ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ!(Awilena Ginnata Piduru Damanno!)

BiN_KuNdA

Member
Dec 29, 2009
643
319
0
මෙතන මචං

  • මේකනෙ එලකිරි එකට ඔන කෙනෙක්ට එන්න යන්න පුලුවන්

  • එකට කිසිම බාධවක් නෑ

  • ඒත් එන අය මේකේ ඇතුලේ සැරිසරන කොට විනයවත්ව කටයුතු කරන්න ඔනෙ
  • මම හිතන්නෙ ඒකයි වැදගත්

ඇත්ත ඒ වුනාට මුං කරන්නෙ නැත්තෙත් ඒකමයි:dull:
 
KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    • මේකනෙ එලකිරි එකට ඔන කෙනෙක්ට එන්න යන්න පුලුවන්

    • එකට කිසිම බාධවක් නෑ

    • ඒත් එන අය මේකේ ඇතුලේ සැරිසරන කොට විනයවත්ව කටයුතු කරන්න ඔනෙ
    • මම හිතන්නෙ ඒකයි වැදගත්
    Ow eka thamai, eth me wage minissu anith unta paaduwe inna denne naha ekai wade machan:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්ත ඒ වුනාට මුං කරන්නෙ නැත්තෙත් ඒකමයි:dull:
    එක තමයි අපෙ උන්ගේ හැටි ඔක හදන්න හරිම අමරුයි කොහෙ ගියථ් ගොම ගනවා යන තැන වටේම හ්ම්ම්ම්ම්ම්
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    බට් මචන් පස්සේ මුස්ලිම් කට්ටියව ඉන්සල්ට් කරපු එකට දාරත යාලුවා සමාව ඉල්ලලා තිබ්බා... :) අනිත් වැඩ ටික මන් දැක්කේ අනේ දාරතත් කරගන්න වැඩ :(:(
    :yes::yes::)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බට් මචන් පස්සේ මුස්ලිම් කට්ටියව ඉන්සල්ට් කරපු එකට දාරත යාලුවා සමාව ඉල්ලලා තිබ්බා... :) අනිත් වැඩ ටික මන් දැක්කේ අනේ දාරතත් කරගන්න වැඩ :(:(
    :yes::yes::yes::yes: