto newe prado ekak wunath 120 walata wada lankawe speed eken yanna epa para kotchara clear wunath.....adu gane pusek hari paninawa...honda driver kenek nan athata terenwa tamanta control nethi wegena enakota speed eka
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    Grocery Shopping කරන්න හදපු වාහනෙන් ඒක කරන්න.. express way එකේ යන්න ඇල්ටො එක ශුවර් නැ කියන එක යන එකා දැනගන්න ඔනා.. අතේ තියන මුදලට වාහන ගන්න එක නම් මම් කීයටවත් අනුමත කරන්නෙ නැ.. ගැලපෙන වාහනේ ගන්න සල්ලි නැත්තම් හම්බකරලා ඉතුරු කරලා ගන්න.. අතේ තියන ගානට වාහන ගත්තම ඔක තමා වෙන්නෙ.. දැන් ඔය මනුස්සයා ඉතුරු කරපු වලින් වැඩක් තියනවද? තව කී දෙනෙකුට අකුරු කියලා දෙන්න තිබ්බ ජිවිතයක්ද ලබ බඩුවෙ හිලකට යට උනේ.. වාහන ගද්දි දෙයියන්ගෙ නාමෙන් පලවෙනි ප්‍රශ්නෙට පෙට්‍රල් ලීටරේට කීයක් කරනවද කියලා නම් අහන්න එපා වගතුවක් නැ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    සහතික ඇත්ත. අපේ උන් ගන්නෙම ලිටරේට වැඩිපුර මිටර් 10ක් යන වාහනෙ. බ්‍රේක් නැතත්. 20ට හැප්පුනත් මැරෙන ඔනෙ දහ ජරාවක් උස්සන් එයි විකුනන එකා පෙට්‍රල් වැඩ කිව්වොත්. ඔය ඉන්දියන් බයික් ගන්න අයටත් ඔක තමා කියන්න තියෙන්නෙ. ඉන්දියන් ගන්නවනම් ct100 එකක් ගන්න අරන් 30ට උපරිම 40ට පදින්න. නැත්තන් ලොබ නැතුව ගිහින් ජපන් එකක් ගන්න. මමත් අතේ ගානට ඉන්දියන් බයික් එකක් ගත්ත නම් මේ වෙනකොට අඩුම තරමෙ අතක් පයක් කැඩිල.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    වාහනය මොකක් උනත් වෑඩක් නෑහෑ බන් එලවන එකයි,ඉස්සරහින් එන එකයි,,පිටිපස්සෙන් එන එකයි පිස්සෙක් වගෙ එලවනවා නම්,,අනික මොකාද බන් ඈල්ටො එක 140 එලවපු එකාට ඈස් දෙක තප්පරයකට අඩු කාලයකිදි උනත් නිකමට හරි පියවුනොත් කොන්ට්‍රොල් කරන්න අමරුයි...එක වාහනයෙ දොශයකට වඩා පදවන කෙනා තෙරුන් ගන්න ඔනා,,,
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉන්දියන් යකඩගොඩවල් ඔහොම තමයි බන්, මමනම් දන්න එකෙක්ටවත් ඔය වගේ සිප්පිකටු ගන්න කියන්නෙ නෑ. ඉන්දියන් බාල බඩු තෙල් ලීටරෙන් 10000 ගියත් වැඩක් නෑ.:angry:
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ජපන් ඇල්ටෝ එකේ නම් 110km/h ට එහා ගියත් මාර කන්ට්‍රෝල් එකක් තියනවා. ඒත් ඉන්දියන් එක හදන්න රේස් යන්න නෙවෙයි. ඒවාගේ තෙල් හොදට වැඩ කරන්නේ බර අඩු නිසා. බර අඩු නිසා පාර හා ටයර් අතර සම්බන්ධය(බදලා අල්ලන ගතිය) ටිකක් අඩුයි.ඒ කියන්නේ හයියෙන් යන විට විසිවෙනවා.මේවා ගැන දන්නෙ නැති උන් හිතන්නේ මේවාත් ජපන් ඒවා වගේ ම ආරක්ෂාකාරී වාහන කියලා.ඉන්දියන් වාහන පදින උන් මේ ගැන දැනගෙන සාමාන්‍ය වේගයකින් ගියොත් හොදයි.......:oo:

    Japan Alto (HA11S) manual eka kiyawala balapan ban. eke warn karala thiyenewa sara hulan thiyene welawata high speed yanna epa kiyala :P

    Un aduma tharamin eka manual eke hari kiyala thiyenewa ape ewun kiyawanne nethi unata.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    සහතික ඇත්ත. අපේ උන් ගන්නෙම ලිටරේට වැඩිපුර මිටර් 10ක් යන වාහනෙ. බ්‍රේක් නැතත්. 20ට හැප්පුනත් මැරෙන ඔනෙ දහ ජරාවක් උස්සන් එයි විකුනන එකා පෙට්‍රල් වැඩ කිව්වොත්. ඔය ඉන්දියන් බයික් ගන්න අයටත් ඔක තමා කියන්න තියෙන්නෙ. ඉන්දියන් ගන්නවනම් ct100 එකක් ගන්න අරන් 30ට උපරිම 40ට පදින්න. නැත්තන් ලොබ නැතුව ගිහින් ජපන් එකක් ගන්න. මමත් අතේ ගානට ඉන්දියන් බයික් එකක් ගත්ත නම් මේ වෙනකොට අඩුම තරමෙ අතක් පයක් කැඩිල.
    මේ අනික.. අර පොඩි ලමයින්ට අරන්දෙන ට්‍රයිසිකල් වලට මීට වඩා ලොකු රොද තියනවා.. මෙව්වා කාර් ද බන්? කාල් බෙන්ස් දැන් හිටියනම් බෙල්ලෙ වැල දාගන්නවා.. මොකට ලන්කාවට ගේනවද මන්දා?

    Tata-Nano-JLR-help-fire-accident.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ අනික.. අර පොඩි ලමයින්ට අරන්දෙන ට්‍රයිසිකල් වලට මීට වඩා ලොකු රොද තියනවා.. මෙව්වා කාර් ද බන්? කාල් බෙන්ස් දැන් හිටියනම් බෙල්ලෙ වැල දාගන්නවා.. මොකට ලන්කාවට ගේනවද මන්දා?

    Tata-Nano-JLR-help-fire-accident.jpg

    :rofl::yes:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    mage maruti ekath ehemai 80 pannapu gaman ma gassenawa break sorry ma thamai meegana mama alaAMW unta kiwwama kiyapi ee waahanee hati 90ta wadaa yanna epaa kiyala
    ehenam mokatada yakoo mun speedo meter eka 120km/h hadala thiyenne???
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබල දෙන්නම හරි බන්...මටත් තියෙන්නේ ඈල්ටෝ කාර් එකක්.අපි දෑන ගන්න ඕනි අපි වාහනය පදිනකොට කොයිතරම් සෑලකිය යුතුද කියල...ඈල්ටො එක නවත්තල තියෙද්දි, කන්ටේනර් ගෙනියන ලොරියක් හරි..බස් එකක් ලගින් ගියොත් තේරෙනව එන සුලගට හෙලවෙන විදිය..ඒ කියන්නේ වාහනයේ බර කියන එක අඩුයි...ඒක නිසා අපි යනකොටත් පෑයට කි.මි 80 වගේ යනවනම් උපරිම ඕනම අවස්තාවක රියදුරුට අවනතව වාහනය නවත්ව ගන්න පුලුවන්...මේ වාහන පෑදපු එකා බත් කන හරකෙක්...අපරාදේ අර ගුරුතුමා..වාහනය පෑදපු එකා බේරුන එක තමයි පුදුමේ...

    :yes::yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉගෙනගෙන තිබුනට මොලේ නෑ. නීතියක් කියලා දෙයක් තියෙන්නේ පිලිපදින්න. ඩ්‍රයිවර් වේගෙන් යනවනම් දැනගන්න ඕනා "හෙමින් පල නැත්නම් තෝ බැහැල පයින් පල" කියලා කියන්න. මුලු වාහනේම ගිහිල්ලා තියෙන්නේ හරක්.වෙන වාහනේකටත් කෙලවන්නේ නැතිව ඇති ඔහොම ගියා. ඔහොම බත් කන හරක් සෙට් එකක් නිසා මගේ හොඳම යාලුවෙකුත් නැතිවුනා.


    :angry::angry::angry::angry:
    :yes::yes::yes:
     

    janakaparakkuwa

    Active member
  • Mata nitharama ALTO padinnawa........ eth athata gaththa gamanma therenawa japan ekaki mekei thiyena wenasa..... olata karanna deyak ne. 60ta yana puluwan eke 140ta gihama ohoma wenawa. japan car ekaka 200ta withara giyoth oya dema wei. ape palanaya apima thiya ganna one. ehema nethuwa katawath benala wedak ne
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Even my brother asked me to buya used Alto...
    Bitch Please i bought a Peugeot 406....

    In European countries people main concern is Security and Comfortability. But here main concern is Fuel and maintenance
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Mata nitharama ALTO padinnawa........ eth athata gaththa gamanma therenawa japan ekaki mekei thiyena wenasa..... olata karanna deyak ne. 60ta yana puluwan eke 140ta gihama ohoma wenawa. japan car ekaka 200ta withara giyoth oya dema wei. ape palanaya apima thiya ganna one. ehema nethuwa katawath benala wedak ne

    Alto and small cars are only good for traffic roads in Colombo.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගංජා ගහලා වෙන්නැති එලවන්න ඇත්තේ...... 800 සි සි වාහන හදලා තියෙන්නේ , රේස් පදින්න නෙවෙයි යකෝ ඔකේ 140 ට ගියානම් ඒ ඇත්තටම පිස්සෙක් උපරිම ඔකේ 110 ක් තමා, අල්ටෝවේ නෙවෙයි ඔය මොක වැදුනත් 140 දී ඔහොම තමා
    meka dakkama bokkath cool una bun :baffled::no:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හොදම උදාහරනය තමයි එලකිරි එකෙ ඉන්න scurvy මොකද උටත් කි බොර්ඩ් එකයි මවුස් එකයි කොම්පුටර් එකයි අතට අහු උනාම උත් පිස්සෙක් වගෙ මොලෙ විකල්වෙලානෙ ඉන්නෙ:P,,,එ වගෙම තමයි මෙ කාර් අතට ගන්න ගොන් හරක් ටිකත් හෑසිරෙන්නෙ,,අඩු ගානෙ 140 ට යන්න කලින් හිතන්න ඔනා කාර් එකෙ ටයර් සයිස් එක ගෑන මොකද පාරට බදන ප්‍රමානය ටිකයි ඈල්ටො කාර් එකෙ ටයර් එකෙ,,ලොකු පලල ටයර් නෙමෙයි තියෙන්නෙ,,
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ane manda mama oya modal ekema (Alto K10 ekak neda..?) alto ekak drive kara bellanwila pansala langa indala boralasgamuwa pattata (ara watura bate tiyana hariye) 120+KMPH matanam ohoma control nati seen ekak danune naha..

    kelin pare kelagena awilla left side ekata 60 digrees wage bend eka 4th ekata gahuwa 3rd ekata gahuwa bend ekata kalin 3rd eke 75 kmph wage bend eka gatta accelarate karala (5000RPM wage wadi misak adu naha)

    kisima aulak naha mama thaniyama hitiye.. kisima aulak danun naha machanla...

    oya accident walata hetuwa lellata paguwata padina eun vahane gana (COndition eka) dannet naha, controlling dannet naha, hadissiyakata navattanna dannet naha.. ohee paganava... oya wage gatalu tamai mama nam dakinne...

    Aparade minis jivitha.....!!!!
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හොදම උදාහරනය තමයි එලකිරි එකෙ ඉන්න මොකද උටත් කි බොර්ඩ් එකයි මවුස් එකයි කොම්පුටර් එකයි අතට අහු උනාම උත් පිස්සෙක් වගෙ මොලෙ විකල්වෙලානෙ ඉන්නෙ:P,,,එ වගෙම තමයි මෙ කාර් අතට ගන්න ගොන් හරක් ටිකත් හෑසිරෙන්නෙ,,අඩු ගානෙ 140 ට යන්න කලින් හිතන්න ඔනා කාර් එකෙ ටයර් සයිස් එක ගෑන මොකද පාරට බදන ප්‍රමානය ටිකයි ඈල්ටො කාර් එකෙ ටයර් එකෙ,,ලොකු පලල ටයර් නෙමෙයි තියෙන්නෙ,,

    100% agreeddddd....!!!!
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැන්ඩලා බන්ඩලා බට්ටලා බට්ටිලා පැසොලා විට්ස්ලා බූන් ලා ඔය ඔක්කොම එකයි.. හැච්බැක් පිස්සො වගේ එලවන්න ආසනම් යුරොපියන් හැච්බැක් එකක් ගන්න.. එව්වා තව ටිකක් හොදා, මොකද weight එක වැඩියි..