ඇස්ට්‍රා සෙනිකා ගැහුවා ඊයේ දැන් උන

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    එයේ මුකුත් තිබුනේ නෑ දැන් වෙව්ලන ගානට උන .මට කොරොනා හැදුනා මාසෙකට කලින් කොරෝනා හැදිලා මාසෙකට පස්සේ තමා විද්දේ දැන් සහලෝලා උන.මේක සාමාන්‍ය ද මොකද කරන්න ඕනි
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    උණ කීයටද තියෙන්නේ?
    ඕක විද්දාම ඔහොම තමයි. පැය 12කට පස්සේ උණ ගන්නවා. මට නම් උණ තිබුනේ 99F ට පැය 24ක් විතර. සමහර අයට ටිකක් අමාරු වෙනවා.
    රෙස්ට් එකේ ඉන්න. බර වැඩ කරන්න එපා. නාන්න එපා. පැය 6 න් 6 ට පැනඩෝල් ගන්න.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    Thread eka maru wunada?:eek::lol:
    Huta ow mai bn arakta danna one eka mekata dala :lol: :lol: :lol:
    Ron Burgundy What GIF
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    ඔයා කියපු විදියට පැය 6 න් 6 ට දවස් දෙකක් පැනඩෝල් ගන්න.

    ඔව්. පළවෙනි එක ගහනකොට ඔහොම වෙනවා.
    පැනඩීන් නෙමෙයිද ගන්න ඕන
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,809
    8,024
    113
    මෙන්න මෙතන...
    එයේ මුකුත් තිබුනේ නෑ දැන් වෙව්ලන ගානට උන .මට කොරොනා හැදුනා මාසෙකට කලින් කොරෝනා හැදිලා මාසෙකට පස්සේ තමා විද්දේ දැන් සහලෝලා උන.මේක සාමාන්‍ය ද මොකද කරන්න ඕනි
    machan kohedanda uba gahuwe...
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    එයේ මුකුත් තිබුනේ නෑ දැන් වෙව්ලන ගානට උන .මට කොරොනා හැදුනා මාසෙකට කලින් කොරෝනා හැදිලා මාසෙකට පස්සේ තමා විද්දේ දැන් සහලෝලා උන.මේක සාමාන්‍ය ද මොකද කරන්න ඕනි
    normal, ubata corona haduna kiuwa ne, ekin uba body eka antibodies hadila thiyanna hodatma, ara corona vaccina eka dunna gaman hitu kiyala ube body eka thiyana antbodies tika attack karanwa vaccine eka antigen ekata , hodata kala bila hiitapan.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    එයේ මුකුත් තිබුනේ නෑ දැන් වෙව්ලන ගානට උන .මට කොරොනා හැදුනා මාසෙකට කලින් කොරෝනා හැදිලා මාසෙකට පස්සේ තමා විද්දේ දැන් සහලෝලා උන.මේක සාමාන්‍ය ද මොකද කරන්න ඕනි
    30ට වැඩි අයට ඇස්ට්‍රාසෙනෙකා හරි ෆයිසර් හරි 1st Dose එක ගහගන්න හෙල්ප් එකක් දියන්කෝ... මේ පැත්තේ හැම තැනම චීන පාන්