Ow machan meya 2006 Reg unaata me iye pereda active une!Mamanam Me member gana wadiya Danne Nahe
EK ekata Yapathakma Wewa![]()

Ow machan meya 2006 Reg unaata me iye pereda active une!Mamanam Me member gana wadiya Danne Nahe
EK ekata Yapathakma Wewa![]()

ehema sari saranne naha ne bro eka thama prashne
හෙලිකොප්පරයක් අරන් වරෙන් නැත්නම් එන්නේ නැ
- මේකනෙ එලකිරි එකට ඔන කෙනෙක්ට එන්න යන්න පුලුවන්
- එකට කිසිම බාධවක් නෑ
- ඒත් එන අය මේකේ ඇතුලේ සැරිසරන කොට විනයවත්ව කටයුතු කරන්න ඔනෙ
- මම හිතන්නෙ ඒකයි වැදගත්

Mehemai machan, meyawa ayin karala thibbahama meya enawa agatama![]()

UU natana pissu uutama epa wela nawaththa gani ... 

Kohomath Pissekta hoda naraka kiyala dila wadak nahane machan ... 

Ow machan meya 2006 Reg unaata me iye pereda active une!![]()

හෙලිකොප්පරයක් අරන් වරෙන් නැත්නම් එන්නේ නැ

Ow eka thamai, eth me wage minissu anith unta paaduwe inna denne naha ekai wade machan
- මේකනෙ එලකිරි එකට ඔන කෙනෙක්ට එන්න යන්න පුලුවන්
- එකට කිසිම බාධවක් නෑ
- ඒත් එන අය මේකේ ඇතුලේ සැරිසරන කොට විනයවත්ව කටයුතු කරන්න ඔනෙ
- මම හිතන්නෙ ඒකයි වැදගත්

එක තමයි අපෙ උන්ගේ හැටි ඔක හදන්න හරිම අමරුයි කොහෙ ගියථ් ගොම ගනවා යන තැන වටේම හ්ම්ම්ම්ම්ම්ඇත්ත ඒ වුනාට මුං කරන්නෙ නැත්තෙත් ඒකමයි![]()
එකනෙ කිව්වෙ තමන්ගෙ ගද අනුන්ටත් දෙනවා කියලාOw eka thamai, eth me wage minissu anith unta paaduwe inna denne naha ekai wade machan![]()
බට් මචන් පස්සේ මුස්ලිම් කට්ටියව ඉන්සල්ට් කරපු එකට දාරත යාලුවා සමාව ඉල්ලලා තිබ්බා...අනිත් වැඩ ටික මන් දැක්කේ අනේ දාරතත් කරගන්න වැඩ
![]()

helicopparayak newei ban helicopter
හරි මොකක් උනත් කමක් නැ ඩිගි ඩිගි ගගා උඩින් යන්න ඔනිඅපේ මර්වින් මාමගෙ පොතට දාලා මං එකක් ඇන්න එන්නම්![]()
උඹව අරං යන්න වටිනවා බං මේ දවස් වල තියෙන දේශපාලන රැලියකට![]()
Siraawatama ban!එක තමයි එක හදාගන්න වෙනවා නැත්නම් අනාගතය ප්රෂ්නාර්තයක් වෙයි
බට් මචන් පස්සේ මුස්ලිම් කට්ටියව ඉන්සල්ට් කරපු එකට දාරත යාලුවා සමාව ඉල්ලලා තිබ්බා...අනිත් වැඩ ටික මන් දැක්කේ අනේ දාරතත් කරගන්න වැඩ
![]()