ඇස්ට්‍රා සෙනිකා ගැහුවා ඊයේ දැන් උන

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    එයේ මුකුත් තිබුනේ නෑ දැන් වෙව්ලන ගානට උන .මට කොරොනා හැදුනා මාසෙකට කලින් කොරෝනා හැදිලා මාසෙකට පස්සේ තමා විද්දේ දැන් සහලෝලා උන.මේක සාමාන්‍ය ද මොකද කරන්න ඕනි
    පැය 6න් 6ට පැනඩෝල් බීපන්. වතුර ටිකක් වැඩිපුර බීපන්. පුලුවන් තරම් රෙස්ට් කරපන්
     
    • Like
    Reactions: Stimulus mind

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එයේ මුකුත් තිබුනේ නෑ දැන් වෙව්ලන ගානට උන .මට කොරොනා හැදුනා මාසෙකට කලින් කොරෝනා හැදිලා මාසෙකට පස්සේ තමා විද්දේ දැන් සහලෝලා උන.මේක සාමාන්‍ය ද මොකද කරන්න ඕනි
    උඹ කොහෙද ? කෑගල්ල දිස්ත්‍රික්කෙද? මම හිතුවේ එහේ පලවෙනි එක ගහලා ඉවර කරලා කියලා
     
    • Like
    Reactions: Honey Bunch

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    එයේ මුකුත් තිබුනේ නෑ දැන් වෙව්ලන ගානට උන .මට කොරොනා හැදුනා මාසෙකට කලින් කොරෝනා හැදිලා මාසෙකට පස්සේ තමා විද්දේ දැන් සහලෝලා උන.මේක සාමාන්‍ය ද මොකද කරන්න ඕනි
    බඩු පැකට් මචන් , දැන්ම වෙනිවැල්ගැට ආඩතෝඩා කටුවැල්බටු, බටු කොල, දෙහි කොල දාපු බීම එකක් ගහපන් .
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ow dn meka corona wage wasngaathyak wela tynne @Stimulus mind @PrasangaSPerera poddak pahadili krpn mcn

    :lol: :lol: :lol:
    පැහැදිලි කරන්න දේ නං එමටයි...හැබැයි ඔක්කොටම කලින් උඹට කසාදයක් කරල දෙන්න වෙනව.නැට්ටට කිරි උනල විතරක් නෙවෙයි,දැං නම් නැට්ටෙන් කිරි ඉබේම බිමට වැටෙන ගනං...හරියන්නෑ තොගෙ අත්ටැට්ටරේට රොටරිය ගහල හාන්න කුඹුරකුත් සැට් කොරල දෙන්න වෙනව...මෙහෙ වරෙන් @Stimulus mind @Mandalorian @Solo Rider @Error365! @adowhybn @spunkyisii .මූට කියාදීපන්... :ROFLMAO: :ROFLMAO:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,066
    9,767
    113
    එක තැනක නෑ
    පැහැදිලි කරන්න දේ නං එමටයි...හැබැයි ඔක්කොටම කලින් උඹට කසාදයක් කරල දෙන්න වෙනව.නැට්ටට කිරි උනල විතරක් නෙවෙයි,දැං නම් නැට්ටෙන් කිරි ඉබේම බිමට වැටෙන ගනං...හරියන්නෑ තොගෙ අත්ටැට්ටරේට රොටරිය ගහල හාන්න කුඹුරකුත් සැට් කොරල දෙන්න වෙනව...මෙහෙ වරෙන් @Stimulus mind @Mandalorian @Solo Rider @Error365! @adowhybn @spunkyisii .මූට කියාදීපන්... :ROFLMAO: :ROFLMAO:
    Ammoo ban :lol::lol: ekata nam hik gawuna :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පැහැදිලි කරන්න දේ නං එමටයි...හැබැයි ඔක්කොටම කලින් උඹට කසාදයක් කරල දෙන්න වෙනව.නැට්ටට කිරි උනල විතරක් නෙවෙයි,දැං නම් නැට්ටෙන් කිරි ඉබේම බිමට වැටෙන ගනං...හරියන්නෑ තොගෙ අත්ටැට්ටරේට රොටරිය ගහල හාන්න කුඹුරකුත් සැට් කොරල දෙන්න වෙනව...මෙහෙ වරෙන් @Stimulus mind @Mandalorian @Solo Rider @Error365! @adowhybn @spunkyisii .මූට කියාදීපන්... :ROFLMAO: :ROFLMAO:

    amboooo yakoo :lol: :lol: :lol:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    ඔය ලබ්බට කෙල වෙන්නම උණ එනව බං. එපා වෙනවා. ඇස්ට්‍රාසෙනිකා එක එහෙම තමා. අනිත්වා අවුලක් නෑ...
     
    • Like
    Reactions: Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    පැහැදිලි කරන්න දේ නං එමටයි...හැබැයි ඔක්කොටම කලින් උඹට කසාදයක් කරල දෙන්න වෙනව.නැට්ටට කිරි උනල විතරක් නෙවෙයි,දැං නම් නැට්ටෙන් කිරි ඉබේම බිමට වැටෙන ගනං...හරියන්නෑ තොගෙ අත්ටැට්ටරේට රොටරිය ගහල හාන්න කුඹුරකුත් සැට් කොරල දෙන්න වෙනව...මෙහෙ වරෙන් @Stimulus mind @Mandalorian @Solo Rider @Error365! @adowhybn @spunkyisii .මූට කියාදීපන්... :ROFLMAO: :ROFLMAO:
    funny+russian+girl++%25281%2529.gif
    the-office-michael-scott.gif
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    එයේ මුකුත් තිබුනේ නෑ දැන් වෙව්ලන ගානට උන .මට කොරොනා හැදුනා මාසෙකට කලින් කොරෝනා හැදිලා මාසෙකට පස්සේ තමා විද්දේ දැන් සහලෝලා උන.මේක සාමාන්‍ය ද මොකද කරන්න ඕනි
    Poddak balanna covid hadila masen oka gahanne na mn dnna taramata.. 1st dose ekada gahuwe okata amaru wenawa kohomat habei covid hduna kiana nisa poddak balanna
     
    • Like
    Reactions: Honey Bunch