ඇස්ට්‍රා සිනිකා එක ගහලා අම්මා අසනීප උනා

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    මමයි අපේ අම්මයි තාත්තයිත් ගත්තේ AstraZeneca
    අපි හැමෝටම උණ හැදුනා.
    දවසක් විතර අල්ලනවා
    astrazeneca ගත්ත ගොඩක් අයට ඔ්ක තියනවා.
    ගහන්න කලින් ඩොක්ටර්ස්ලා ඇහුවේ බෙහෙත් මොනවට හරි ඇලජි තියනවාද කියලා විතරයි.
    ප.ලි - අපි විද්දේ ලංකාවට වැක්සින් ආපු මුල්ම කාලේ
     
    • Love
    Reactions: Himazharin

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    එන්නතට ඔහොම අමාරු උනානනම් ලෙඩේ හැදුන නම් අම්ම දවස් දෙකෙන් මැරෙනවා. ඒක නිසා පරිස්සම් කර ගනින්. සතුටු වෙයන් බේත ගහ ගත්ත එකට. අනික ගෙදරටම ඇවිල්ල.
     
    • Love
    Reactions: Himazharin

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඈස්ට්‍රා සෙනිකා එක ගෑහුවම හුගක් අයට අමාරු එනවා. ලේ කෑටි ගෑහිමක් ආවේ නෑත්නම් අවුලක් නෑ. අසනීප තියෙන අයට කොහොමත් මේ දවස් වල වෑක්සීන් එක ගහ ගන්නම වෙනවා. මොකද නොගහා ඉදලා හෑදුනොත් කොහොමත් මෑරෙනවා ම තමා.
    ලේ කැටි ගැහෙන සීන් එක හොයාගෙන විසදුවා කියල මම කොහේ හරි දැක්ක. එත් ඉතින් ඩස්ප ඒවට වඩා අපේ දේශීය චීන එක ගැන ෂුවර්. ගැහුවට අවුලක් යන්නෑ කියල :rolleyes:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    ලේ කැටි ගැහෙන සීන් එක හොයාගෙන විසදුවා කියල මම කොහේ හරි දැක්ක. එත් ඉතින් ඩස්ප ඒවට වඩා අපේ දේශීය චීන එක ගැන ෂුවර්. ගැහුවට අවුලක් යන්නෑ කියල :rolleyes:
    මට ගැහුවෙත් සයිනොෆාම් කිසිම අමාරුවක් ආවෙ නම් නෑ.
     
    • Like
    Reactions: Himazharin

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    වෑක්සීන් ගෑන හොයා ගන්න දොස්තරලා වෙන්න ඕනේ නෑ. ඕන තරම් විස්තර අන්තර්ජාලේ තියෙනවා.... සමහර දොස්තරලටත් වඩා රිසර්ච් ගෑන කියවපු එවුන් මේකේ ඉන්නවා. ඒ වගේම වෑක්සීන් ගහගෙන ඒකේ ප්‍රතිපල අත් දෑකපු එවුන් ඉන්නවා..
    හරි බ්‍රෝ එල !! ගොඩක් එවුන් වැක්සින් ගැනත්, කොවිඩ් ගැනත්, මාස්ක් ගැනත්, කොවිඩ් වලින් බේරෙන හැටිත් සේරම දන්නවා. එළ!
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අපේ ඔෆිස් එකේත් සයිනොෆාම්,ඇස්ට්‍රසෙනිකා දෙකම ගැහැවා
    වැඩිම සයිඩ්ඉෆෙක්ට් තිබ්බේ ඇස්ට්‍රසෙනිකා එකේ
    අපෙ ගහපු එක මිස් කෙනෙකුට දවස දෙකක් වමනේ ගිහින්,දවස් තුනක් යනකන් තද උණ තිබ්බා
    ගොඩක් අයට දවසක් දෙකක් යනකන් උණ අරන් තිබ්බා
    සයිනොෆාම් එකේ එහෙමඅමාරු උන කවුරුවත් හිටියේ නැහැ
    අම්මට ඉක්මනට සනීප වේවී,බය වෙන්න එපා,තෙරුවන් සරණයි
     
    • Love
    Reactions: Himazharin

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වෑක්සීන් ගෑන හොයා ගන්න දොස්තරලා වෙන්න ඕනේ නෑ. ඕන තරම් විස්තර අන්තර්ජාලේ තියෙනවා.... සමහර දොස්තරලටත් වඩා රිසර්ච් ගෑන කියවපු එවුන් මේකේ ඉන්නවා. ඒ වගේම වෑක්සීන් ගහගෙන ඒකේ ප්‍රතිපල අත් දෑකපු එවුන් ඉන්නවා..
    partial knowledge is way dangerous than no knowledge at all .. these people search google .. see memes or news site as research ... anyone verify them ? i don't think so .
    researching mean not googling .... need to read verified published research papers published in medical journals .. how many done that ?
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    army eken balenda gahuwe? and kohomada danagena thiyenne ammata vaccine eka aran naha kiyala? and koheda gewal?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    අම්මට ෆිට් එක තිබ්බා ඔලුවෙ ඔපරේශ්න් එකක් කරන්න තිබ්බා ඒක කරාට පස්සෙ ෆිට් එක ආයෙ ආවෙ නෑ අම්මට අංශබාගෙ හැදුනා අවුරුදු තුනකට කලින්,අම්මට වැක්සීන් එක ගහන්න moh එකට අරන් ගියාම එයාල කීවා ඉස්පිරිතාලෙන් විදින්න කියලා ඉස්පිරිතාලෙට ගියාම ඒකෙ බෙහෙත් ඉවර වෙලා ඊට පස්සෙ කුරුනෑගල බැලුවා ඒකෙ පලවෙනි එක ගහලා ඉවරයි කීවා අපි ගිය දවස වල,දැනට සති දෙකකට කලින් අපේ ගමට බෙහෙත් විදින්න ආව ඒවෙලාවෙ ගිහින් විස්තරේ කීවම ආයෙ ඉස්පිරිතාලෙ විදිනවා එතකොට කතා කරන්නම් කියලා විස්තර ගත්තා,කොහොමහරි ඊයේ ආමි එකෙන් ගෙවල් වලට ඇවිත් වැක්සීන් නොගත්ත අයට වැක්සීන් ගහලා ගියා අපි ඒ අයට කීවා සම්පූරන කතාව එයාලා කීවෙ බයවෙන්න දෙයක් නෑ පොඩ්ඩක් උණ ගැනෙයි කියලා ,අද උදේ අම්මට සෑහෙන්න උණ අරන් නැගිටගන්නත් පණ නෑ හරියට කලපනාවත් නෑ ඊට පස්සෙ ඉස්පිරිතාලෙට එක්කන් ගියාම් කීවෙ ඇයි ඇට්‍රා සිනිකා මේ අසනීප මනුස්සයට ගැහුවේ මේක මෙයාලට සැර වැඩී කියලා දැන් අම්මා ඉස්පිරිතාලෙ දැන් උණ තවත් වැඩි වෙලා දැන් ඇදුම් වල හිටන් මුතා වෙනවා

    මට කියන්න තියෙන්නෙ අසනීප මනුස්සයෙක්ට බෙහෙත් විදින්න ගෙදරට ආවොත් ඇස්ට්‍රා සිනිකා නම් ගහන්න එපා කියලා,ගහන වැක්සීන් එකත් ඩොක්ක්ට කෙනෙක්ට කතා කරලා අහලා බලලා විදගන්න බලන්න
    ඕකට උණ නම් ගොඩක් අයට එනවා, පැය 6න් 6ට පැනඩෝල් දුන්නාම දවස් දෙකක් හරි යනව සාමාන්‍යෙන් වයසක කෙනෙකුට් උනත්. තව් ඔය් වැක්සින් එක ගහලා Aspirin පෙත්තක් ගන්න එක රුධිර කැටි ගැහෙන අවධාන්මෙන් මිදෙන්න හොඳයි. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔව්ව ගැන කවුරුවත් හරියට් දැනුවත් කරම්නෙ නැති එක...
     
    • Love
    Reactions: Himazharin

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    අපේ astrazeneca ගත්ත අත්තම්මා කෙනෙකුටත් ඔහොම උනා .. බය වෙන්න එපා ඕක අඩුවෙලා යනවා.
     
    • Love
    Reactions: Himazharin

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    partial knowledge is way dangerous than no knowledge at all .. these people search google .. see memes or news site as research ... anyone verify them ? i don't think so .
    researching mean not googling .... need to read verified published research papers published in medical journals .. how many done that ?
    you can google and find verified research data. Even we can access documents that high level researches in Sri Lanka refer. Below is an example

    https://assets.researchsquare.com/files/rs-828021/v1_covered.pdf?c=1629920029
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඕකට ඔය උන ගන්න එක ගැහෙන එක එහෙම නොර්මල් දවස් 2ක් 3ක් වෙද්දී නොර්මල් වෙනව
     
    • Love
    Reactions: Himazharin