ලියල තියන විදියට නම් එකදිගටම කියවගෙන යන්න හිතෙනවා..

yako mama inneth elle nana dakke ohoma holmanak
yako mama inneth elle nana dakke ohoma holmanak

කොහොමත් දවල්ට මිනිස්සු ගොඩාක් ගැවසෙන තැන් වල රෑට ඒ තැන් වල හොල්මන් සීන් වැඩි..ඔය දිය ඇළි නාන තැන්..වල ඔය සීන් කොහොමත් වැඩී..මීදුමත් වැඩිනේ![]()
ඔය කියන් විදියට නයගරා ඇල්ල ගාවත් හොල්මන් ඉන්න ඕන.. සෙනග වැඩි දවල්ට, මීදුමත් වැඩි..
![]()





