ඇල්ලේ හොල්මන..

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලියල තියන විදියට නම් එකදිගටම කියවගෙන යන්න හිතෙනවා..
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    හොල්මන් කොහොමද බන් මිනිස්සු වගේම වෙන්නේ.. ඇයි අපිට මිනිස් හොල්මන් විතරක් පෙන්නේ .. සත්තු මැරුණම හොල්මන් වෙන්නේ නැද්ද ..
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    කොහොමත් දවල්ට මිනිස්සු ගොඩාක් ගැවසෙන තැන් වල රෑට ඒ තැන් වල හොල්මන් සීන් වැඩි..ඔය දිය ඇළි නාන තැන්..වල ඔය සීන් කොහොමත් වැඩී..මීදුමත් වැඩිනේ :D
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කොහොමත් දවල්ට මිනිස්සු ගොඩාක් ගැවසෙන තැන් වල රෑට ඒ තැන් වල හොල්මන් සීන් වැඩි..ඔය දිය ඇළි නාන තැන්..වල ඔය සීන් කොහොමත් වැඩී..මීදුමත් වැඩිනේ :D

    ඔය කියන් විදියට නයගරා ඇල්ල ගාවත් හොල්මන් ඉන්න ඕන.. සෙනග වැඩි දවල්ට, මීදුමත් වැඩි..

    NIA_Falls-Birds-eye-view.jpg
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    ඔය කියන් විදියට නයගරා ඇල්ල ගාවත් හොල්මන් ඉන්න ඕන.. සෙනග වැඩි දවල්ට, මීදුමත් වැඩි..

    NIA_Falls-Birds-eye-view.jpg

    ඔව් ඉන්නවලු..නයගරා ඇල්ලේ ජබුන් ගහ ගහාලු හොල්මන් ඉන්නේ..යන්න එහෙම එපා උඹ ඒ පැත්තේ..තෝවත් අල්ලගෙන් ජබුන් ගස්සයි :D:D:rofl::P
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,957
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ බදුල්ලෙ දියලුම ඇල්ල සීන් එකක්ද?..ඔය වගේ තැන්වල මැරිච්ච අය උන් මැරුන කියල නොදැන හොල්මන් කරනවද දන්නෑ..ගෑණු පරාන දැක්කම පස්සෙන් එනව ඇති :eek::rolleyes: