ඇස්ට්‍රා සිනිකා එක ගහලා අම්මා අසනීප උනා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    නිරෝගි සුව පතනව මචෝ....

    උණ විතරක් තියෙන නිසා උණ අඩුවුණාම ඇරිල යයි.
    උණ වැඩිවෙන්න නොදී. අනිවා පැය 6න් 6ට පැනඩෝල් දෙන්න. නර්ස්ලට ඕක අමතක වෙනව. ලඟ ඉන්න කෙනා පැය 6 මතක තියාගෙන නර්ස්ලට කියල දෙන්න.
    උණ වැඩිවුනොත් ෆිට් එක එන්න පුලුවන්. ලොකු බ්ලැන්කට් එකක්, සිද්ධාලේප ලඟ තියාගන්න. උණට සීතලේ හැදිල වෙවුලන්න ගත්තොත් පොරවන්න බලාගෙන ඉන්න. හැම වෙලේම පොරවන්න එපා සීතල වෙලා වෙව්ලුවොත් විතරයි...
    වෙවුලන්න තරම් සීතලක් නැත්තං ෆෑන් දාල තෙත පාංකඩ වලින් පිහල උණ බස්සගන්න..

    හැමදාම ලුණුකැඳ දෙන්න. සුප් එකක් දෙන්න. ලුණුකැඳ වලට උණ බහිනව...
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    බය වෙන්න එපා තෙරුවන් සරණින් අම්මට සනීප වෙයි. හිත ශක්තිමත්ව තියාගන්න
     
    • Love
    Reactions: Himazharin

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලන්කාවෙ මෙච්චර කොරෝනා වැඩිවෙන්න, මරණ වැඩිවෙන්න ලොකුම හේතුව ලන්කාවෙ කොරෝනා බිස්නස් එකක් කරගත්ත නිසා.
    බිස්නස් එක වියාප්ත කරන්න උවමනාවෙන්ම සැලසුම්කරල කොරෝනා වැව්වා රටපුරාම.(Corona Agriculture farm)
    උපරිම මිනිස්සුන් ගානකට කොරෝනා බෝවෙන්න සලස්සල ඒ හරහා වැක්සින්, පීසීආර් ඇන්ටිජන් මොනෝපොලි එකක් හදල ඒවගෙම කොරෝනා ටුවරිසම් බිස්නස් හදල එකම කල්ලියක් ජරාවැඩක් කරා.

    වෙන මොකුත් කියන්න ඕන නෑ ලොක්ඩවුන් කරන්න කිව්ව කියන තරහට ලොක්ඩවුන් එක හරියට මොනිටර්කලේ නෑ හිතාමතා මිනිස්සුන්ට වයලේට් කරන්න දීල ලෙඩ පතුරුවන්න දීල බලන් ඉන්නවා.
    කිසි රටක් මෙහෙම ජනතාවට අපරාදයක් කරේ නැ
     
    • Sad
    Reactions: Himazharin