ඇලොයි වීල් ගන්න උදව්වක්
ඇලොයි වීල් ගන්න හොයද්දි මම දැක්කා එක එක රවටල් වල හැදුවා කියල දාල තිබුනා
චයිනිස් ඒවා මැලේසියන්, තායිවාන් වගේ ඒවා
මට දැනගන්න ඕනි මේවා වල කල් පැවැත්ම කොහොමද කියලා
සාමාන්‍යයෙන් කොහේ හදන ඒවද හොඳ?
පාට අඩු වෙන එකට අමතරව ලේසියෙන් පුපුරන්න ඇද වෙන්න වගේ බලන ඇලොයි වීල් එහෙමත් තියෙනවද?
නැත්තන් ඇලොයි වීල් කොයි එකත් එකයිද?
ගන්නකොට බලන්න ඕනි විශේෂ දේවල් එහෙම තියෙනවද කියල ඇලොයි වීල් ගැන අත්දැකීම් තියෙන අය ඉන්නවා නං පොඩි උදව්වක් දීලා යන්න