ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    රත්තරං;18163706 said:
    මචන් සම්පූර්නෙන් කමෙන්ට් එක කියවන්න

    Alto K10

    Price in india (with TAX)
    LX 331155

    In srilankan Rupee
    LX -713225.23

    "මුලින්ම කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව ඉන්දියන් කාරයන්ට කඩේ යන්නවත් ඉන්දියන් වාහන හොඳයි කියන්නවත් නෙවෙයි. ජපන් වාහනයක් ගන්න ඕනෙ එවුන් ජපන් එකක් ගනිල්ලා. මේ ත්‍රෙඩ් එකේ අරමුණ ඇල්ටෝ එකක් ගන්න ඉන්න එව්න් ටික දැනුවත් කිරීමයි.."

    ඔන්න ඔහොම පටන් ගත්තේ මේ වගේ කමෙන්ට් වැටෙන බව දන්න හින්දාමයි.:P:P:P

    ජපන් වාහන ඉන්දියන් වාහන වලට වඩා හැම අතින්ම හොඳයි තමා. ඒකේ ආයේ කතා දෙකක් නෑ. ඒත් ඔය කියන තරම් ජරාත් නෑ. මොකද අපේ ගෙදර කලින්ම තිබ්බ ඇල්ටො එක මම පුලුවන් හැම විදියටම පට්ට ගහලා තියනවා. ඒක 180k km කිට්ටු වෙන්න දුවලා පාඩුවක් නැතුව විකුනලත් දැම්මා. යන්න තියන හැම රෙද්ද අස්සෙම දාලත් තියනවා. දුකක් දුන්නේ නෑ කවදාවත්.:rofl::rofl::rofl::rofl:

    ඔය ටැක්ස් තියරිය වෙන ඔනෙම වාහනයකත් අදාලායි මචන්. උදාහරණයක් ගමු.

    2014 Toyota RAV4 Limited
    2014 Blue Limited AWD One Owner 4 Cylinder Heated Seats Leather Sunroof Back Cam
    9804 Milage
    :yes::yes:

    20,100$ = 20,100 x 132.93 = 2671792.50 LKR

    ඒ කියන්නේ ලක්ෂ 26 යි. එත් ලන්කාවේ කීයද?? ලක්ෂ 70ක් .:angry::angry::angry: වාසිද? :no::no::no:

    ජපන් වාහන ඉන්දියන් වාහන වලට වඩා හැම අතින්ම හොඳයි තමා. ඒකේ ආයේ කතා දෙකක් නෑ.
    ඒත් ඔය කියන තරම් අවුලකුත් නෑ.
    :yes::yes::yes::yes
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මචන් එකම මිලට තියෙන AE100 එකකයි ඇල්ටෝ එකකයි ඇක්සිඩන්ට් එකක් උනොත් මොකෝ කියන්නේ? ඒ වගේම දුරක ගිහින් ආවහම පොලිසියෙන් ගැහුවා වගේ. නිකාන්ම නිකන් ඇන්ජිමකුයි ගියර්බොක්ස් එකකුයි පෙට්ටියකුයි රෝද හතරකුයි. කාර් එකක් වෙන්න තව සෑහෙන්න දේවල් තියෙනවා බන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රත්තරං;18163548 said:
    අනේ බන් ඉන්දියන් පක්කුන්ගේ ඔටෝ ගියර්.:rofl::rofl::rofl: අර ඕවගේම බෙලෙක්කෙකට (අනේ බන් මොඩල් නම් දන්නේ නෑ ) තටමලා තටමලා ඔටෝ ගියර් ආවේ ඊයේ පෙරේදා. අන්න ඒ මගුල කන්දක නවත්තන් ඉන්න බෑ පස්සට යනවා. බ්‍රේක් පාගන් ඉන්න ඕනේ.ගියර් බොක්ස් එකෙන් අල්ලන්නේ නෑ.

    ටැක්ස් නොතිබ්බනම් ත්‍රී වීල් එක වෙනුවට ලමයි පාරේ යද්දි එලියට පනී කියන බයට දොරවල් වහන් යන්න ලක්ශ 5ක් දීලා ඕකක් ගත්තට කමක් නෑ. ඒත් ටැක්ස් ගෙවලා එන මිලත් එක්ක ඕකක් ගන්නවට වඩා හොදයි පරන ජපන් එකක් ගන්න එක

    මොකද බන් එහෙම පස්සට යන්නෙ ? මගෙ යාළුවෙක්ගෙ ටොයොට කොරොල්ල 121 එකකත් ඕක වෙනව ටිකක් බෑවුම වැඩි කන්දක නම් ... එන්ජින් ටියුනින් වල අවුලක්ද :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකද බන් එහෙම පස්සට යන්නෙ ? මගෙ යාළුවෙක්ගෙ ටොයොට කොරොල්ල 121 එකකත් ඕක වෙනව ටිකක් බෑවුම වැඩි කන්දක නම් ... එන්ජින් ටියුනින් වල අවුලක්ද :confused:

    ඉන්දියන් උන් තාම කරත්ත බන් හදන්නේ තව අව්රුදු 10කින් 15කින් යන්තම් හරියට ඔටෝ ගියර් බොක්ස් එකක් හදාගන්න පුරුදු වෙයි

    ඔය මම කිව්ව එක හුලගටත් පස්සට යනවා. ලොකු බෑවුම් ඕනේ නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18165349 said:
    ඉන්දියන් උන් තාම කරත්ත බන් හදන්නේ තව අව්රුදු 10කින් 15කින් යන්තම් හරියට ඔටෝ ගියර් බොක්ස් එකක් හදාගන්න පුරුදු වෙයි

    ඔය මම කිව්ව එක හුලගටත් පස්සට යනවා. ලොකු බෑවුම් ඕනේ නෑ

    නැහැ බන් ඉන්දියාවෙ මාර්කට් මැනුවල් තමා... ඉන්දියන් කාරයො තෙල් බින්දුවකටත් මැරෙනවා....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරාම කතාව. අනික බන් ගොඩක් යුරෝපියන් රටවල මිනිස්සු වාහනයක් තෝරගන්නේ තමතමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට. උදාහරණයක් විදියට ලමයි 3ක් ඉන්න ෆැමිලි එකක් බලන්නේ වොල්වෝ XC 90 වගේ වාහනයක්. නැත්නම් එස්ටේට් මාදිලියේ වාහනයක්. ඒත් මෙහේ වාහනයක් ගන්නේ ෂෝ ඕෆ් එකට. අපේ මිනිස්සු ලීස් දාගෙන 4x4 ගන්නවා. හැබැයි වාහනේ දාන ලොකුම බම්ප් එක ගෙදර ගරාජ් එකේ පොඩි ගැට්ට. :angry::angry::angry:

    ඔිවා ලෝකෙ කොහෙත් ඔහොම තමා... කවුරැත් වැඩිය ඔිෆ් රෝඩ් පදින්නෙ නැහැ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රත්තරං;18165349 said:
    ඉන්දියන් උන් තාම කරත්ත බන් හදන්නේ තව අව්රුදු 10කින් 15කින් යන්තම් හරියට ඔටෝ ගියර් බොක්ස් එකක් හදාගන්න පුරුදු වෙයි

    ඔය මම කිව්ව එක හුලගටත් පස්සට යනවා. ලොකු බෑවුම් ඕනේ නෑ

    සෙලෙරියො එකනම් පස්සට එනව මම දැකල තියෙනව :D

    සාමාන්‍යයෙන් ලොකු බෑවුමක පස්සට යන එක නෝමල් දෙයක්ද කියලයි මට දැනගන්න ඕන :confused:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    duppath family akata alto aka ganna aka hodai parana japan car aran hadanawata wada mama hitanne :|
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    පචද කොහෙද නේ ඕව තීන උන් කියන්නේ පැට්‍රොල් 22-25 වැඩ කරනව කියල
    ප්ලාස්ටික් වලටත් වඩා මම ඕවගේ දකින දුර්වලකම තමයි බාල යකඩ වලින් හදන නිසා හෝ ගාල දිරන එක

    hariyata hari
    2013 k10 ekak thiyenawa yaaluwekta, danatamath dorawal yata dirala
    gear thadai
    5k daala adinna baa
    80 pannama wewlanawaa:sorry:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    kiyamu balanna ALTO Price ekata ganna puluwan hondama Japan car eka mokadda???
    machan toyota hilux 4th gen and 5th gen cabs 4x4 model eka hondai ne. Meva diesel ehemath 12 - 14 karanava. Anith eka loke tiyena hiyama vahane ne.

    Price yane dan 8laks indan 37 laks dakva :) Mechara price venasak tiyenne meva generation dekak enava 1984 indan 2004 venakan vithara. Habai me generation deke vadi venasak naha.

    Issarahara bull bar ekak ehema gahuvanam yanna puluvan loard of the road vage :)

    http://ikman.lk/en/toyota-hilux-1989-for-sale-colombo-11
    http://ikman.lk/en/toyota-hilux-1986-for-sale-matara
    http://ikman.lk/en/toyota-hilux-double-cab-1984-for-sale-ratnapura
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    rt2a9k.jpg