ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ!(Awilena Ginnata Piduru Damanno!)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි සිංහල, රටත් සිංහල, අ‍හගෙන ඉන්නවා "දෙමළා" - මහින්ද යාපනයේදී යකා නටයි

    2010 අප්‍රේල් 02 වෙනි සිකුරාදා, 20:07
    president_jafna.jpg
    මහින්ද රාජපක්ෂ මහතා ඊයේ යාපනයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියකදී දෙමළ ජනතාවට පහත් වචනයෙන් බැණ වැදී තිබේ. ඔහු එම රැලියේදී ඔහුගේ ටෙලිපොම්ටර් දෙක යොදාගෙන දෙමළ භාෂාවෙන් රැලිය අමතා ඇතත් ඔහු සිංහල භාෂාවෙන් ලියාගත් පිටපතටද වරද්දා උච්ඡාරණය කර තිබේ. එහිදී රැස්ව සිටි ජනතාව "හූ" තබා ඊට බාධා කර ඇත. ඊට කෝපවූ ජනාධිපතිවරයා " ඔව් අපි සිංහල, රටත් සිංහල, ඒක හින්ද අහගෙන ඉන්නවා දෙමළා. පණ්ඩිත කම් දොඩන් නැතිව. අහගෙන ඉන්න බැරි නම් යන්න" යැයි පවසා තිබේ. (අදාල හඩ පටය )

    එහිද ජනතාවගේ හූ හඩ තවත් වැඩිවූ අතර රාජපක්ෂ මහතා "නවතන්නේ නෑ මම, දැන් තමුසෙලා කෑගහපු හින්දා තවත් කතා කරනවා දෙමළෙන්" යැයි පවසා නැවතත් කතාව සිදුකිරීමට පටන් ගත් අතර ජනතාවගේ හූ හඩ වඩවඩාත් වැඩිවීම හේතුවෙන් අවසානයේ ඔහුට කතාව අතර මග නැවතීමට සිදුව ඇත. (අදාල හඩ පටය )

    එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පැවසුවේ රැලිය සදහා දෙමළ ජනතාව බලහත්කාරයෙන් සහභාගී කර ගෙන තිබූ බවත් රාජපක්ෂ මහතාගේ බැණ වැදීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් ඉවත්වීමට උත්සාහ කළද ආරක්ෂක නිලධාරීන් ඊට ඉඩ නොදුන් බවයි.

    මෙම අවස්ථාව ආවරණය කළ නම හෙළි කිරීමට අකමැතිවූ මාධ්‍යවේදියකු පැවසුවේ යුද ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුවේදී මීට පසු සුළු ජාතීන් කියා කිසිවෙක් නොමැති බවත්, ඇත්තේ එකම ශ්‍රී ලාංකික ජනතාවක් බවත් පැවසුවේ මෙම ජනාධිපතිවරයාද යන ප්‍රශ්නය ඔහුට එහිදී නැගුණු බවයි.
    progress.gif

    ME Mokada Me Off Topic Neda Ban
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් :angry:
    අතුල අංකල් ස්පෑමා :P
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඊයෙ - රෙප් දීලා වීරයා උනේ මෙයා නේද ?
    එයා ඉවරයි .....
    ඔව් ඔව් එයා තමයි..
    එයාට ඊයේ බඩ කට පිරෙන්නම දුන්නා
    ලැජ්ජ නැතිව අදත් ඇවිත් කෑ ගහන්න ගත්තා.
    හැම වෙලේම ඉවසන්න බැහැනේ..
    උත්තර දෙන්න බැරුව අදත් - රෙප් දීල..:lol:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ආආආආආආආආආආආ එයාද? :lol:
    එයා කලින් ස්නානය කොරා නොවැ :rolleyes:
    ආ එයා තමයි...:lol:
    එයා මේ පාර නාන්න යන්නෙ,
    කවදාවත් නාපු නැති විදියකට,ඇදගෙන:rofl:
    මිනිහ - රෙප් හිටන් දීල :D