රත්තරං;18163706 said:මචන් සම්පූර්නෙන් කමෙන්ට් එක කියවන්න
Alto K10
Price in india (with TAX)
LX 331155
In srilankan Rupee
LX -713225.23
"මුලින්ම කියන්න ඔනේ මේ ත්රෙඩ් එකේ බලාපොරොත්තුව ඉන්දියන් කාරයන්ට කඩේ යන්නවත් ඉන්දියන් වාහන හොඳයි කියන්නවත් නෙවෙයි. ජපන් වාහනයක් ගන්න ඕනෙ එවුන් ජපන් එකක් ගනිල්ලා. මේ ත්රෙඩ් එකේ අරමුණ ඇල්ටෝ එකක් ගන්න ඉන්න එව්න් ටික දැනුවත් කිරීමයි.."
ඔන්න ඔහොම පටන් ගත්තේ මේ වගේ කමෙන්ට් වැටෙන බව දන්න හින්දාමයි.



ජපන් වාහන ඉන්දියන් වාහන වලට වඩා හැම අතින්ම හොඳයි තමා. ඒකේ ආයේ කතා දෙකක් නෑ. ඒත් ඔය කියන තරම් ජරාත් නෑ. මොකද අපේ ගෙදර කලින්ම තිබ්බ ඇල්ටො එක මම පුලුවන් හැම විදියටම පට්ට ගහලා තියනවා. ඒක 180k km කිට්ටු වෙන්න දුවලා පාඩුවක් නැතුව විකුනලත් දැම්මා. යන්න තියන හැම රෙද්ද අස්සෙම දාලත් තියනවා. දුකක් දුන්නේ නෑ කවදාවත්.




ඔය ටැක්ස් තියරිය වෙන ඔනෙම වාහනයකත් අදාලායි මචන්. උදාහරණයක් ගමු.
2014 Toyota RAV4 Limited
2014 Blue Limited AWD One Owner 4 Cylinder Heated Seats Leather Sunroof Back Cam
9804 Milage


20,100$ = 20,100 x 132.93 = 2671792.50 LKR
ඒ කියන්නේ ලක්ෂ 26 යි. එත් ලන්කාවේ කීයද?? ලක්ෂ 70ක් .


වාසිද? 


ජපන් වාහන ඉන්දියන් වාහන වලට වඩා හැම අතින්ම හොඳයි තමා. ඒකේ ආයේ කතා දෙකක් නෑ.
ඒත් ඔය කියන තරම් අවුලකුත් නෑ.


:yes



Mechara price venasak tiyenne meva generation dekak enava 1984 indan 2004 venakan vithara. Habai me generation deke vadi venasak naha.
