hehe ow ban..,hmmmmmmm ow oya dharathata pddak awulak tiyenewa
rep denna watina thread ekak eth denna widiyak nae
ada naha wage thaama beheth ganna gihin wage


hehe ow ban..,hmmmmmmm ow oya dharathata pddak awulak tiyenewa
rep denna watina thread ekak eth denna widiyak nae


kavdo ekek mage rep kapala meke![]()



maha charter vada ... duk mahansiyen hoya ganna rep valata gema denava ....Kawda kiyala ubata hithaaganna puluwan athinekavdo ekek mage rep kapala meke![]()

wedak ne bang katha karalaදැන් මේ සයිට් එකේ සමහරක් දේවල් සිදුවෙන විදිය දැක්කම කළකිරෙනවා![]()

ඇත්තටම බ්රෝ..දැන් මේ සයිට් එකේ සමහරක් දේවල් සිදුවෙන විදිය දැක්කම කළකිරෙනවා![]()
pissuda ban!mama un wage set hadagena cardboard weerayek wenna ona ne me wage online forum wala!
mun thamai umbala wage aluthen ena members lata podi saddayak daala singithi athal ganne!umbala ehema oya wage p dial kiyana dewal karanna yanna epa machan!
GT deyak kiwwoth anna eka witarai karanna ona!
![]()

Me widiyata hitiya bro godak kaalayakwedak ne bang katha karala
![]()



Well Said kasun ayiyawedak ne bang katha karala
![]()

අපි හැමෝම අනිත් අයට ගරු කරන්න ඔනඇත්තටම බ්රෝ..
ඒ වගේ දේවල් තවත් ඉස්සරහට වෙන්න දෙන්න බෑ..
මේ පේනව නේද එක්කෙනෙක්ගේ කතා විලාශය
![]()


හි හි සිරාවටම..!අපි හැමෝම අනිත් අයට ගරු කරන්න ඔන
ඔවුන් සමග ඇති පුද්ගලික ප්රස්න නිසා මෙම්බස්ලට ඉන්සල්ට් වෙන විදියට කතා කරන එකනම් කවුරු කරත් වැරදියි![]()
මුලින්ම KrAzY සහෝදරයාට ස්තුති වෙනවා මේ tread එක පටන් ගත්තාට.
මේ Dharatha කියන එකා මම මුලින්ම දැක්කේ මුස්ලිම් tread එකේ. ඊගාවට මු කරලියට ආවේ Rep pow ගැන මම දාපු tread එකේ. මගෙත් මු points කපලා තිබ්බා. මටවත් මේ tread එක දාපු KrAzY ටවත් rep අහේනියක් නැහැ කියලා කියන්න ඕනේ නැහැනේ. මම ඉන්නේ forum එකේ 6 වෙනියට. 1300++ Rep මට තියනවා. KrAzY ඉන්නේ 8 වෙනියට. ඌට 1200++ තියනවා කියලා මම දන්නවා. ඒත් මේ Dhratha කියන කාලකන්නියා හදන්නේ මේ forum එක වලි ගොඩක් බවට පත් කරලා කෙල්ලෙකුටවත් ඉන්න බැරි තැනක් බවට පත් කරන්නයි. අපේ සහොදර set එක වලියකට සෙට් වුනාම භාවිතා කරන වචන ගැන මතක් කරන්න ඕන නැහැනෙ මම. මමත් ඇතුලු සහෝදර පිරිසක් එකතු වෙලා යාන්තම් ගොඩගන්න හදන EK එක විනාශ වෙන්නේ මේවගෙ උන් නිසා තමයි. කරුණාවෙන් මතක් කරනවා මගේ 2nd reply එක මීට වඩා සැහෙන්න දරුණු වේවි. Dharatha ඉන්න තැනකින් බලන් ඉන්නවා නම් තොට මේ කියන්නේ......
Do not Mess with Perera again......

uba balapanko ithin oya uda mama ekkenekge Quote ekak daala thiyenawakiyannako


Hamoma kiyanawa ban oka,mu nam manasika ledek ban
ganan ganna epa
mole poddak hellila wage![]()
