ඇවිදින මන්තිරු කොමිස් මාරයා පරාක්‍රම සමූද්‍රය බිලිගනිද ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලේ ඉන්න කාලෙ කොල්ලො ගහනව ඇරෙන්ඩ, මoතිරුවක් තියා රෙන්ඩ කක්කුස්සියක්වත් නොහදපු ගුපියෙ කුක්කො , අපේ ආණ්ඩුව වැඩක් කරද්දි කුහකකමේ ඉවසගෙන ඉන්ඩ බැරුව බුරා පනිනව, 🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: urajdrlk

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රටේ ඕනේ තරම් ඇත්ත ප්‍රශ්න තියෙනවා මේවට මැරෙන්න හදන්න එපා ඕක හදලා ඉවර උනාම මේ වගේ තියෙයි

    View attachment 141242

    ගොවි සන්විදානේ අය ඕක හදන ඉංජිනේරුවන්ට වැඩියෙන් ශක්‍යතා අධ්‍යනයක් කරලද තියෙන්නේ

    රටේ මුළු ආදායම 1,441 billion 2020 ඕකෙන් රජයේ පඩි හා නඩත්තු හැටියට 1300 billion (හරියටම මතක නැහැ ) විතර යනවා ඕවයින් හොරකම් කරන්න බැහැ ණය ගෙවන්න අතේ තියෙන්නේ තව බිලියන් එකසිය ගානක්නේ ඒක මදි නිසා තවත් ණය අරන් තමයි තියෙන ණය ගෙවන්නේ ඒවායින් හොරකම් කරන්නත් බැහැ

    හැබැයි මේ වගේ ප්‍රොජෙක්ට් වලින් නම් හොරකන් කරන්න පුළුවන්

    සල්ලි නැතිව ඉන්න වෙලාවේ මේවා කරන්න ඕනෙද කියන එක තවත් ගැටළුවක්

    ඔන්න ඔය ප්‍රශ්න 2ක තමා ඇත්තටම කතා කරන්න ඕනේ

    නැතුව ඔක හැදුවා කියලා වැව කඩාගෙන යනවා කියන එක පිළිගන්න ටිකක් අමාරුයි
    කුරුනේගලට අව්ලක් නෑ .. පොළොන්නරුවට වෙනම ඇවිදීමේ මංතීරු මොකටද ...
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    හැම ප්‍රදාන නගරයකම මේ වගේ දේවල් හැදෙනවා නම් හොදයි ඔයිට වැඩිය දේවලුත් එනවා නම් හොදයි නමුත් මේ වෙලාවේ ඕවා කරන්න සල්ලි දාන එක හොදද කියන එක ප්‍රශ්නයක්
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්බ විනාශ කර දමා ඇවිදින මංතීරුවක් ඉදිකරන බවට ඇතැම් පිරිස් ගෙන යනු ලබන සාවද්‍ය ප්‍රකාශ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් නාලක කොලොන්නේ මහතා සිය මුහුණුපොතේ තැබූ සටහන.

    E9yjwfLX0AA9mZD.jpg
     
    View attachment 141248
    මම කිව්වේ හරි ශෝක් බලු වැඩක්නේ කරලා තියෙන්නේ

    මෙහෙම දේවල් jvp එක කරාම ඒ අය කරන හොද දෙයක්වත් මිනිස්සු පිළිගන්නේ නැහැ (ඔවුන් බොහෝ හොද දේවලුත් කරලා තියෙනවා)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්බ විනාශ කර දමා ඇවිදින මංතීරුවක් ඉදිකරන බවට ඇතැම් පිරිස් ගෙන යනු ලබන සාවද්‍ය ප්‍රකාශ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් නාලක කොලොන්නේ මහතා සිය මුහුණුපොතේ තැබූ සටහන.

    View attachment 141248
    මේවගෙ ඉන්න හුත්තිගෙ පුතාල දන්නෙ මචන් ගේ මුල්ලෙ ඉදන් බුරා පනින්ඩ විතරයි මචන්, හෙවිල්ලක් බැලිල්ලක් නැ කුහකකමට බුරනව ඔච්චර තමයි...
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    මම කිව්වේ හරි ශෝක් බලු වැඩක්නේ කරලා තියෙන්නේ

    මෙහෙම දේවල් jvp එක කරාම ඒ අය කරන හොද දෙයක්වත් මිනිස්සු පිළිගන්නේ නැහැ (ඔවුන් බොහෝ හොද දේවලුත් කරලා තියෙනවා)
    amuma kaalakanni..ara iraj kiyana eka hari

    මේවගෙ ඉන්න හුත්තිගෙ පුතාල දන්නෙ මචන් ගේ මුල්ලෙ ඉදන් බුරා පනින්ඩ විතරයි මචන්, හෙවිල්ලක් බැලිල්ලක් නැ කුහකකමට බුරනව ඔච්චර තමයි...
    kaalakanni ban
    ------ Post added on Aug 27, 2021 at 5:21 PM
     
    • Like
    Reactions: erozan

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේවගෙ ඉන්න හුත්තිගෙ පුතාල දන්නෙ මචන් ගේ මුල්ලෙ ඉදන් බුරා පනින්ඩ විතරයි මචන්, හෙවිල්ලක් බැලිල්ලක් නැ කුහකකමට බුරනව ඔච්චර තමයි...

    August salary eka denawa mama oka hadanna. Corona gana passe balamu. Essella project tika oney
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    රටේ ඕනේ තරම් ඇත්ත ප්‍රශ්න තියෙනවා මේවට මැරෙන්න හදන්න එපා ඕක හදලා ඉවර උනාම මේ වගේ තියෙයි

    View attachment 141242

    ගොවි සන්විදානේ අය ඕක හදන ඉංජිනේරුවන්ට වැඩියෙන් ශක්‍යතා අධ්‍යනයක් කරලද තියෙන්නේ

    රටේ මුළු ආදායම 1,441 billion 2020 ඕකෙන් රජයේ පඩි හා නඩත්තු හැටියට 1300 billion (හරියටම මතක නැහැ ) විතර යනවා ඕවයින් හොරකම් කරන්න බැහැ ණය ගෙවන්න අතේ තියෙන්නේ තව බිලියන් එකසිය ගානක්නේ ඒක මදි නිසා තවත් ණය අරන් තමයි තියෙන ණය ගෙවන්නේ ඒවායින් හොරකම් කරන්නත් බැහැ

    හැබැයි මේ වගේ ප්‍රොජෙක්ට් වලින් නම් හොරකන් කරන්න පුළුවන්

    සල්ලි නැතිව ඉන්න වෙලාවේ මේවා කරන්න ඕනෙද කියන එක තවත් ගැටළුවක්

    ඔන්න ඔය ප්‍රශ්න 2ක තමා ඇත්තටම කතා කරන්න ඕනේ

    නැතුව ඔක හැදුවා කියලා වැව කඩාගෙන යනවා කියන එක පිළිගන්න ටිකක් අමාරුයි
    උබ එක පාරක් හරි පොලොන්නරුවේ ඇවිල්ලා වැව් බැම්මේ ගිහිල්ලා තියෙනවද? ඕකේ පාර ලොකු කරන්න විදියක් නෑ රලපනාව කඩන්නේ නැතුව. රළපනාව කඩනවා කියන්නේ ලොකු Risk එකක් තියෙන වැඩක්. වැලිකොට්ට ගහලා තියාගන්නේ වහින කාලෙට.

    ඔව් ගොවියෝ දන්නවා ඉංජිනේරුවන්ට වැඩිය. අඩුම තරමේ මෙහේ ඉන්න වාරි ඉංජිනේරුවන්ට අවුරුද්දේ මොන කාලයටද කන්නය පටන් ගන්න ඕන කියලා අදහසක් නෑ. මාදුරු ඔය Dam එක ගහන්න ඕන තැන කිව්වෙත් ගොවියෙක්. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ එක පාරක් හරි පොලොන්නරුවේ ඇවිල්ලා වැව් බැම්මේ ගිහිල්ලා තියෙනවද? ඕකේ පාර ලොකු කරන්න විදියක් නෑ රලපනාව කඩන්නේ නැතුව. රළපනාව කඩනවා කියන්නේ ලොකු Risk එකක් තියෙන වැඩක්. වැලිකොට්ට ගහලා තියාගන්නේ වහින කාලෙට.

    ඔව් ගොවියෝ දන්නවා ඉංජිනේරුවන්ට වැඩිය. අඩුම තරමේ මෙහේ ඉන්න වාරි ඉංජිනේරුවන්ට අවුරුද්දේ මොන කාලයටද කන්නය පටන් ගන්න ඕන කියලා අදහසක් නෑ. මාදුරු ඔය Dam එක ගහන්න ඕන තැන කිව්වෙත් ගොවියෙක්. :lol:
    අනේ බයිල නොකිය ඉදපන් මොරහකන්ද ජලාශය 100%ක් හැදුවෙ අපේ ඉoජිනේරුවො, උන්ට මේ පැති බැම්මක් හදා ගන්ඩ බැ , ගොයිය දන්නව පක...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: prabo22

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උබ එක පාරක් හරි පොලොන්නරුවේ ඇවිල්ලා වැව් බැම්මේ ගිහිල්ලා තියෙනවද? ඕකේ පාර ලොකු කරන්න විදියක් නෑ රලපනාව කඩන්නේ නැතුව. රළපනාව කඩනවා කියන්නේ ලොකු Risk එකක් තියෙන වැඩක්. වැලිකොට්ට ගහලා තියාගන්නේ වහින කාලෙට.

    ඔව් ගොවියෝ දන්නවා ඉංජිනේරුවන්ට වැඩිය. අඩුම තරමේ මෙහේ ඉන්න වාරි ඉංජිනේරුවන්ට අවුරුද්දේ මොන කාලයටද කන්නය පටන් ගන්න ඕන කියලා අදහසක් නෑ. මාදුරු ඔය Dam එක ගහන්න ඕන තැන කිව්වෙත් ගොවියෙක්. :lol:

    රළපනාව කඩනවා නම් ඒකට ආරක්‍ෂිත ක්‍රම නැද්ද ඒ සම්බන්දව කරන්න

    මෙන්න මේක කියවගන්න
    1630066801343.png

    මාදුරු ඔය ගොවියෙක්ද කිව්වේ හදන තැන පරාක්‍රම සමුද්‍රයත් ගොවියෝ කියන විදියටම කරන්න ඕනෙද ? ඒ අයගේ අදහස් විමසුවට කමක් නැහැ නමුත් රටේ මහජන මුදලින් ඇයි අපි ඉංජිනේරුවෝ හදන්නේ ඒ අයට කිසි දැනුමක් නැත්නම්

    පොළොන්නරුවේ ඕනේ තරම් ඇවිත් තියෙනවා
     
    • Like
    Reactions: prabo22 and erozan

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හැම ප්‍රදාන නගරයකම මේ වගේ දේවල් හැදෙනවා නම් හොදයි ඔයිට වැඩිය දේවලුත් එනවා නම් හොදයි නමුත් මේ වෙලාවේ ඕවා කරන්න සල්ලි දාන එක හොදද කියන එක ප්‍රශ්නයක්
    පිස්සුද බන් .. පොලොන්නරුව පැත්තේ ගිහින් තිය්න්න්වද? .. අවශ්‍ය තැනට අවශ්‍ය දේවල් දෙන්න ඕනේ ...

    රළපනාව කඩනවා නම් ඒකට ආරක්‍ෂිත ක්‍රම නැද්ද ඒ සම්බන්දව කරන්න

    මෙන්න මේක කියවගන්න
    View attachment 141255

    මාදුරු ඔය ගොවියෙක්ද කිව්වේ හදන තැන පරාක්‍රම සමුද්‍රයත් ගොවියෝ කියන විදියටම කරන්න ඕනෙද ? ඒ අයගේ අදහස් විමසුවට කමක් නැහැ නමුත් රටේ මහජන මුදලින් ඇයි අපි ඉංජිනේරුවෝ හදන්නේ ඒ අයට කිසි දැනුමක් නැත්නම්

    පොළොන්නරුවේ ඕනේ තරම් ඇවිත් තියෙනවා
    මේ වගේ එකක් නං ප්‍රශ්නයක් නෑ ..
    ------ Post added on Aug 27, 2021 at 5:57 PM
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පිස්සුද බන් .. පොලොන්නරුව පැත්තේ ගිහින් තිය්න්න්වද? .. අවශ්‍ය තැනට අවශ්‍ය දේවල් දෙන්න ඕනේ ...

    මම ගිහින් තියෙනවා

    නගර සංවර්ධනය මුළු රටේම කරත් කමක් නැහැ මුදල් තියෙනවා නම් පොඩි නගර මහා නගර වෙන්න කලින් සැලසුම් කරන ළද නගර හදා ගන්න පුලුවන්නම් හොදයි නමුත් ඒකට මේක වෙලාව නෙවෙයි කියන ඒකයි මගේ අදහස

    අනික් කාරණේ ප්‍රමුකතාවය හා ප්‍රතිලාබ

    වැවු බැම්ම හදන එක නම් මුලික දේ ඒ එක්ක මේ ඇවිදින මන්තිරුව හැදුවට කමක් නැහැ

    නමුත් මන්තිරුව හදන ගානින් තව වැවක් 2ක් ගොඩ දාලා හෝ කොම්පෝස්ට් පොහොර හදන තැනක් හැදුවා නම් ප්‍රතිලාබ වැඩියි

    මේ වගේ එකක් නං ප්‍රශ්නයක් නෑ ..
    ------ Post added on Aug 27, 2021 at 5:57 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,103
    113
    tracing Geo-location.. ... ...
    issara kale rajawaru waw tika hadala dunna hinda bath tikak hari kanawa. mun e kale hitiya nam pus thamai kanna wenne. hadapuwa kadannai melo wadakata nathi kanu hitawannai witharai dan inna un danne. nodakin..

    lagadi idan waw haranne nidan tika wath set welada?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හි. ජ. - සිරිසේන මහත්තයා වැඩේට කැමති නැහැලු...