ආ මචන් එහෙමත් සීන් එකක්ද... එල එල බන්.... වෙලාවක ඇල්ටෝ එකයි වැගන් ආර් එකයි පැදල බලන්න ඕනේ දෙකේ වෙනස ගැන අදහසක් ගන්න
තොරතුරු වලට ඉස්තුතියි ඈ....

who r you???




Who am I ?
මොකෝ බන් මේ බය වෙලා... මම ඉන්කම් ටැක්ස් එකෙන් නෙමෙයි... උබ කන්සල්ටේශන් එකෙන් හම්බ කරන එව්වා අල්ලන්න![]()
ඈ මල්ලි 2016 ඇවිල්ලා පෝස්ට් එකසියගානක් දාලා අපි ඔක්කොමලව දන්නේ කොහොමද![]()

ඒකමිසක්.

Who am I ?
මොකෝ බන් මේ බය වෙලා... මම ඉන්කම් ටැක්ස් එකෙන් නෙමෙයි... උබ කන්සල්ටේශන් එකෙන් හම්බ කරන එව්වා අල්ලන්න![]()
but who really are you???ඔව් ඉතින් පරණම මෙම්බර් කෙනෙක් නොවීම ගැන මගේ බලවත් කනගාටුව..![]()
මාත් ඉතිං 2013 නේ. එච්චර පරණ නෑ.හු-ය-න්ඩේ- මොකෝ මේ තනියෙන් හිනා...![]()

ඔය හුයන්ඩේ රෑ වෙනකොට මල් ගහනවා ඒකයි.Mama private practise karanne ne bn.but who really are you???



Ado mama padinne Mokakda kiyath Kiyapanko.. Kendareth Aran ennada?
චාමර මට මල පනිනවා හොදේ 
