I'm 35 and I took AZ. It was like hell for two days.
I think it's just normal. Your mom would be fine in two days.
I think it's just normal. Your mom would be fine in two days.
ඌ හිතං ඇත්තෙ ඕකට එන්නෙ හමුදාවෙ කාලතුවක්කු බලකායෙ උං කියල.UNP OR JVP...OR LTTE
ලේ කැටි ගැහෙන සීන් එක හොයාගෙන විසදුවා කියල මම කොහේ හරි දැක්ක. එත් ඉතින් ඩස්ප ඒවට වඩා අපේ දේශීය චීන එක ගැන ෂුවර්. ගැහුවට අවුලක් යන්නෑ කියලඈස්ට්රා සෙනිකා එක ගෑහුවම හුගක් අයට අමාරු එනවා. ලේ කෑටි ගෑහිමක් ආවේ නෑත්නම් අවුලක් නෑ. අසනීප තියෙන අයට කොහොමත් මේ දවස් වල වෑක්සීන් එක ගහ ගන්නම වෙනවා. මොකද නොගහා ඉදලා හෑදුනොත් කොහොමත් මෑරෙනවා ම තමා.

මට ගැහුවෙත් සයිනොෆාම් කිසිම අමාරුවක් ආවෙ නම් නෑ.ලේ කැටි ගැහෙන සීන් එක හොයාගෙන විසදුවා කියල මම කොහේ හරි දැක්ක. එත් ඉතින් ඩස්ප ඒවට වඩා අපේ දේශීය චීන එක ගැන ෂුවර්. ගැහුවට අවුලක් යන්නෑ කියල![]()
හරි බ්රෝ එල !! ගොඩක් එවුන් වැක්සින් ගැනත්, කොවිඩ් ගැනත්, මාස්ක් ගැනත්, කොවිඩ් වලින් බේරෙන හැටිත් සේරම දන්නවා. එළ!වෑක්සීන් ගෑන හොයා ගන්න දොස්තරලා වෙන්න ඕනේ නෑ. ඕන තරම් විස්තර අන්තර්ජාලේ තියෙනවා.... සමහර දොස්තරලටත් වඩා රිසර්ච් ගෑන කියවපු එවුන් මේකේ ඉන්නවා. ඒ වගේම වෑක්සීන් ගහගෙන ඒකේ ප්රතිපල අත් දෑකපු එවුන් ඉන්නවා..
partial knowledge is way dangerous than no knowledge at all .. these people search google .. see memes or news site as research ... anyone verify them ? i don't think so .වෑක්සීන් ගෑන හොයා ගන්න දොස්තරලා වෙන්න ඕනේ නෑ. ඕන තරම් විස්තර අන්තර්ජාලේ තියෙනවා.... සමහර දොස්තරලටත් වඩා රිසර්ච් ගෑන කියවපු එවුන් මේකේ ඉන්නවා. ඒ වගේම වෑක්සීන් ගහගෙන ඒකේ ප්රතිපල අත් දෑකපු එවුන් ඉන්නවා..
ඕකට උණ නම් ගොඩක් අයට එනවා, පැය 6න් 6ට පැනඩෝල් දුන්නාම දවස් දෙකක් හරි යනව සාමාන්යෙන් වයසක කෙනෙකුට් උනත්. තව් ඔය් වැක්සින් එක ගහලා Aspirin පෙත්තක් ගන්න එක රුධිර කැටි ගැහෙන අවධාන්මෙන් මිදෙන්න හොඳයි. ප්රශ්නෙ තියෙන්නෙ ඔව්ව ගැන කවුරුවත් හරියට් දැනුවත් කරම්නෙ නැති එක...අම්මට ෆිට් එක තිබ්බා ඔලුවෙ ඔපරේශ්න් එකක් කරන්න තිබ්බා ඒක කරාට පස්සෙ ෆිට් එක ආයෙ ආවෙ නෑ අම්මට අංශබාගෙ හැදුනා අවුරුදු තුනකට කලින්,අම්මට වැක්සීන් එක ගහන්න moh එකට අරන් ගියාම එයාල කීවා ඉස්පිරිතාලෙන් විදින්න කියලා ඉස්පිරිතාලෙට ගියාම ඒකෙ බෙහෙත් ඉවර වෙලා ඊට පස්සෙ කුරුනෑගල බැලුවා ඒකෙ පලවෙනි එක ගහලා ඉවරයි කීවා අපි ගිය දවස වල,දැනට සති දෙකකට කලින් අපේ ගමට බෙහෙත් විදින්න ආව ඒවෙලාවෙ ගිහින් විස්තරේ කීවම ආයෙ ඉස්පිරිතාලෙ විදිනවා එතකොට කතා කරන්නම් කියලා විස්තර ගත්තා,කොහොමහරි ඊයේ ආමි එකෙන් ගෙවල් වලට ඇවිත් වැක්සීන් නොගත්ත අයට වැක්සීන් ගහලා ගියා අපි ඒ අයට කීවා සම්පූරන කතාව එයාලා කීවෙ බයවෙන්න දෙයක් නෑ පොඩ්ඩක් උණ ගැනෙයි කියලා ,අද උදේ අම්මට සෑහෙන්න උණ අරන් නැගිටගන්නත් පණ නෑ හරියට කලපනාවත් නෑ ඊට පස්සෙ ඉස්පිරිතාලෙට එක්කන් ගියාම් කීවෙ ඇයි ඇට්රා සිනිකා මේ අසනීප මනුස්සයට ගැහුවේ මේක මෙයාලට සැර වැඩී කියලා දැන් අම්මා ඉස්පිරිතාලෙ දැන් උණ තවත් වැඩි වෙලා දැන් ඇදුම් වල හිටන් මුතා වෙනවා
මට කියන්න තියෙන්නෙ අසනීප මනුස්සයෙක්ට බෙහෙත් විදින්න ගෙදරට ආවොත් ඇස්ට්රා සිනිකා නම් ගහන්න එපා කියලා,ගහන වැක්සීන් එකත් ඩොක්ක්ට කෙනෙක්ට කතා කරලා අහලා බලලා විදගන්න බලන්න
you can google and find verified research data. Even we can access documents that high level researches in Sri Lanka refer. Below is an examplepartial knowledge is way dangerous than no knowledge at all .. these people search google .. see memes or news site as research ... anyone verify them ? i don't think so .
researching mean not googling .... need to read verified published research papers published in medical journals .. how many done that ?