ඇල්ල අවටින් නවාතැනක්

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ඇල්ල අවටින් නවාතැනක්

    මචං මම මේ weekend ඵකේ ඇල්ල trip එකක් යන්න plan කරගෙන ඉන්නවා. Couple 2ක් යනවා.උබලා දන්න ඇල්ල අවට නවතින place මොනවද?
     

    mgmunasinghe

    Junior member
  • Dec 19, 2008
    235
    23
    18
    Rathmalana
    http://www.floating2ella.com

    http://ellasedgeresort.com

    මේවා හොදයි මම ඉදලා තියෙනවා ගානත් අව්ලක් නෑ,

    http://www.resort98acres.com/

    මේකේ ඉන්න පුලුවන්නම් මරු පට්ට තැන. ගානත් ඒවගේ තමයි. මට මතක ව්දියට 22,000 විතර (Per night). යන්න කලින් book කරගන්න පුලුවන්නම් හොදයි.